AI coding කරන හැටි

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,257
    4,530
    113
    36
    මගේ කේන්දර software එක දැකල ගොඩක් අය අහල තිබ්බ AI use කරලා software හදන්නේ කොහොමද කියල

    සරලයි ... වෙන්න ඕන දේ English වලින් හරි සිංහලෙන් හරි Singlish වලින් හරි Claude ට කියන්න... උඹ දැනගන්න ඕන Claude install කරන හැටි විතරරයි.
    දෙයක් දන්නේ නැත්නම් ඒක AI එකෙන්ම අහන්න.
    වෙන ඕකේ ඉගෙනග්න්නවත් කියල දෙන්නවත් දෙයක් නැහැ.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,979
    4,662
    113
    Loading...
    image_36675e1d5c.jpg
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,363
    1
    6,177
    113
    මගේ කේන්දර software එක දැකල ගොඩක් අය අහල තිබ්බ AI use කරලා software හදන්නේ කොහොමද කියල

    සරලයි ... වෙන්න ඕන දේ English වලින් හරි සිංහලෙන් හරි Singlish වලින් හරි Claude ට කියන්න... උඹ දැනගන්න ඕන Claude install කරන හැටි විතරරයි.
    දෙයක් දන්නේ නැත්නම් ඒක AI එකෙන්ම අහන්න.
    වෙන ඕකේ ඉගෙනග්න්නවත් කියල දෙන්නවත් දෙයක් නැහැ.
    Front End
    Back End
    Database

    මේවා AI native recommend කරන ඒවාද default තියන්නේ ?
    කේන්දර platform එකට use කරපු tech stack එක කියන්නකෝ පුළුවන් නම්

    Thank You !
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,257
    4,530
    113
    36
    Front End
    Back End
    Database

    මේවා AI native recommend කරන ඒවාද default තියන්නේ ?
    කේන්දර platform එකට use කරපු tech stack එක කියන්නකෝ පුළුවන් නම්

    Thank You !

    ee tech stack eka mama hoyala baluweth na ban
    umba kiyapan adaala use case ekata hodama eka ganin, thoraddi ubata pahadili karapan kiyala

    umbalata IT newey bari, communication..
    mage hora boru na... mama me aththa kiyanne... umabala IT mona labbakwath denaganna one na mewa karanna dan
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,363
    1
    6,177
    113
    ee tech stack eka mama hoyala baluweth na ban
    umba kiyapan adaala use case ekata hodama eka ganin, thoraddi ubata pahadili karapan kiyala

    umbalata IT newey bari, communication..
    mage hora boru na... mama me aththa kiyanne... umabala IT mona labbakwath denaganna one na mewa karanna dan
    😍♥️💯
     
    • Love
    Reactions: Ldy