Ideapad Slim

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla
    Lenovo Ideapad Slim 3 1/2 years and still using. awulak na hodta wada. habai display eka echchara quality na wage hithenne mata nan.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,760
    2,855
    113
    Lenovo ideapad එකක් පාවිච්චි කරනවා දැන් අවුරුදු දෙකක් විතර ඇති මට නම් කිසිම අවුලක් නෑ මගේ වැඩවලට හොඳටම ඇති මම ටිකක් හාර්ඩ් යුසර් කෙනෙක් මලක් වගේ පාවිච්චි කරන කෙනෙක් නම් නෙවෙයි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,395
    113
    ona brand ekaka awurudu 3-4 k leda aduwen power use karanna professional series ekakta yanna.

    ewage build quality eke idan hamadema wadiyi.
    anik economy/budget series walata wada

    HP - Probook, Elitebook
    Dell - Latitiude, XPS
    Lenovo - Thinkpad , X1 Carbon
    ASUS - Zenbook ,Expertbook

    Budget limited wage nam ASUS balanna. nathnam HP Probook
    anikwa harima ganan.

    Ideapad wala prashna tika Emios dala thiyenwa
    ewa ehemmama enwa.

    warranty claim karaganna rasthiyadu wenna awulak nathnam ideapad balanna.

    personally mata nam ona device ekak minimum awurudu 2-3k eka digata leda nathuwa wada karanna thiyenna one.

    warranty claim karaganna nithra karadara wenna wenwanm eka extra hassle ekak
    Thank you machan. මම බලන්නම් වෙන බ්‍රෑන්ඩ් එකකින් business series එකක් ගන්න පුලුවන් වෙයිද කියල. Thinkpad නන් මේ range එකට නෑ.
    මං ගාව Thinkpad දෙකක් තියෙනව. එකක SSD එක අනිත් එකේ Motherboard එක පිච්චුනා warranty period ඇතුලෙ. ඒ උනත් මට Lenovo හොඳයි කියල හිතෙනව ඒකයි Lenovo ම බැලුවෙ.

    Lenovo Ideapad Slim 3 1/2 years and still using. awulak na hodta wada. habai display eka echchara quality na wage hithenne mata nan.

    Lenovo ideapad එකක් පාවිච්චි කරනවා දැන් අවුරුදු දෙකක් විතර ඇති මට නම් කිසිම අවුලක් නෑ මගේ වැඩවලට හොඳටම ඇති මම ටිකක් හාර්ඩ් යුසර් කෙනෙක් මලක් වගේ පාවිච්චි කරන කෙනෙක් නම් නෙවෙයි
    Thank you guys.
    @nadimal IPS නෙමෙයි ද display එක?

    ------ Post added on Mar 25, 2026 at 9:20 PM
     
    • Love
    Reactions: itguy77

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,024
    4,281
    113
    36
    Thank you machan. මම බලන්නම් වෙන බ්‍රෑන්ඩ් එකකින් business series එකක් ගන්න පුලුවන් වෙයිද කියල. Thinkpad නන් මේ range එකට නෑ.
    මං ගාව Thinkpad දෙකක් තියෙනව. එකක SSD එක අනිත් එකේ Motherboard එක පිච්චුනා warranty period ඇතුලෙ. ඒ උනත් මට Lenovo හොඳයි කියල හිතෙනව ඒකයි Lenovo ම බැලුවෙ.

    Thank you guys.
    @nadimal IPS නෙමෙයි ද display එක?

    ------ Post added on Mar 25, 2026 at 9:20 PM

    Thinkpad E series tiyenawa oya range eke.. Nanotek eke tibba.. mama ekath consider karala tamay Probook eka gatte.. screen resolution eka consider karala
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    Thank you machan. මම බලන්නම් වෙන බ්‍රෑන්ඩ් එකකින් business series එකක් ගන්න පුලුවන් වෙයිද කියල. Thinkpad නන් මේ range එකට නෑ.
    මං ගාව Thinkpad දෙකක් තියෙනව. එකක SSD එක අනිත් එකේ Motherboard එක පිච්චුනා warranty period ඇතුලෙ. ඒ උනත් මට Lenovo හොඳයි කියල හිතෙනව ඒකයි Lenovo ම බැලුවෙ.

    Thank you guys.
    @nadimal IPS නෙමෙයි ද display එක?

    ------ Post added on Mar 25, 2026 at 9:20 PM
    elaz

    HP elitebook ekak balanna

    i5 11-12th gen wage
    slightly used ekak

    aduwata ganna puluwan weyi
    lenovo thinkpad quality ekama thiyenwa

    nattan lenovo ekakma balanna e same spec used ekak.

    brand new nam patta gnan