Tax අඩු උනා ....!

dbug

Well-known member
  • Sep 7, 2008
    1,790
    2,418
    113
    මගේ වයස අවුරුදු 43. මම Software Engneer කෙනෙක් නිදහස් අධ්‍යාපනයෙන් බිහි උන . wife private company එකක වැඩ . මගේ දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. ඔවුන් පෞද්ගලික පාසල් වලට යනවා.
    මගේ මාසික වැටුප රු. ලක්ෂ 3.5 . බිරිඳගේ වැටුප රු. 2 ලක්ෂ පමණ. අපි පොඩි Alto එකක් භාවිතා කරනවා.

    මගේ තාත්තා එක තැන් වෙලා . ඔහුගේ කකුල් ප්‍රශ්නයක් නිසා. අම්මාත් රෝහලේ ඉන්නවා.මාස දෙකකට් විතර කලින් හදිසි රෝගී තත්වයක් නිසා . අම්මා ගාව ස්ථිර සේවකයෙක් තියෙනවා. කෑම බීම , toilet යන ඒවා ඔක්කොම ඇඳේ ඉදන් තමයි. එයාට දවසකට 4500ක්. බෙහෙත් හේත් අනෙක් වියදම් ගත්තම ඊටත් වැඩියි.

    මට Inland Revenue එකෙන් එන්න කියලා තිබුණා මාසයකට කලින්. ඒකේ තිබුණේ මගේ ඉඩමක් විකිණීමක් ගැන. ඒකට Capital Gain Tax එකක් එකතු කරන්න හදනවා. ඒ ඉඩම මට තාත්තාගෙන් උරුමය ලෙස ලැබුණු එකක්. මට මුදල් අවශ්‍ය වූ නිසා ඒ ඉඩම විකිණුවා ලක්ෂ 40කට. ඒකට 2017 වසරේ අගයත් දැන් අගයත් අතර වෙනස බලලා 30%ක් දක්වා බදු අය කළ හැකි බව Inland Revenue එකේ එක්කෙනා කිව්වා . මට හිතෙන විදිහට ලක්ෂ 3ක්‌ වත් ගෙවන්න වෙයි .

    මගේ වැටුපෙන් මම මාසිකව රු. 80,000ක් පමණ tax ගෙවනවා . බිරිඳත් රු. 60,000ක් පමණ ගෙවනවා . Bonus, Leave encash වගේ දේවල් වලින් 36%ක බදු අය වෙනවා. මගේ Fixed Deposit එකක් තබා තිබුණා. ඒකෙන් පොලී ලැබෙන විට 36%ක බදු ගෙවන්න වෙනවා. උදාහරණයක් ලෙස පොලිය අව්රුද්දට ලක්ෂයක් නම්, ඒකට රු. 36,000ක් බදු ගෙවන්න වෙනවා.

    මම මේ කල්පනා කලේ , අපි පොඩි කාලේ ඉදන් ඉගෙනගෙන , රස්සාවල් හොයාගෙන, දුක් විදලා , ජීවිතයෙන් බාගයක් කැප කරලා , හෙම්බත් වෙන්න වැඩ කරලා, අවුරුදු 16ක අත්දැකීමක් තිබුණත් මට ලැබෙන වැටුප අඩුයි. එහෙමත් වෙලා මෙහෙම අපෙන් විතරක් tax ගහන එක කොච්චර සහ ගහන අපරාදයක් ද ?

    මම දන්නා අය ඉන්නවා , tution ගුරුවරු, ව්‍යාපාරිකයෝ — දවසකට ලක්ෂ 10–15ක් හම්බ කරන මිනිස්සු. එක සතයක් බදු ගෙවන්නේ නැහැ .

    මට හරි කලකිරීමක් ආවා. එක්කෝ රජය මේ බදු අනෙක් අයටත් apply වෙන්න හදලා බෙල්ල මුලින්ම අපිව මිරිකලා සාරය උරා බොන එක නවත්තන්න ඕනේ . නැත්නම් අපි මේ දේවල් සේරම නවත්තල කුබුරු කොටන්න ඕනේ .
    හරිම අසාදාරණ , ජරා tax system එකක් . මෙහෙම උනාම කොහොමද Professional category එකේ මිනිස්සු ජීවත් වෙන්නේ.

    දරුවන්ගේ අධ්‍යාපනය, අම්මා-තාත්තා ගේ වියදම් , පවුලේ වියදම් — මේ හැමදේම කරගන්නේ කොහොමද ? අපිට ජීවිතයක් නැත්ද ? ට්‍රිප් එකක් යන්න , හොඳ වාහනයක් එලවන්න . අපේ සල්ලි අරගෙන කරන්නේ pension එකයි , අස්වසුමයි දෙන එක . අපි වයසට ගියාම කව්ද බලා ගන්නේ ? ආණ්ඩුවද ?
    මම හිතුව අඩුම ගානේ මේ දේවල් හදයි කියල මේ ආණ්ඩුවෙන් .

    මේ දේවල් ටික මම දැම්මේ රස්සාවල් කරන අයටත් උදව්වක් වෙයි කියල. මේවා දැනගෙන ඉන්න.

    වැදගත් :

    ඔයාගේ වැටුප මාසයට රු.ලක්ෂ 1.5 ට වැඩි නම් Fixed Deposit දාන්න එපා. ඒකට interest එකට 36%ක බදු අය වෙනවා. normally අය කරන්නේ withholding tax එක..ඒක 15%

    ඉඩමක් විකිණුවා නම්, උරුමයෙන් ලැබුණු එකක් උනත් , විකිණීමේ අගය මත 30% වෙනකන් එයාලට බදු එකතු කරන්න පුළුවන් . ඒක මතක තියාගන්න. විකුනනකොට ගාන කියන්න වෙන්නේ ඒකත් එක්ක .

    හොදම දේ business එකක් side එකෙන් කරන එක . මොකද business එකක බදු ගහන්නේ ලාභයට . නමුත් අපෙන් tax ගහන්නේ income එකට. ඒකට අපේ මිනිය ගෙදර තිබ්බත් , කොච්චර කෙල උනත් අදාල නැහැ .

    මේ මට හිතුන දේවල් ටික. මොනවහරි තියනවනම් comment කරන්න .
    true story
    lanka we 1.5 millions tamayi hariyata personal tax gewanne..
    23.5 millions pending
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    727
    713
    93

    එහෙම TAX කරන්න බෑ මචං. මටත් ඕකම වුණා. ඕක උඹට උරුමයෙන් ආපු එකක් නං කොහොමත් ටැක්ස් වෙන්නේ නෑ. ගත්ත ඉඩමක් නම් අනිවාර්යෙන් ටැක්ස් කරන්න වෙනවා.
    අනික තමයි උඹ ඕකේ අවුරුදු තුනකට වඩා ජීවත් වෙලා හිටපු ඉඩමක් නම් ඒත් ටැක්ස් ගෙවන්න ඕනි නෑ.

    ඉඩමක් විකුණුවා tax ගෙවන්න කියලා කොළයක් ඒක සාමාන්‍ය. එහෙම ආවා කියලා tax එක අනිවාර්යෙන් ගෙවන්න ඕනෑ

    tax ගෙවන්න කියල කියන එක උන්ගෙ වැඩක් හැබැයි tax relief ගන්න එක උඹේ වැඩක්
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,330
    4,635
    113
    36
    Illuwata labenne na kiyala kiwee pons..
    Umbalata oya krame waradi unata tax nogewana but job karana 97.5% me karame hari.. un kiyanne thawa salli thiyana unwa tax karapan kiyala..
    voting power of the majority.
    ඒක ඉල්ලන එවුන්ට කියපන් පොන්ස් ..

    අපි ඉල්ලගෙන කාල ජිවත් වෙන්නේ නෑ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,686
    113
    ඒක ඉල්ලන එවුන්ට කියපන් පොන්ස් ..

    අපි ඉල්ලගෙන කාල ජිවත් වෙන්නේ නෑ
    Tho moda pakek. Yako emotionaly trigger wela wadak na.. thiyana resources walin gemak gahanna balapan..
     
    • Haha
    Reactions: Ldy

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,686
    113
    කොම්පැණියක් අටවාගෙන එකේ වියදම් කියල අපේ වියදම් අඩු කරගෙන කොම්පැනිය ලොස් කියල ටැක්ස් අඩු කරන්න බැරිද?
    Lamainge iskola fees, ammata beth gaththa thatha ispirithale wage mu kiyana ewa ekakwath adu karanna ba.
    Business eken umba salli eliyata adala wiyadam kaloth ekata umba personal income tax gewanna ona business tax ekata amatharawa.
    Business wiyadam witharai puluwan adu karanna.
    Oka hithana tharam lesiyen tax berenna puluwan kramayak nemei..
     
    • Like
    Reactions: Inigo Montoya

    Black_Bear

    Active member
  • Apr 17, 2021
    117
    108
    43
    ආයි බකපන්ඩිතයා රීලා.

    යකෝ EU වල ඩිරෙක්ට් ටැක්ස් ගැහුවට උන්ට අපිට වගේ ඉන්ඩිරෙක්ට් ටැක්ස් නෑ, උන්ට එක මාසෙ පඩියෙන් ගිහින් ගන්න වාහන තියෙනවා එහෙ. උන්ට ටැක්ස් එකක් ගෙව්වට ඒකට සරිලන බෙනිෆිට්ස් තියෙනවා. Quality of life තියෙනවා.

    මෙහෙ මොනවද ඕයි තියෙන්නෙ? කීයක් හම්බකලත් වැඩක් නෑ, කලකිරීමක් විතරයි.

    උබ දන්න වීල් එක පැදගෙන ඉදපන් බ්න් නිකන් මහදැනමුත්තා වගේ අනික් උන්ට ෆයිනෑන්ශියල් ඇඩ්වයිස් දෙන්නෙ නැතුව. :lol: :lol:
    Machan danne nethi hinda ahanne mase padiyen wahana ganna puluwan koheda eu,use karapu leda godawal nam athi,chande kaleth man dekka ohoma katha godak
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    281
    261
    63
    උබගේ දුක සාධාරනයි. ලංකාව වගේ රටක PAYE 36% ගන්න තරම් පහසුකම් තියන රටක් නෙමෙයි. මගේ පුද්ගලික අදහස 25% ට වඩා සෘජු බදු ගහන්න තරම් රටක් නෙමෙයි මේක. ඊට අමතරව අපේ ආදයම් වෙන වෙනම ගන්නේ. පවුලක් විදියට බිරිදගේ ආදායම අඩු නම් එක එකතු කරල අරන් සහනයක් ගන්න බෑ. ඒට අමතරව කිසිම වියදමක් අඩු කරන්න දෙන්නේ නෑ. උබට දරුවෝ 3ක් ඉන්නව උන්ගේ අධ්‍යාපනයට කියලා ගානක් අඩු කරන්න දෙන්නේ නෑ. වෛද්‍ය වියදම් අඩු කරන්න දෙන්නේ නෑ, ඩිපෙන්ඩන්ට් කෙනෙක් ඉන්නවනම් ඒවා අඩු කරන්න දෙන්නේ නෑ, කුලියට ඉන්නවනම් ඒක අඩු කරන්න දෙන්නේ නෑ. කොටින්ම කියනවනම් කිසිම වියදමක් ආදයමින් අඩු කරලා බදු ගෙවන්න දෙන්නේ නෑ. එහෙම බලනකොට ඇත්තටම බිස්නස් එකක් කරනවා කියලා වියදම් ටිකක් ඒක මාර්ගෙන් පටෝලා ගේමක් ගහගන්න පුලුවන්.

    හැබැයි පිටරටවටත් මේ වගේම බදු තියනවා, මීටත් වැඩී. නමුත් උඹට හොඳ ජීවන තත්වයක් තියනවා. පොදු ප්‍රවාහනය හොඳයි, වාහනයක් අඩුවට ගන්න පුලුවන්. උබට කෑම හොඳ ගුණාත්මය දෙවල් අඩුවට ගන්න පුලුවන්. කරන්න ගොඩක් දෙවල් තියනවා. නමුත් එතනත් ඔය කියන තරම් සෙල්ලම් දාන්න බෑ හොඳ පඩියක් නැත්තම්.
     
    • Like
    Reactions: Emarald

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    එහෙම TAX කරන්න බෑ මචං. මටත් ඕකම වුණා. ඕක උඹට උරුමයෙන් ආපු එකක් නං කොහොමත් ටැක්ස් වෙන්නේ නෑ. ගත්ත ඉඩමක් නම් අනිවාර්යෙන් ටැක්ස් කරන්න වෙනවා.
    අනික තමයි උඹ ඕකේ අවුරුදු තුනකට වඩා ජීවත් වෙලා හිටපු ඉඩමක් නම් ඒත් ටැක්ස් ගෙවන්න ඕනි නෑ.

    ඉඩමක් විකුණුවා tax ගෙවන්න කියලා කොළයක් ඒක සාමාන්‍ය. එහෙම ආවා කියලා tax එක අනිවාර්යෙන් ගෙවන්න ඕනෑ

    tax ගෙවන්න කියල කියන එක උන්ගෙ වැඩක් හැබැයි tax relief ගන්න එක උඹේ වැඩක්
    oya baila kiyala wadak na tax dept ekata giyama. unta one kohen hari tax ekak ganna. thagi oppuwakin awa depalak pitata wikinuwoth aniwa api capital gain tax eka gewanna one. aneka mama wikka eka api use karapu idamak newei
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,178
    113
    මැද පන්තිය කෙලවන එක හැම එකාගෙම ආතල් එක. බලපං පවුලක වුනත් අමාරුවෙන් රස්සාවක් කරගෙන පොඩි කාර් එකක් පැදගෙන ඉන්න එකාට තමයි හැම එකාම ආධාර ඉල්ලන්නේ. ටව්මේ බස් වල ටොපි, ඉඳිකටු, කොණ්ඩා කටු විකුණන එකා 5000ක්‌ හොයාගෙන ගෙදර එනවා කිව්වා, උගේ ගේ තට්ටු 3 යි. රෝසා බස් එකයි, KDH එකයි, three wheel එකයි. bike 2. තව ළමයි දෙන්නට ගෙවල් දෙකයි ( මගේ අසල්වැසියෙක් )
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,829
    9,548
    113
    කොම්පැණියක් අටවාගෙන එකේ වියදම් කියල අපේ වියදම් අඩු කරගෙන කොම්පැනිය ලොස් කියල ටැක්ස් අඩු කරන්න බැරිද?
    puluwan ban. man danna ekek innawa uta branch 2k tiyei. ekak awilla full lost. anith eka full profit. mu karnne ara profit eken fail branch eka salli pomp karnawa kiyala podi ganak tax gewanne. ara fail wecha staff salary, maintenace heana loku expenses tiakak hadal tiyei
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    මගේ නමින් business එකක් Register කරනවානම් , ඒක මගේ income එකක් විදිහට සලකන්නේ නැත්ද ? ඒක වෙනම Business entitiy එකක් වෙනවද ? මොකද ඒකත් මගෙ income එකක් වෙනවනම් ඒකටත් 36% වදිනවා.

    මම personaly කියන්නේ බන් නාමල් Race පදින කාලේ අපි හොඳින් කාල ඇඳලා හිටිය. මගේ bathroom එකේ hotwater . මීට වඩා හොඳ car එකක් තිබ්බේ . දැන් නම් නට්ටන් වෙලා.
    මට තේරෙන්නේ නෑ කාගේ වරදක්ද කියල. මහින්දලා රනිල් ල හොරා කෑව නිසාද ? NPP එක ලස්සනට වැඩේ කරන් යනවද ? අපි කොච්චර කාලයක් මෙහෙම ඉන්න ඕනෙද ?
    ආණ්ඩුවෙන් කියනවා Fuel consumption එක තවත් limit වෙන්න ඕනෙලු. මම නම් හොඳටම ලිමිට් කරලා තියෙන්නේ .
    මට මේ දේවල් clear නෑ . මම ආර්ථික ඔස්තාර් කෙනෙක් නෙවේ . හැබැයි මහින්ද රනිල් ඉන්න කාලේ මීට වඩා සෑහෙන හොඳ life එකක් තිබ්බ මට. උන් ඒ කාලේ වැරදි විදිහට ආර්ථිකය manage කල නිසාද අපිට මෙහෙම දැන් වෙලා තියෙන්නේ ?
    ------ Post added on Jun 2, 2026 at 11:37 PM