ඇයි පෝයට බාර් වහන්නෙ මස් කඩ වහන්නෙ? 🤡

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,084
    1,537
    113
    මේක නම් සිරා සිද්දියක්. එව්වා නම් මහ රෙද්දේ වැඩ. මම බොන්නේ නැහැ . හැබැයි නිකන් පොයාට බාර් වහනවා මස් කඩ වහනවා කියන එක නම් තේරුමක් නැති වැඩක් කියල මට හිතෙන්නේ.
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,891
    3,224
    113
    කරන්න දෙයක්ම නැත්නම් පොය කියලා නෑ තලවතුගොඩ ඇරලා. සම්මා happy ending පුලුවන්
     
    • Haha
    Reactions: wpril5

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,626
    1
    14,758
    113
    බෞද්ධයන්ටත් මස් කන්න තහනමක් නෑ. මුන් මේ හින්දු බෞද්ධ දෙක පටලවගෙන. (රජකාලෙ හින්දු ගෑනු Import කරළ කරගත්ත පටලවගැනිල්ලක් දැන් සංස්කෘතික දෙයක් වෙලා.) හරි බෞද්ධයෙක් නම් මස් නොකා ඉන්නෙ නෑ. මස් නොකා ඉන්නෙ නිගන්ඨයො නැත්තම් හින්දු.
     
    • Like
    Reactions: wpril5

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,494
    11,115
    113
    බෞද්ධයන්ටත් මස් කන්න තහනමක් නෑ. මුන් මේ හින්දු බෞද්ධ දෙක පටලවගෙන. (රජකාලෙ හින්දු ගෑනු Import කරළ කරගත්ත පටලවගැනිල්ලක් දැන් සංස්කෘතික දෙයක් වෙලා.) හරි බෞද්ධයෙක් නම් මස් නොකා ඉන්නෙ නෑ. මස් නොකා ඉන්නෙ නිගන්ඨයො නැත්තම් හින්දු.
    බෞද්දයො මස් කන්න ගත්තොත් ඩිමාන්ඩ් එක වැඩි වෙලා බෞද්දයො නිසාම හරක් වැඩිපුර මැරෙනකොට පවු සිද්ද වෙනවා නෙ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,626
    1
    14,758
    113
    බෞද්දයො මස් කන්න ගත්තොත් ඩිමාන්ඩ් එක වැඩි වෙලා බෞද්දයො නිසාම හරක් වැඩිපුර මැරෙනකොට පවු සිද්ද වෙනවා නෙ
    නෑ. මස් ගන්නෙ කඩෙන්නම්, චේතනාව මැරීම නෙමෙයි බඩගින්න, පෝෂනය, රස විතරනම් ඒත් පවක් නෑ. මරාගෙන කන එක තමයි පව.
     
    WD-40

    Active member
  • May 26, 2026
    203
    140
    43
    එතකොට උබ බෞද්දයො ගැන ත්‍රෙඩ් දාන්නෙ උබ බෞද්ධද? 😂
    අනුන්ට මඩ ගහන්න ගිහිං උබේ මල් ජංගිය ගැලවෙනව නේත හැමදාම? :ROFLMAO:
    බලපන් මම දාන දේවල් වලට බෞද්දයෝ කී දෙනෙක් එකග වෙනවද කියල. උන් උඹල වගේ කැරි බෞද්දයන්ට බයේ කට වහගෙන ඉන්නෙ. මම ඇත්ත කිවුවම උන් එකග වෙනවා උඹ වගේ නමට බෞද්දයෝ පුප්පනවා. :LOL:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,494
    11,115
    113
    නෑ. මස් ගන්නෙ කඩෙන්නම්, චේතනාව මැරීම නෙමෙයි බඩගින්න, පෝෂනය, රස විතරනම් ඒත් පවක් නෑ. මරාගෙන කන එක තමයි පව.
    එතකොට ඩිමාන්ඩ් එක වැඩි වුනාම හරක් මරනකොට පොඩි පවක් වත් එන්නෙ නැද්ද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,494
    11,115
    113
    මස් කඩෙ මුදලාලි කියනවා දැන් හරක් 50ක් මරලා බැ, බෞද්ද අයත් කන්න පට අරගෙන තියෙන්නෙ, 50ක් මදි 100ක් මරන්න කියලා.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,626
    1
    14,758
    113
    මස් කඩෙ මුදලාලි කියනවා දැන් හරක් 50ක් මරලා බැ, බෞද්ද අයත් කන්න පට අරගෙන තියෙන්නෙ, 50ක් මදි 100ක් මරන්න කියලා.
    එහෙම Indirect පව් නෑ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,408
    113
    දෙහිවල
    තම්බි සිකුරාදට පල්ලි යද්දි කඩ වහනව වගේ බන්.වැඩිය පැනික් වෙන්න එපා :no:
    Michael Jordan Lol GIF
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,835
    10,986
    113
    35
    Spain
    උඹල අපේ අයිතිවාසිකම් ගැන ඔය තරන් උනන්දු නම් උඹල හලාල් සහතිකෙට අපි වැඩිපුර ගෙවන එක නවත්තපල්ලා. අපිට හලාල් කෑම ඕන නැහැ. හලාල් ඕන උන් සහතිකයට ගෙවල ඒව ගනිපුදෙන්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,494
    11,115
    113
    උඹල අපේ අයිතිවාසිකම් ගැන ඔය තරන් උනන්දු නම් උඹල හලාල් සහතිකෙට අපි වැඩිපුර ගෙවන එක නවත්තපල්ලා. අපිට හලාල් කෑම ඕන නැහැ. හලාල් ඕන උන් සහතිකයට ගෙවල ඒව ගනිපුදෙන්.
    සින්හල මස් වෙලඳුන්ව දැනුවත් කරන්න ඔනෙ "හලාල විකුනන්න ඔනෙ නැ, සින්හල මිනිස්සු විතරක් ඇවිල්ලා මස් ගනි. එහෙම නැගි සිටමු". කියලා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,835
    10,986
    113
    35
    Spain
    සින්හල මස් වෙලඳුන්ව දැනුවත් කරන්න ඔනෙ "හලාල විකුනන්න ඔනෙ නැ, සින්හල මිනිස්සු විතරක් ඇවිල්ලා මස් ගනි. එහෙම නැගි සිටමු". කියලා
    එළ එළ, මන් දැන් බිස්කට් එකක් කෑවා, එකත් හලාල් නේ සර්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,494
    11,115
    113
    එළ එළ, මන් දැන් බිස්කට් එකක් කෑවා, එකත් හලාල් නේ සර්.

    මන්චී එකයි මැලිබන් එකයි දැනුවත් කරන්න ඔනෙ මෙවා හෙළ වයාපාර, හලල් හදන්න එපා කියලා. එසෙ නැගි සිටමු" වගෙ