තෙල් නැති වෙන්නද මේ යන්නෙ ?

Indrajith3

Active member
  • May 3, 2025
    105
    32
    28
    අපේ පැති වල ශෙඩ්වල පොලිම්. ආයි රට වැටෙන්නද යන්නේ? මගේ පලවෙනි නූල මේක . මම නුල් දාන එකෙක් නෙමෙ.. බයටමයි මේ දාන්නෙ.මොකක්ද දැන් අපි කරන්නෙ ? 😢
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,075
    4,096
    113
    අපේ පැති වල ශෙඩ්වල පොලිම්. ආයි රට වැටෙන්නද යන්නේ? මගේ පලවෙනි නූල මේක . මම නුල් දාන එකෙක් නෙමෙ.. බයටමයි මේ දාන්නෙ.මොකක්ද දැන් අපි කරන්නෙ ? 😢
    location?
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    තව ලපය ටික කාලයක් අල්ලන් ඉදිවි එක එක හුතු කරලා. අපිට තමෛ කැරිම කට්ටක් කන්න වෙන්නෙ සල්ලි නැතුව, එන්න එන්න වියදම් වැඩි වෙනවා.

    මෙව්ව පාඩම් බන් අපිටත් රනිල් මහින්ද සෙට් එක මහජන මුදලින් සැප ගන්නවා බලන් ඉන්න බැරුව කුහක කමට කැරි සොන්නයට චන්දෙ දීල, හරිනෙ දැන්.

    කුහක වෙන්න හොද නෑ බන්.
    අනුරයත් ගහන බඩුවක් ගහලා සැපේ ඉන්න ඕන. හරිනිත් අප්පයක් හරි ගහලා ආතල් ගන්න ඕන. එව්ව අවුලක් නෑ.

    හැබැයි මිනිස්සු ගැණත් බලන්න ඕන. සහන දෙනව කියපු කැරියො මාන්සෙම හූරන් කනවනෙ මිනිස්සුන්ගෙ.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,572
    7,255
    113
    කොළඹත් shed වලට තෙල් දෙන්නේ නෑ කියලා ඊයේ කිව්වා.
    මමත් පැයක් වගේ පෝලිමේ හිටියා.
     
    • Haha
    • Like
    Reactions: shan4djfun and corp

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,089
    2,230
    113
    Government එකේ කීපදෙනෙක් කිව්ව QR එක තව තද කරන්න ඕනෙ කියල , ඒකියන්නෙ මුන්ට තෙල් දීගන්න බෑ , කොහමත් ඉස්සරහට ආයිත් ලොකු පෝලින් එනව තෙල් වලට ඔන්න බලහන් .
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    අැයි අර නලින්දයා කෙඳිරි ගෑවේ ඊයේ පෙරේදා..උගේ මූණ දැක්කහම අැති මිනිස්සුන්ට ඔය වගේ බය වෙන්න..
     
    • Like
    Reactions: KDH and War Fighter

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,049
    1,167
    113
    අපේ ගෙදර !
    තෙල් නෙමෙයි ලයිට් වලටත් කෙලවෙන්න පුලුවන් අගෝස්තු විතර.

    අවන්කවම කියනව නම් මේ තියෙන ලෙවල් එකෙන් ලබන අවුරුද්ද වෙනකන් රට දුවාගන්න පුලුවන් උනොත් අනුර කැරිම වැඩ්ඩෙක්.
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,089
    2,230
    113
    හැමදාම එක එකා ඇවිල්ල මේ රට singapore වගේ කරනව කියල සින්හලු රවට්ටල චන්දේ ගන්නව , අනේ බන් අපිට එකපාර singapore කරන්න ඕනෙ නෑ මේ ඉන්න ටිකේ කාල ඇදල හිට්යාම ඇති ,නැත්නන් ඒකත් නෑ මේ වගේ , සින්හලු ලන්කාව අනික් රටවල් වගේ කරන්න ගිහිල්ල ඇනගන්නව හැමදාම.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,908
    3,645
    113
    Anura is one of the rare Fuel Expert in the Global level. So there is nothing to worry about. He will supply fuel stocks even if you wish to hv a Hot fuel bath🚿.
     
    Last edited:
    • Haha
    Reactions: chinmak

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    971
    1,399
    93
    අපේ පැති වල ශෙඩ්වල පොලිම්. ආයි රට වැටෙන්නද යන්නේ? මගේ පලවෙනි නූල මේක . මම නුල් දාන එකෙක් නෙමෙ.. බයටමයි මේ දාන්නෙ.මොකක්ද දැන් අපි කරන්නෙ ? 😢
    පොලීමකට වෙලා ඉඳපන් ඉතින්.