කොට්ටාව හරියෙ වෙසක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,067
    22,479
    113
    කොට්ටාව අවට වෙසක් බලන්න යන්න හොඳම area එක මොකක්ද?

    මහරගම, පන්නිපිටිය, හෝමගම, පිළියන්දල/ නුගේගොඩ උනත් කමක් නෑ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,957
    1
    58,963
    113
    Mother Earth
    පිළියන්දල නේද බන් අර මිනිස්සු වගයක් හප්පල තිබ්බෙ ? 🤷‍♂️
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    හෝමගම තොරන, වල්ගම කූඩුව, හිරිපිට්ය කූඩුව, උඩුවන පන්සල ලග කූඩුව, මාගම්මන සිරිපාද පන්සලෙ කූඩුව, කිරිවත්තුඩුව තැපැල් කන්තොරුව ඉස්සරහ පාරේ සාමනය ලොකු කූඩුවක් තියේ