ඕක වෙන්නෙ මෙහෙමයි මූව ගෙන්නන්නෙ නෝන්ඩියටම තමයි. ගෙන්නන්නෙ මනමාලයවත් මනමාලිවවත් දැනුවත් කරන්නෙ නැතුව. මනමාලයගෙ අඩුකුලේ යාලුවො තමා ගොඩක් වෙලාවට ගෙන්නන්නෙ රැග් එකට කියලා වෙඩිම හාන්න. හැබැයි ඕක අස්සෙ ඇරියසුත් අල්ලනවා උන්. යාලුවා හොද හයි ක්ලාස් පවුලක කෙල්ලෙක් සෙට් කරගෙනක් සුපිරි හොටෙල් එකක පවුල් දෙකේම ඩීසන් ක්‍රවුඩ් ඉස්සරහා සුපිරි වෙඩිමක් ගන්නවා බලන් ඉන්න බැරි උන් වෙඩිම හාලා යලුවාවත් නෝන්ඩි කරලා දාන්න මූව ගෙන්නනවා. මූ ඉතිං උන් එන්න කියන නිසා එනවා.
ඇවිල්ලා මූ හාන්න ගත්තම එක්කෝ මනමාලයට හරි මනමාලිගෙ අයියාට හරි වගේ මලපැනලා අවුල් යනවා. ගොඩක් උන් ඒත් කාගෙන ඉන්නවා හොද දවස ජාතිය අමතලා ගූ කරගන්න ඕනෙ නැති හින්දා.