කැරි වැඩ කරන්න එපා තරහ කාරයෙක්ටවත්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,739
    73,240
    113

    කවුද බන් මේ පොන්නයාව හයර් කරන්නෙ? කුඹුරේ නගුලකට ගැටගහන්න ඕන එකෙක්, නැත්තන් ජෙප්පන්ගෙ ආන්ඩුවෙ ඇමති කෙනෙක් වෙන්න ඕන එකෙක්නෙ මූ 🤭 🤭
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,541
    3,285
    113
    කවුද බන් මේ පොන්නයාව හයර් කරන්නෙ? කුඹුරේ නගුලකට ගැටගහන්න ඕන එකෙක්, නැත්තන් ජෙප්පන්ගෙ ආන්ඩුවෙ ඇමති කෙනෙක් වෙන්න ඕන එකෙක්නෙ මූ 🤭 🤭
    Eka nam ehema thamai eth
    මනුස්සකම පොඩ්ඩක් hari තියෙනවා nam මේක කියලා iwara unama yawanna thibba
    Mokada mama ona tharam dekala තියෙනවා meeta wada chorata sing karana eun
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,522
    23,078
    113
    Eka nam ehema thamai eth
    මනුස්සකම පොඩ්ඩක් hari තියෙනවා nam මේක කියලා iwara unama yawanna thibba
    Mokada mama ona tharam dekala තියෙනවා meeta wada chorata sing karana eun
    Muwa gennannema bn athal ekak ganna. Katata kiyawala madawanna.

    Mu eka katata kiwwe nane shape eke lassanata kiwwa. Eka thamayi awul giye mama hitanne arunta. Gon pakayala.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,188
    6,049
    113
    Funyy What Tha GIF
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,602
    11,164
    113
    උ බලෙන් පැනලා අඳුනන්නෙ නැති එකෙගෙ වෙඩින් එකකට වගෙ ගිහින් නම් කමක් නැ

    Ai ban lankawe un wena ekekge wedding eka chora karala athal ganne.
    දැන් අරු හිතෙන් බනින එවාට වහලෙ විතරයි කඩන් වැටෙන්නෙ නැති මෙ ලස්සන වෙඩින් දවසක.
    ------ Post added on Jun 2, 2026 at 8:46 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,884
    99,132
    113
    අඩුකුළේ ultra Pro max සෙට් එකක් නෙ. ඒ වගේ බලු වැඩ කරන්න නන් ඇයි ඌව ගෙන්නලා තියෙන්නේ
     
    • Like
    Reactions: Gunther

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,767
    30,807
    113
    ඕක වෙන්නෙ මෙහෙමයි මූව ගෙන්නන්නෙ නෝන්ඩියටම තමයි. ගෙන්නන්නෙ මනමාලයවත් මනමාලිවවත් දැනුවත් කරන්නෙ නැතුව. මනමාලයගෙ අඩුකුලේ යාලුවො තමා ගොඩක් වෙලාවට ගෙන්නන්නෙ රැග් එකට කියලා වෙඩිම හාන්න. හැබැයි ඕක අස්සෙ ඇරියසුත් අල්ලනවා උන්. යාලුවා හොද හයි ක්ලාස් පවුලක කෙල්ලෙක් සෙට් කරගෙනක් සුපිරි හොටෙල් එකක පවුල් දෙකේම ඩීසන් ක්‍රවුඩ් ඉස්සරහා සුපිරි වෙඩිමක් ගන්නවා බලන් ඉන්න බැරි උන් වෙඩිම හාලා යලුවාවත් නෝන්ඩි කරලා දාන්න මූව ගෙන්නනවා. මූ ඉතිං උන් එන්න කියන නිසා එනවා.

    ඇවිල්ලා මූ හාන්න ගත්තම එක්කෝ මනමාලයට හරි මනමාලිගෙ අයියාට හරි වගේ මලපැනලා අවුල් යනවා. ගොඩක් උන් ඒත් කාගෙන ඉන්නවා හොද දවස ජාතිය අමතලා ගූ කරගන්න ඕනෙ නැති හින්දා.