නීත්‍යානුකූලව වැඩකරන උන්ට අරින්න හරි ලේසියි. අනික සිස්ටම් එකෙන්ම කියනවා අරින්න ඕන විදිය, වෙලාව වගේ හැමදේම. හොරෙන් ඉන්න උන්ට ඔය කතා නෑ, එසයිලම් දැම්මම කැමති වුනා නැතා බලාගන්න ඕන. ඔය කාලකන්නි ටික නිසා ටැක්ස් එකට හැමිනෙන එක විතරයි වෙන්නේ. අනික උන් එංගලන්තේ ක්‍රමේට හැදෙන්න කැමතිත් නෑ, එංගලන්තෙන් පිනට කාල, බීල, සැපට ඉඳල උන්ගේ ආගම් උන්ගේ උත්සව සමර සමර පාඩුවේ ඉන්න මිනිස්සුන්ට කරදරයක් වෙනවා. එක්කෝ වාහන උස්සනවා, එක්කෝ කුඩු, ගන්ජා විකුනණවා, එක්කෝ හොරකන් කරනවා, කරන්නම දෙයක් නැත්තං මන්නෙන් හරි කොටාගන්නවා. සාපයක් ඕකුන්.
මේ තියෙන වාහනේ තව පැය බාගෙකින් තියෙයිද ශුවර් නැති ගානට උස්සනවා. මොක්කු කරනවද කියල දෙයියො තමයි දන්නේ.