UK to Europe for Job

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,476
    5,402
    113
    Colombo
    UK ආවට ජොබ් වලට සෙට් වෙන එක නම් අමාරැයි වගේ. මම බැලුවේ යුරොපේ ජෝබ්වත් බලන්න කිය. මෙකේ නැද්ද ජර්මනිය නෙදර්ලන්ඩ් වගේ රටවල ජොබ් තත්වෙ ගැන දන්න කෙනෙක්?
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,476
    5,402
    113
    Colombo
    uba UK da? pissuda hutto.. UK giye
    නැයෙක් ඉන්නවා උන් එන්න කිව්වා මගේ පෙරෙත්තයට ආවට පස්සේ තමයි ඉන්දියන් උන් දැකලා අමාරැයි කියල දැක්කේ. උඹ කොහේ ඉන්නේ? කොහෙද හොද බන් ජොබක් සෙට් කරගන්න? මම කිව්වේපිටරටක
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    985
    1,647
    93
    London, United Kingdom
    නැයෙක් ඉන්නවා උන් එන්න කිව්වා මගේ පෙරෙත්තයට ආවට පස්සේ තමයි ඉන්දියන් උන් දැකලා අමාරැයි කියල දැක්කේ. උඹ කොහේ ඉන්නේ? කොහෙද හොද බන් ජොබක් සෙට් කරගන්න? මම කිව්වේපිටරටක
    Uba UK da inne? Mata PM ekak daapan
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,814
    13,024
    113
    UK ආවට ජොබ් වලට සෙට් වෙන එක නම් අමාරැයි වගේ. මම බැලුවේ යුරොපේ ජෝබ්වත් බලන්න කිය. මෙකේ නැද්ද ජර්මනිය නෙදර්ලන්ඩ් වගේ රටවල ජොබ් තත්වෙ ගැන දන්න කෙනෙක්?
    Cyber Security sector එකේ හොද hype එකක් හැදීගෙන එන්නේ