Tax අඩු උනා ....!

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    මගේ වයස අවුරුදු 43. මම Software Engneer කෙනෙක් නිදහස් අධ්‍යාපනයෙන් බිහි උන . wife private company එකක වැඩ . මගේ දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. ඔවුන් පෞද්ගලික පාසල් වලට යනවා.
    මගේ මාසික වැටුප රු. ලක්ෂ 3.5 . බිරිඳගේ වැටුප රු. 2 ලක්ෂ පමණ. අපි පොඩි Alto එකක් භාවිතා කරනවා.

    මගේ තාත්තා එක තැන් වෙලා . ඔහුගේ කකුල් ප්‍රශ්නයක් නිසා. අම්මාත් රෝහලේ ඉන්නවා.මාස දෙකකට් විතර කලින් හදිසි රෝගී තත්වයක් නිසා . අම්මා ගාව ස්ථිර සේවකයෙක් තියෙනවා. කෑම බීම , toilet යන ඒවා ඔක්කොම ඇඳේ ඉදන් තමයි. එයාට දවසකට 4500ක්. බෙහෙත් හේත් අනෙක් වියදම් ගත්තම ඊටත් වැඩියි.

    මට Inland Revenue එකෙන් එන්න කියලා තිබුණා මාසයකට කලින්. ඒකේ තිබුණේ මගේ ඉඩමක් විකිණීමක් ගැන. ඒකට Capital Gain Tax එකක් එකතු කරන්න හදනවා. ඒ ඉඩම මට තාත්තාගෙන් උරුමය ලෙස ලැබුණු එකක්. මට මුදල් අවශ්‍ය වූ නිසා ඒ ඉඩම විකිණුවා ලක්ෂ 40කට. ඒකට 2017 වසරේ අගයත් දැන් අගයත් අතර වෙනස බලලා 30%ක් දක්වා බදු අය කළ හැකි බව Inland Revenue එකේ එක්කෙනා කිව්වා . මට හිතෙන විදිහට ලක්ෂ 3ක්‌ වත් ගෙවන්න වෙයි .

    මගේ වැටුපෙන් මම මාසිකව රු. 80,000ක් පමණ tax ගෙවනවා . බිරිඳත් රු. 60,000ක් පමණ ගෙවනවා . Bonus, Leave encash වගේ දේවල් වලින් 36%ක බදු අය වෙනවා. මගේ Fixed Deposit එකක් තබා තිබුණා. ඒකෙන් පොලී ලැබෙන විට 36%ක බදු ගෙවන්න වෙනවා. උදාහරණයක් ලෙස පොලිය අව්රුද්දට ලක්ෂයක් නම්, ඒකට රු. 36,000ක් බදු ගෙවන්න වෙනවා.

    මම මේ කල්පනා කලේ , අපි පොඩි කාලේ ඉදන් ඉගෙනගෙන , රස්සාවල් හොයාගෙන, දුක් විදලා , ජීවිතයෙන් බාගයක් කැප කරලා , හෙම්බත් වෙන්න වැඩ කරලා, අවුරුදු 16ක අත්දැකීමක් තිබුණත් මට ලැබෙන වැටුප අඩුයි. එහෙමත් වෙලා මෙහෙම අපෙන් විතරක් tax ගහන එක කොච්චර සහ ගහන අපරාදයක් ද ?

    මම දන්නා අය ඉන්නවා , tution ගුරුවරු, ව්‍යාපාරිකයෝ — දවසකට ලක්ෂ 10–15ක් හම්බ කරන මිනිස්සු. එක සතයක් බදු ගෙවන්නේ නැහැ .

    මට හරි කලකිරීමක් ආවා. එක්කෝ රජය මේ බදු අනෙක් අයටත් apply වෙන්න හදලා බෙල්ල මුලින්ම අපිව මිරිකලා සාරය උරා බොන එක නවත්තන්න ඕනේ . නැත්නම් අපි මේ දේවල් සේරම නවත්තල කුබුරු කොටන්න ඕනේ .
    හරිම අසාදාරණ , ජරා tax system එකක් . මෙහෙම උනාම කොහොමද Professional category එකේ මිනිස්සු ජීවත් වෙන්නේ.

    දරුවන්ගේ අධ්‍යාපනය, අම්මා-තාත්තා ගේ වියදම් , පවුලේ වියදම් — මේ හැමදේම කරගන්නේ කොහොමද ? අපිට ජීවිතයක් නැත්ද ? ට්‍රිප් එකක් යන්න , හොඳ වාහනයක් එලවන්න . අපේ සල්ලි අරගෙන කරන්නේ pension එකයි , අස්වසුමයි දෙන එක . අපි වයසට ගියාම කව්ද බලා ගන්නේ ? ආණ්ඩුවද ?
    මම හිතුව අඩුම ගානේ මේ දේවල් හදයි කියල මේ ආණ්ඩුවෙන් .

    මේ දේවල් ටික මම දැම්මේ රස්සාවල් කරන අයටත් උදව්වක් වෙයි කියල. මේවා දැනගෙන ඉන්න.

    වැදගත් :

    ඔයාගේ වැටුප මාසයට රු.ලක්ෂ 1.5 ට වැඩි නම් Fixed Deposit දාන්න එපා. ඒකට interest එකට 36%ක බදු අය වෙනවා. normally අය කරන්නේ withholding tax එක..ඒක 15%

    ඉඩමක් විකිණුවා නම්, උරුමයෙන් ලැබුණු එකක් උනත් , විකිණීමේ අගය මත 30% වෙනකන් එයාලට බදු එකතු කරන්න පුළුවන් . ඒක මතක තියාගන්න. විකුනනකොට ගාන කියන්න වෙන්නේ ඒකත් එක්ක .

    හොදම දේ business එකක් side එකෙන් කරන එක . මොකද business එකක බදු ගහන්නේ ලාභයට . නමුත් අපෙන් tax ගහන්නේ income එකට. ඒකට අපේ මිනිය ගෙදර තිබ්බත් , කොච්චර කෙල උනත් අදාල නැහැ .

    මේ මට හිතුන දේවල් ටික. මොනවහරි තියනවනම් comment කරන්න .
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    Europe rarakata yanna ethakota lankawa hondai kiyala hithei..
    Padiyen bagayak tax wadinawa.. eeta amatharawa hama detama wena tax godak thiyenawa..
    oya capital gain tax 26% withara. lankawath wada patta wadi..

    Anik paththen lankawe aswasuma wage podi gana wage nemei ona kamin job nokarana unta housing, travel, insurance hama dema free madiwata, jeewath wenna sallith nikan deela, inna lamai ganatath thawath salli denawa.. un kaala beela kuduth gahala athal eke innawa..

    Ithin job karana unta jeewithe epa wenawa..
     
    Last edited:

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,805
    6,224
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවේ තියෙන ලොකුම අවුලක් personal tax deduction නැති එක , තිබ්බ ඒවත් අයින් කරලා තියෙන්නේ .

    charity වැඩ වලට දුන්න සල්ලි (දන්සැලකට සල්ලි දුන්නත් අඩු කරන්න පුළුවන් වෙන්න ඕන ), housing loan , medical expenses(තමන්ගේ & පව්ලේ අයගේ ,) , education expenses etc tax එකෙන් අඩු කරන්න පුළුවන් වෙන්න ඕන
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    සහතික ඇත්ත මචන්..මේක මාරම අසදරනයි .ජොබ් කරන උන්ටම කෙලිනවා ..එක්කෝ සාදාරන වෙන්න ඕනි..උඹ කියනවා වගේ අම්මා තාත්තට බෙහෙත් අරන් දෙනවා නම් සාදාරන හේතු proof කරන්න පුළුවන් නම් සහනයක් දෙන්න ඕනි..එත් එහෙම නෑ .ජොබ් කරන එකාටම අරිනවා ..business කරන උන් මෙලෝ මගුලක් ගෙවන්නෙත් නැහැ ..ඒවා අය කරගනන්වත් කිසිම වැඩපිළිවෙලක් නැහැ ..ජොබ් කරන උන්වම මරණ කන්න හදනවා ..අනිත් පැත්තෙන් නිකන් ඉන්න උන්ට අස්වැසුම දෙනවා ..අවුරුදු කියල බෝනස් දෙනවා ..මොන ආණ්ඩුව ආවත් වැඩක් නැහැ බන් ...රට පලයන් තේරුමක් නැහැ ..මේ රට හැදෙන්නෙත් නැහැ ..හදන්නත් බහ
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    671
    1
    1,185
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Europe rarakata yanna ethakota lankawa hondai kiyala hithei..
    Padiyen bagayak tax wadinawa..

    ආයි බකපන්ඩිතයා රීලා.

    යකෝ EU වල ඩිරෙක්ට් ටැක්ස් ගැහුවට උන්ට අපිට වගේ ඉන්ඩිරෙක්ට් ටැක්ස් නෑ, උන්ට එක මාසෙ පඩියෙන් ගිහින් ගන්න වාහන තියෙනවා එහෙ. උන්ට ටැක්ස් එකක් ගෙව්වට ඒකට සරිලන බෙනිෆිට්ස් තියෙනවා. Quality of life තියෙනවා.

    මෙහෙ මොනවද ඕයි තියෙන්නෙ? කීයක් හම්බකලත් වැඩක් නෑ, කලකිරීමක් විතරයි.

    උබ දන්න වීල් එක පැදගෙන ඉදපන් බ්න් නිකන් මහදැනමුත්තා වගේ අනික් උන්ට ෆයිනෑන්ශියල් ඇඩ්වයිස් දෙන්නෙ නැතුව. :lol: :lol:
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,094
    4,325
    113
    36
    Europe rarakata yanna ethakota lankawa hondai kiyala hithei..
    Padiyen bagayak tax wadinawa.. eeta amatharawa hama detama wena tax godak thiyenawa..
    oya capital gain tax 26% withara. lankawath wada patta wadi..

    Anik paththen lankawe aswasuma wage podi gana wage nemei ona kamin job nokarana unta housing, travel, insurance hama dema free madiwata, jeewath wenna sallith nikan deela, inna lamai ganatath thawath salli denawa.. un kaala beela kuduth gahala athal eke innawa..

    Ithin job karana unta jeewithe epa wenawa..
    යුරෝපයේ ගහන tax එකට හරියන්න පහසුකම් තියෙනවා.. social security තියෙනවා.. tax deductions තියෙනවා

    මෙහේ තියෙනවා ලපයාගේ අම්මාගේ හුත්ත
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    ආයි බකපන්ඩිතයා රීලා.

    යකෝ EU වල ඩිරෙක්ට් ටැක්ස් ගැහුවට උන්ට අපිට වගේ ඉන්ඩිරෙක්ට් ටැක්ස් නෑ, උන්ට එක මාසෙ පඩියෙන් ගිහින් ගන්න වාහන තියෙනවා එහෙ. උන්ට ටැක්ස් එකක් ගෙව්වට ඒකට සරිලන බෙනිෆිට්ස් තියෙනවා. Quality of life තියෙනවා.

    මෙහෙ මොනවද ඕයි තියෙන්නෙ? කීයක් හම්බකලත් වැඩක් නෑ, කලකිරීමක් විතරයි.

    උබ දන්න වීල් එක පැදගෙන ඉදපන් බ්න් නිකන් මහදැනමුත්තා වගේ අනික් උන්ට ෆයිනෑන්ශියල් ඇඩ්වයිස් දෙන්නෙ නැතුව. :lol: :lol:
    atta ban..pitarata wala tax gahuwata ewata hariyanna benifit tiyenawa..anika wahanayak ganna eka normal deyak..mehe koheda ban ehema..hiran kanawa witarai..kisima benifit ekak na..tax ekathu karala nukamunta denawa aswasuma kiyala...
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,317
    2,003
    113
    Europe rarakata yanna ethakota lankawa hondai kiyala hithei..
    Padiyen bagayak tax wadinawa.. eeta amatharawa hama detama wena tax godak thiyenawa..
    oya capital gain tax 26% withara. lankawath wada patta wadi..

    Anik paththen lankawe aswasuma wage podi gana wage nemei ona kamin job nokarana unta housing, travel, insurance hama dema free madiwata, jeewath wenna sallith nikan deela, inna lamai ganatath thawath salli denawa.. un kaala beela kuduth gahala athal eke innawa..

    Ithin job karana unta jeewithe epa wenawa..

    යුරෝපයේ ගහන tax එකට හරියන්න පහසුකම් තියෙනවා...මෙහේ තියෙනවා ලපයාගේ අම්මාගේ හුත්ත //2 :ROFLMAO: 🤌
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලංකාවේ තියෙන ලොකුම අවුලක් personal tax deduction නැති එක , තිබ්බ ඒවත් අයින් කරලා තියෙන්නේ .

    charity වැඩ වලට දුන්න සල්ලි (දන්සැලකට සල්ලි දුන්නත් අඩු කරන්න පුළුවන් වෙන්න ඕන ), housing loan , medical expenses(තමන්ගේ & පව්ලේ අයගේ ,) , education expenses etc tax එකෙන් අඩු කරන්න පුළුවන් වෙන්න ඕන
    මෙන්න මේක නැති එක තමා ලොකුම අවුල
    මේ වගේ කෙනෙක්ට පඩිය දෙන්නේ වාහන්ටයි පැට්‍රොල් එකටයි එක්ක.
    පඩියෙන් වාහනයක් ගන්න බැරි නිසා ලෝන් එකක් දාන්න වෙනවා. ලෝන් එකට ටැක්ස් වලින් සහනයක් නෑ
    නමුත් ලැබෙන පඩිය, පෙට්‍රල් ටිකට ටැක්ස් වදිනවා. ඔන්න ඔතන තමා ප්‍රශ්නේ මුල
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    Europe rarakata yanna ethakota lankawa hondai kiyala hithei..
    Padiyen bagayak tax wadinawa.. eeta amatharawa hama detama wena tax godak thiyenawa..
    oya capital gain tax 26% withara. lankawath wada patta wadi..

    Anik paththen lankawe aswasuma wage podi gana wage nemei ona kamin job nokarana unta housing, travel, insurance hama dema free madiwata, jeewath wenna sallith nikan deela, inna lamai ganatath thawath salli denawa.. un kaala beela kuduth gahala athal eke innawa..

    Ithin job karana unta jeewithe epa wenawa..
    අනිවා මමත් කියන්නේ අපි ගෙවන tax වලට අපිට Benifit තියෙන්න ඕනේ. අනෙක tax එක හැමෝගෙන්ම අය වෙන්න ඕනේ. Europe රටවල tax system එක simple . Direct ගහන්නේ . අපේ බලනකොට Europe රටකට වඩා tax ගහල . වාහන වලට වෙනම , අපි ගන්න භාණ්ඩ වලට වෙනම , Service වලට වෙනම , Salary වලට වෙනම . එකතු කරලා බලපන් නිකමට . වාහනයක් ගෙනාවම ඔය ඔක්කොම රටවල records කැඩෙනවා . අන්තිමට අපිට ලැබෙන දෙයක් නැහැ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,604
    8,399
    113
    35
    Spain
    ලංකාවේ තියෙන ලොකුම අවුලක් personal tax deduction නැති එක , තිබ්බ ඒවත් අයින් කරලා තියෙන්නේ .

    charity වැඩ වලට දුන්න සල්ලි (දන්සැලකට සල්ලි දුන්නත් අඩු කරන්න පුළුවන් වෙන්න ඕන ), housing loan , medical expenses(තමන්ගේ & පව්ලේ අයගේ ,) , education expenses etc tax එකෙන් අඩු කරන්න පුළුවන් වෙන්න ඕන
    කොම්පැණියක් අටවාගෙන එකේ වියදම් කියල අපේ වියදම් අඩු කරගෙන කොම්පැනිය ලොස් කියල ටැක්ස් අඩු කරන්න බැරිද?
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,805
    6,224
    113
    East Blue (Goa Kingdom)
    මෙන්න මේක නැති එක තමා ලොකුම අවුල
    මේ වගේ කෙනෙක්ට පඩිය දෙන්නේ වාහන්ටයි පැට්‍රොල් එකටයි එක්ක.
    පඩියෙන් වාහනයක් ගන්න බැරි නිසා ලෝන් එකක් දාන්න වෙනවා. ලෝන් එකට ටැක්ස් වලින් සහනයක් නෑ
    නමුත් ලැබෙන පඩිය, පෙට්‍රල් ටිකට ටැක්ස් වදිනවා. ඔන්න ඔතන තමා ප්‍රශ්නේ මුල
    owa godak issara indan thibba lankaweth poddak , thawa add karanna thibba ehema dewal
    e wenuwata thibba tikath nathi karala
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    අපේ රටවල් වලට වඩා අනෙක් රටවල් වල මාර විදිහට tax ගහනවා කියන්නේ එක්කෝ ඒ ගැන අවබෝදයක් නැති කෙනෙක්. නැත්නම් පොඩි පඩියක් අරන් තනිකඩව නිකන් ඉන්න පොරක්, එහෙමත් නැත්නම් පිට රටක ගිය එකෙක් . මද්යම පන්තික පව්ලක තාත්තා කෙනෙක් දන්නවා ළමයි ට උගන්නන්න , පව්ලේ අනෙක් වැඩ කරන්න දුක් විඳින තරම.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,614
    3,306
    113
    Bandarawela
    Europe rarakata yanna ethakota lankawa hondai kiyala hithei..
    Padiyen bagayak tax wadinawa.. eeta amatharawa hama detama wena tax godak thiyenawa..
    oya capital gain tax 26% withara. lankawath wada patta wadi..

    Anik paththen lankawe aswasuma wage podi gana wage nemei ona kamin job nokarana unta housing, travel, insurance hama dema free madiwata, jeewath wenna sallith nikan deela, inna lamai ganatath thawath salli denawa.. un kaala beela kuduth gahala athal eke innawa..

    Ithin job karana unta jeewithe epa wenawa..
    except
    ලංකාවේ අවරුදු 10 දක්ෂ ළමයෙකුට exams pass වෙන්න බෑ මාසෙකට 4000ක වත් පන්ති යවන්නේ නැතුව.
    government office එකකින් අත්සනක් ගහගන්නත් පගාව දෙන්න ඕන.
    නොර්මල් low - mid ජොබ් එකක පැය 3ක පඩියෙන් දවසේ කෑම ශේප් කරගන්න පුළුවන්. ලංකාවේ ඒ quality එකෙන් තුන් වේල කෑවොත් මාසේ පඩිය මදි කන්නවත්.
    මාස 6ක් සාමාන්යෙන් ඉතුරු කරත් පරණ වාහනයක් ගන්න පුළුවන්. ලංකාවේ අවරුදු 6ක් හිගන්නෙක් වගේ ඉතුරු කරත් අමාරුයි.
     
    • Like
    Reactions: BODHIEE and Emarald