Salli paththen chorai kiyala kiwwe. If shes so greedy about it.ehemath naa bn. once a week hotels walata ehema yana tikak posh kellek
Pulsar eken kali dekai, pickme eken set wuneh

ලව් කරාට හොඳ වැඩේ.පුලුවන් ද?
කෙල්ලෙක් --> හරි හමන් කෙල්ලෙක්
ලෙස නිවැරදි විය යුතුයි
සිත නිවන කතාලව් කරාට හොඳ වැඩේ.
බඳින්න සෙට් කරගන්න නම් අමාරුයි. හැබැයි ගහන්න නම් වාහන තියා මොනවත් අදාළම නෑ, එ‍්කිට හිතට දැනෙන්න කතා කරනවා නම් කෙල්ලො නිකම්ම දෙනවා කරේ නැගල.
මගෙ නම් අදහස වැඩි අමාරුවක් නැතිව ගෙවාගෙන යන්න පුළුවන් ගාණකට හරි, තමන්ගෙ තියෙන දෙයක් විකුණල ගන්න හරි බෑ නම් බොරුවට සේරම පැත්තක දාල නැහීගෙන වාහනයක් ගන්න එක බොරු වැඩක් කොහොමත්. අද කාලෙ ගණන්වල හැටියට හරි හමන් වාහනයක් එ‍් වගේ ගන්න නම් එ‍් level එකට අැවිත් ඉන්න ඕනමයි. එ‍්ක බාගෙට කරන්න ගියොත් තමන්ටමයි නැති ප්‍රශ්න එන්නෙ.
අනික ලව් කරන්න යනවට වඩා ගහන එක ගැන විතරක් අවධානය යොමු කරාම "හරි හමන්" කියන social construct එක පැත්තකට ගිහින් තමන්ට හම්බෙන සැපේ තරම ගැන වැඩි අවධානයක් යොමු කරන්න පුළුවන් වෙනවා.
මේක තමා ඇත්ත.ගොඩක් වෙලාවට රජයේ කැම්පස් එහෙක ඩිග්‍රියක් ගත්ත කෙල්ලෙක් නම් බලන්නෙම ඕව බන්.උන්ගේ මයින්ඩ් එක තියෙන්නේ අපි කට්ට කාල ඩිග්‍රිය ගත්ත නිසා අනිත් හැමදේමත් ලැබෙන්න ඕන වගේ මතයක්.අද කාලේ කොල්ලගේ තියෙන ගතිගුනයකට ආදරය කරන කෙල්ලෝ නම් හරිම අඩුයි.ඔතන අවුල බන් උන්ගෙ සමාජ පන්තියෙ කෙල්ලොන්ට කාර් ඕනෙ නෑ බයික් එකත් ඇති.
ඒ උනාට ඔයිට පොඩ්ඩක් උඩ පන්තියෙ ඩිග්‍රියක් එහෙම තියෙන ඔෆිස් ජොබ් එකක් කරන උන් ඉඳන් උඩට සෙට් එක කාර් හොයනව බන්. උන් සල්ලි වලට එනව කියනව නෙමෙයි. ඒත් ඒවා basic needs කියල ඔලුවෙ තියෙනව උන්ගෙ.
මට වෙලාවකට හිතෙනව මුල් සෙට් එක තමයි ජීවිතේ ආතල් එකෙන්ම ඉන්නෙ කියල.
නෝමල් ජොබ් එකක් කරල ගේමක් ගහල සල්ලි කීයක් හරි හොයාගෙන ඉන්න සෙට් එක.
උන්ට සමාජ පිළිගැනීම දෙවෙනි සෙට් එක තරන් නෑ හැබැයි සමහරවිට සල්ලි තියෙනව ඊට වඩා.
සල්ලි නැතත් උන් ඉන්න සමාජෙ අනිත් උනුත් එහෙම ලොකු අතු නෙමෙයි හින්ද උන් satisfied.
හවසට නයිට් කඩ තියෙන ඒරියා එකකට එහෙම ගියාම බලන්න පුලුවන් කොල්ලො කෙල්ලො එනව බයික් වල පොඩි කාර් වල.
ෂැන්ග්‍රිලා එකෙන් කන්න යන උන් නෙමේ හැබැයි රයිස් එකක් බිරියානියක් කාලා පොඩි ට්‍රිප් එකක් ගිහිල්ල උන් ඉතින් ජීවිතේ විනෝදෙන් ගෙවනව.
උන්ගෙ කෙල්ලොත් සිරාවට ලස්සනයි සහ අර දෙවෙනි ක්ලාස් එකේ කෙල්ලො වගේ නෙමෙයි ඕන දේකට ඔට්ටුයි.
ඔතනින් උඩ ඉන්න අපිට වෙලා තියෙන්නෙ අපි මනසින් ජීවත් වෙන්නෙ upper class ලෝක වල.
හැබැයි ආදායම middle class.
Middle Class Trap කියල ඕකට නමකුත් තියෙනවනෙ.