Tax අඩු උනා ....!

kokis123456

Well-known member
  • Sep 22, 2017
    403
    292
    63
    me tax eka ain karana ekekta man eelaga sare chande denawa

    dan baila kiyanna epa aaye petrol polim wala innai ara mewwa
    ape jeewitha kaalema ohoma petrol polim awe eka parai , aaye paarak thawa awurudu 20kin awoth eka ok
    me tax magula hinda mari mari ipdenawa minissu
     
    krisco

    Well-known member
  • May 28, 2022
    636
    692
    93
    MN wage IRD website eka patte wath yanne nathuwa idapan
    Man wdakarana company regsiterd in USA PFCA ekata salary enawa
    dan awrudu 3k thisse 1st year eke withrayi tax gewwe ekath rs 7000k wage 180k slary e kale dan 2.70k wage USD nisa tax gewanne na ahuwath danen na kiyanawa
    TIN ekak gannawath hithanna na issaraha kaleta
    Hutte lapayata tax gewanne na
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,682
    3,312
    113
    @SSonic9999 ඔයා මෙතන කතා කරල තියෙන ප්‍රශ්නේ හරි. ටැක්ස් ගැන කියපු කතා බැලුවමනම් පෙන්නේ ඔයා ටැක්ස් ගෙවන ආදායමක් තියෙන කෙනෙක් නෙමෙයි හෝ හිතා මතා ගණන් හිලව් වරද්දලා තියනවා කියලා. රු. 350,000 මාසික සැලරි එකකට (gross) 2025 අප්‍රේල් 01 ඉඳලා රු 32500 ක් වගේ තමා APIT කැපෙන්නේ. ඊට කලින් 52,500ක් වගේ කැපුනා. ඔය කියන FD එකෙන් අවුරුද්ද 100,000 ක් හම්බුනත් ඔයාගේ ඔය සැලරි එකත් එක්ක ඒත් ඔයා 36% බෑන්ඩ් එකට අහු වෙන්නේ නැහැ. අනෙක් දේ තමයි අවු 43ක් වෙලා SE වෙලා ඔය වගේ සැලරි එකක් නම් ගන්නේ ඔයා ඔයාව develop කරගෙන නෑ. මම ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයට කලින් සෑහෙන බද්දක් රජයට ගෙවපු කෙනෙක්. දැන් මම පිටරට කම්පැණි එකකට වැඩ කරන නිසා ඒක ප්‍රතිශතය යම් ප්‍රමාණයක් අඩු වෙලා තියනවා. තාම 25/26 year එකට මම ටැක්ස් ෆයිල් එක හැදුවේ නැ.
    ඔයා කියලා තියෙන කතන්දරේ නම් හරි.

    ------
    @raman2 උඹ කියන කතාව වැරදි මචං. යුරෝප් වල ටැක්ස් බෑන්ඩ් එක ගත්තාම හරිම සාධාරණයි. ඔව් මම ලංකාවේ දැන් හිටියට මම යුරෝප් වලත් වැඩ කරලා එහෙත් ආදයම් බදු හරියට ගෙවලා තියනවා. මෙහේ ඉන්න බක්කෝ හිතං ඉන්නේ ලංකාවේ විතරයි free education and health තියෙන්නේ කියලා. නෑ ඒ රටවලත් තියනවා. අනෙක අපිට බදු වර්ෂය අවසානයේ අපිට සමහර ගෙවීම් සහ මිලදී ගැනීම් වලට බදු අඩු කරගැනීමේ හැකියාවක් තියනවා. අපි මෙට්‍රෝ යූස් කරත් බයිසිකල් එකක් ගත්තත් අපිට ඒ බිල් පෙන්වලා බඳු අඩු කර ගන්න පුළුවන් ක්‍රමයක් තියනවා. චැරිටි වලට දෙන්න පුළුවන්. තමන්ගේ රටේ වගේම පිටරටක ළමයෙක්ටත් උදව් කරන්න පුළුවන් ඒවා බදු වලින් අඩු කර ගන්නත් පුළුවන්.
    ඒ වගේමයි බදු අය කර ගනිද්දි ක්ලාස් තියනවා. ඒ කියන්නේ විවාහක අවිවාහක ද ළමයි ඉන්නව ද නැත් ද කීයක් ඉන්නව ද කියලත්, අනෙක ළමයි ඉන්නවනම් රජයෙන් ගෙවනවා. වඩා හොදම දේ තමා, රැකියාව අහිමි වුනත් රජයෙන් බදු ගෙවපු කෙනෙක් නිසා ඉතා ප්‍රශස්ථ මුදලක් මාසිකව අපිට ගෙවනවා නැවතත් රැකියාවක් සොයා ගන්න කම්. ඒක අවුරුද්ද ද 2 ද 3 ද කියන එක අදාල නෑ.
    ලංකාවේ බදු අය කර ගැනීමේ ක්‍රම වේදය හරිම අසාධරණයි සහ බදු ගෙවන්නන්ට ලැබෙන ප්‍රතිලාභ කිසිවක් නැති රටක්. අනෙක tax classes නැති එකත් ලොකු අඩුවක්. අනෙක ලංකාව කියන්නේ වක්‍ර බදු වැඩිම රටක්. ඒකයි ගොඩක් උගත් අය රට දාලා යන්නේ ලැබෙන පළමු අවස්ථාවකම. සමහර අය දේශපාලන වාසි ගන්න යුරෝපය වගේ වෙන්න ඕනේ නම් බදු ගෙවන්න වෙනවා කිව්වට අඩුමගේ ගානේ යුරෝප් ටැක්ස් සිස්ටම් එකවත් මෙහාට ඇප්ලයි කරානම් වටිනවා.
    IT field එකේ ඉන්න 90% වලට වඩා මම හිතන්නේ ලංකාවේ ටැක්ස් ගෙවනවා. ඒ වුනාට අපි මේ ෆීල්ඩ් එකේ රැදෙන්න සැහෙන වියදමක් දරණවා. ගොඩක් ගෙවීම් කරන්නේ අපි $ වලින් international price වලට. උදාහරණයක් විදියට මෙහේ UI/UX, Graffic කරන අය $69.90 (LKR ~24,000) ක් මාසෙට Adobe එකට දෙන්න ඕනේ, හැබැයි ඉන්දිය අය INR 399.00 (~1,200) වගේ මාසේකට ගෙවන්න තියෙන්නේ. එතනත් ආණ්ඩුවේ රජයේ මැදිහත් වීමක් ලංකාවට නෑ. Claude බලන්න. Tutorial, OS, මේවගේ උදාහරණ ඕනේ තරම් දෙන්න පුළුවන්.
    දැන් ලංකාව හැදිලා තියෙන්නේ මධ්‍යම පන්තිය සමතලා කරන්න සහ ඉගෙන ගෙන හොද රැකියාවක් කරන එක අධෛර්යමත් කරන්න පසුබිම සකස් කරලා තියෙන එක.
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83

    1. මම මේ කතා කරන්නේ මගේ take home salary එක . Gross එක මීට වඩා වැඩි . මට අදාල වෙන්නේ take home එක
    2. ස්ලැබ් එක අව්රුද්දට 18 lacks පැන්න ගමන් පොඩි interest එකක් ආවත් 36% ගන්නවා .. ඒක Bonus , Leave Encash ඔක්කොටම අදාලයි
    3. මගේ experience එකට හම්බෙන salary එක මදි. ඒකට හේතු තියනවා. ඒවා කියන්න අවශ්‍ය නැහැ . මාතෘකාව tax නිසා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,383
    113
    FD walata 36% wadinne na laksha 1.5 ka padiyak gatta kiyala. Samanya adayam baddema kotasak withholding tax kiyanne.

    2. ස්ලැබ් එක අව්රුද්දට 18 lacks පැන්න ගමන් පොඩි interest එකක් ආවත් 36% ගන්නවා .. ඒක Bonus , Leave Encash ඔක්කොටම අදාලයි
    Ehema magulak na. Hari tax advisor kenek ekka tax hadaganin ubata terumak nattan.
    ------ Post added on Jun 2, 2026 at 1:44 PM
     
    Last edited:
    • Like
    Reactions: zid2021

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    1780388815481.png

    https://www.ird.gov.lk/en/Type of Taxes/SitePages/Capital Gain Tax (CGT).aspx?menuid=1208
     
    • Like
    Reactions: olu bakka

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    FD walata 36% wadinne na laksha 1.5 ka padiyak gatta kiyala. Samanya adayam baddema kotasak withholding tax kiyanne.

    Ehema magulak na. Hari tax advisor kenek ekka tax hadaganin ubata terumak nattan.
    ------ Post added on Jun 2, 2026 at 1:44 PM
    Gross ekata ban wadinne.. laksha 1.5 ta newei.. Slab walata.

    1780390471193.png
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,627
    11,618
    113
    යුරෝපයේ ගහන tax එකට හරියන්න පහසුකම් තියෙනවා.. social security තියෙනවා.. tax deductions තියෙනවා

    මෙහේ තියෙනවා ලපයාගේ අම්මාගේ හුත්ත

    යුරෝපයේ ගහන tax එකට හරියන්න පහසුකම් තියෙනවා...මෙහේ තියෙනවා ලපයාගේ අම්මාගේ හුත්ත //2 :ROFLMAO: 🤌

    අනිවා මමත් කියන්නේ අපි ගෙවන tax වලට අපිට Benifit තියෙන්න ඕනේ. අනෙක tax එක හැමෝගෙන්ම අය වෙන්න ඕනේ. Europe රටවල tax system එක simple . Direct ගහන්නේ . අපේ බලනකොට Europe රටකට වඩා tax ගහල . වාහන වලට වෙනම , අපි ගන්න භාණ්ඩ වලට වෙනම , Service වලට වෙනම , Salary වලට වෙනම . එකතු කරලා බලපන් නිකමට . වාහනයක් ගෙනාවම ඔය ඔක්කොම රටවල records කැඩෙනවා . අන්තිමට අපිට ලැබෙන දෙයක් නැහැ

    except
    ලංකාවේ අවරුදු 10 දක්ෂ ළමයෙකුට exams pass වෙන්න බෑ මාසෙකට 4000ක වත් පන්ති යවන්නේ නැතුව.
    government office එකකින් අත්සනක් ගහගන්නත් පගාව දෙන්න ඕන.
    නොර්මල් low - mid ජොබ් එකක පැය 3ක පඩියෙන් දවසේ කෑම ශේප් කරගන්න පුළුවන්. ලංකාවේ ඒ quality එකෙන් තුන් වේල කෑවොත් මාසේ පඩිය මදි කන්නවත්.
    මාස 6ක් සාමාන්යෙන් ඉතුරු කරත් පරණ වාහනයක් ගන්න පුළුවන්. ලංකාවේ අවරුදු 6ක් හිගන්නෙක් වගේ ඉතුරු කරත් අමාරුයි.

    @SSonic9999 ඔයා මෙතන කතා කරල තියෙන ප්‍රශ්නේ හරි. ටැක්ස් ගැන කියපු කතා බැලුවමනම් පෙන්නේ ඔයා ටැක්ස් ගෙවන ආදායමක් තියෙන කෙනෙක් නෙමෙයි හෝ හිතා මතා ගණන් හිලව් වරද්දලා තියනවා කියලා. රු. 350,000 මාසික සැලරි එකකට (gross) 2025 අප්‍රේල් 01 ඉඳලා රු 32500 ක් වගේ තමා APIT කැපෙන්නේ. ඊට කලින් 52,500ක් වගේ කැපුනා. ඔය කියන FD එකෙන් අවුරුද්ද 100,000 ක් හම්බුනත් ඔයාගේ ඔය සැලරි එකත් එක්ක ඒත් ඔයා 36% බෑන්ඩ් එකට අහු වෙන්නේ නැහැ. අනෙක් දේ තමයි අවු 43ක් වෙලා SE වෙලා ඔය වගේ සැලරි එකක් නම් ගන්නේ ඔයා ඔයාව develop කරගෙන නෑ. මම ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයට කලින් සෑහෙන බද්දක් රජයට ගෙවපු කෙනෙක්. දැන් මම පිටරට කම්පැණි එකකට වැඩ කරන නිසා ඒක ප්‍රතිශතය යම් ප්‍රමාණයක් අඩු වෙලා තියනවා. තාම 25/26 year එකට මම ටැක්ස් ෆයිල් එක හැදුවේ නැ.
    ඔයා කියලා තියෙන කතන්දරේ නම් හරි.

    ------
    @raman2 උඹ කියන කතාව වැරදි මචං. යුරෝප් වල ටැක්ස් බෑන්ඩ් එක ගත්තාම හරිම සාධාරණයි. ඔව් මම ලංකාවේ දැන් හිටියට මම යුරෝප් වලත් වැඩ කරලා එහෙත් ආදයම් බදු හරියට ගෙවලා තියනවා. මෙහේ ඉන්න බක්කෝ හිතං ඉන්නේ ලංකාවේ විතරයි free education and health තියෙන්නේ කියලා. නෑ ඒ රටවලත් තියනවා. අනෙක අපිට බදු වර්ෂය අවසානයේ අපිට සමහර ගෙවීම් සහ මිලදී ගැනීම් වලට බදු අඩු කරගැනීමේ හැකියාවක් තියනවා. අපි මෙට්‍රෝ යූස් කරත් බයිසිකල් එකක් ගත්තත් අපිට ඒ බිල් පෙන්වලා බඳු අඩු කර ගන්න පුළුවන් ක්‍රමයක් තියනවා. චැරිටි වලට දෙන්න පුළුවන්. තමන්ගේ රටේ වගේම පිටරටක ළමයෙක්ටත් උදව් කරන්න පුළුවන් ඒවා බදු වලින් අඩු කර ගන්නත් පුළුවන්.
    ඒ වගේමයි බදු අය කර ගනිද්දි ක්ලාස් තියනවා. ඒ කියන්නේ විවාහක අවිවාහක ද ළමයි ඉන්නව ද නැත් ද කීයක් ඉන්නව ද කියලත්, අනෙක ළමයි ඉන්නවනම් රජයෙන් ගෙවනවා. වඩා හොදම දේ තමා, රැකියාව අහිමි වුනත් රජයෙන් බදු ගෙවපු කෙනෙක් නිසා ඉතා ප්‍රශස්ථ මුදලක් මාසිකව අපිට ගෙවනවා නැවතත් රැකියාවක් සොයා ගන්න කම්. ඒක අවුරුද්ද ද 2 ද 3 ද කියන එක අදාල නෑ.
    ලංකාවේ බදු අය කර ගැනීමේ ක්‍රම වේදය හරිම අසාධරණයි සහ බදු ගෙවන්නන්ට ලැබෙන ප්‍රතිලාභ කිසිවක් නැති රටක්. අනෙක tax classes නැති එකත් ලොකු අඩුවක්. අනෙක ලංකාව කියන්නේ වක්‍ර බදු වැඩිම රටක්. ඒකයි ගොඩක් උගත් අය රට දාලා යන්නේ ලැබෙන පළමු අවස්ථාවකම. සමහර අය දේශපාලන වාසි ගන්න යුරෝපය වගේ වෙන්න ඕනේ නම් බදු ගෙවන්න වෙනවා කිව්වට අඩුමගේ ගානේ යුරෝප් ටැක්ස් සිස්ටම් එකවත් මෙහාට ඇප්ලයි කරානම් වටිනවා.
    IT field එකේ ඉන්න 90% වලට වඩා මම හිතන්නේ ලංකාවේ ටැක්ස් ගෙවනවා. ඒ වුනාට අපි මේ ෆීල්ඩ් එකේ රැදෙන්න සැහෙන වියදමක් දරණවා. ගොඩක් ගෙවීම් කරන්නේ අපි $ වලින් international price වලට. උදාහරණයක් විදියට මෙහේ UI/UX, Graffic කරන අය $69.90 (LKR ~24,000) ක් මාසෙට Adobe එකට දෙන්න ඕනේ, හැබැයි ඉන්දිය අය INR 399.00 (~1,200) වගේ මාසේකට ගෙවන්න තියෙන්නේ. එතනත් ආණ්ඩුවේ රජයේ මැදිහත් වීමක් ලංකාවට නෑ. Claude බලන්න. Tutorial, OS, මේවගේ උදාහරණ ඕනේ තරම් දෙන්න පුළුවන්.
    දැන් ලංකාව හැදිලා තියෙන්නේ මධ්‍යම පන්තිය සමතලා කරන්න සහ ඉගෙන ගෙන හොද රැකියාවක් කරන එක අධෛර්යමත් කරන්න පසුබිම සකස් කරලා තියෙන එක.
    Tax walata benifit labenne rate economy eka anuwa..
    Lankawe Job karana ungenuth 2.5% tax gewana category eke inne.
    Lankawe job karana ungenuth 97.5% tax gewanne na ekiyanne. :lol: europe wala 90% tax gewanawa.
    Business and mulu working age population eka gathath 8.5% tax gewana category ekata watenne.

    Job karana bahuthare lankawe inne umbalata wena ratakata ya ganna bari nisane. Ithin lankawe indan europe benifit illuwata labenne na kiyana eka therun ganna...
    Lankawe kamaththen inna minissu karanne business. Math ehemai.
    entrepreneurship skill ekakuth na, migrate wenna demand skill ekakuth na kiyanne ithin sad story thama... :yes:
     
    Last edited:

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    2,873
    4,106
    113
    36
    Tax walata benifit labenne rate economy eka anuwa..
    Lankawe Job karana ungenuth 2.5% tax gewana category eke inne.
    Lankawe job karana ungenuth 97.5% tax gewanne na ekiyanne. :lol: europe wala 90% tax gewanawa.
    Business and mulu working age population eka gathath 8.5% tax gewana category ekata watenne.

    Job karana bahuthare lankawe inne umbalata wena ratakata ya ganna bari nisane. Ithin lankawe indan europe benifit illanna epa, technically denna kisima widiyak na.

    ඒක උඹ කියන්න ඕනේ නෑ අපි දන්නවා බන්. අපි ඉල්ලුවේ නෑනේ .

    මේ ක්‍රමය වැරදිය් ඒක හදන්න කියල කියන්නේ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,627
    11,618
    113
    ඒක උඹ කියන්න ඕනේ නෑ අපි දන්නවා බන්. අපි ඉල්ලුවේ නෑනේ .

    මේ ක්‍රමය වැරදිය් ඒක හදන්න කියල කියන්නේ
    Tax gewana bracket eke inne job karana ungen 2.5%. Umbala mokak illuwath gov ekata thiya umbalage office wala wada karana anik untawath eka wadak na kiyana de therun ganin..

    Dan yeary millions earn karana un wena ratawala wishesha benifit illuwata denawada? Gov eka and anik mulu population ekama kiyanne ungen thawa tax gahala normal minissunta denna kiyala :lol:
    Same scenario..
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    2,873
    4,106
    113
    36
    Tax gewana bracket eke inne job karana ungen 2.5%. Umbala mokak illuwath gov ekata thiya umbalage office wala wada karana anik untawath eka wadak na kiyana de therun ganin..

    Dan yeary millions earn karana un wena ratawala wishesha benifit illuwata denawada? Gov eka and anik mulu population ekama kiyanne ungen thawa tax gahala normal minissunta denna kiyala :lol:
    Same scenario..
    ඉල්ලුවේ නෑ හුත්තෝ . .. සිංහල තේරෙනෙන් නැද්ද ???

    ක්‍රමය වැරදයි ඒක හදන්න කියල කියන්නේ ... වාහනෙන් ඇවිල්ල අස්වැසුම ගන්න එවුන් කීයක් ඉන්නවද

    (සමහරුන්ට ඉතින් ඇරියස් කවර් කරගන්නත් මේ topic එක මරු )
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,627
    11,618
    113
    ඉල්ලුවේ නෑ හුත්තෝ . .. සිංහල තේරෙනෙන් නැද්ද ???

    ක්‍රමය වැරදයි ඒක හදන්න කියල කියන්නේ ... වාහනෙන් ඇවිල්ල අස්වැසුම ගන්න එවුන් කීයක් ඉන්නවද

    (සමහරුන්ට ඉතින් ඇරියස් කවර් කරගන්නත් මේ topic එක මරු )
    Illuwata labenne na kiyala kiwee pons..
    Umbalata oya krame waradi unata tax nogewana but job karana 97.5% me karame hari.. un kiyanne thawa salli thiyana unwa tax karapan kiyala..
    voting power of the majority.
     
    • Haha
    Reactions: Ldy