මේ බස් Travel Video කරන උන් කාලය කනවා නේද?

dilan878

Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    මචංලා, මම ලඟදි නුවර ගියා වැඩකට.

    කොහොම හරි මම බස් එකේ ගියේ. බස් එකේ ඉස්සරහා දොරේ හිටපු එකෙක් Go Pro එකකින් පාර වීඩියෝ කරනවා.

    ඌ දාපු සෙල්ලම් මෙන්න:

    • අපිව වීඩියෝ කරනවා: ඌ බස් එකේ යන අපිවත් වීඩියෝ එකට ගන්නවා. මේක මාර අවුලක් නේද? හොරෙන් යන ගමන් බිමන් වලටත් මූණු පෙන්වන්න වෙනවා.
    • බස් එක නවත්වනවා: ඌ ඊටත් වඩා වැඩේ කළේ. අතරමඟදී බස් එක නවත්වලා, බැහැලා වීඩියෝ අරගෙන, ඌ ආයෙත් එනකම් බස් එක නවත්තගෙන ඉන්න එක!

    බලපන්කෝ මු මිනිස්සුන්ගේ කාලය කන හැටි!

    අපේ කාලය නාස්තියි:

    • උදේට ඉස්කෝලේ යන ළමයි, ජොබ් වලට යන මිනිස්සු බස් වල යන වෙලාවටත් මේවා කරනවා. මුන් ඒ මිනිස්සුන්ගේ වටිනා කාලය නාස්ති කරනවා!
    මහජන සල්ලි:
    • Pvt බස් නම් කමක් නෑ. ඒත් මේක CTB එකේ කරන එකෙන් වෙන්නේ, ඌ ඇවිදලා එනකම් නාස්ති වෙන තෙල් වලට යන්නේ අපේ මහජන බදු මුදල් නේද?
    • පොදු ප්‍රවාහනයෙන් ඉක්මනට මිනිස්සු ගමන යවන්න ඕනේ නැතුව, මේ වගේ එවුන්ට වීඩියෝ කරන්න උදව් කරන එක හරිද?
    මේක නියාමනය කරන්න ඕනේ නේද ?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113

    මෙකෙ එකෙක් කිව්වුවෙ හෙළයො සමගියෙන් ඉන්නවා කියලා. උව මතක නැ. ඉතින් ගහන්න යන්න එපා
     
    • Like
    Reactions: dilan878

    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    ඒ වගේ වැඩකටනම් කන හරහා නියාමනයක් අවශ්‍ය
    මේ ඉන්නේ ඒ වගේ තව එකෙක් https://www.youtube.com/@TLOGwithanuradhasl/videos මූ උදේට ඉස්කෝලේ යන ළමයි ගේ පවා කාලය කනවා පේනවා

    දිය ඇලි , පාලම , පන්සල් ගානේ ඌ ගිහින් එනකම් බස් එක නවත්වාගෙන ඉන්නවා.

    මේ වගේ කාලකන්නි සෙට් එකක් ඉන්නවා ලංකාවේ බස් වලනම් යන එක ඕනේ නැහැ මුන් වගේ උන් නිසා
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,136
    12,437
    113
    🌎
    E video koheda danne. Mama dakala nahane

    Edit: Dakka. 119 gahala kiyapan. Habay bus eke un kiyayida danne naha, video kalata ape amanapayak naha kiyala. 🥶
     
    • Haha
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මචංලා, මම ලඟදි නුවර ගියා වැඩකට.

    කොහොම හරි මම බස් එකේ ගියේ. බස් එකේ ඉස්සරහා දොරේ හිටපු එකෙක් Go Pro එකකින් පාර වීඩියෝ කරනවා.

    ඌ දාපු සෙල්ලම් මෙන්න:

    • අපිව වීඩියෝ කරනවා: ඌ බස් එකේ යන අපිවත් වීඩියෝ එකට ගන්නවා. මේක මාර අවුලක් නේද? හොරෙන් යන ගමන් බිමන් වලටත් මූණු පෙන්වන්න වෙනවා.
    • බස් එක නවත්වනවා: ඌ ඊටත් වඩා වැඩේ කළේ. අතරමඟදී බස් එක නවත්වලා, බැහැලා වීඩියෝ අරගෙන, ඌ ආයෙත් එනකම් බස් එක නවත්තගෙන ඉන්න එක!

    බලපන්කෝ මු මිනිස්සුන්ගේ කාලය කන හැටි!

    අපේ කාලය නාස්තියි:

    • උදේට ඉස්කෝලේ යන ළමයි, ජොබ් වලට යන මිනිස්සු බස් වල යන වෙලාවටත් මේවා කරනවා. මුන් ඒ මිනිස්සුන්ගේ වටිනා කාලය නාස්ති කරනවා!
    මහජන සල්ලි:
    • Pvt බස් නම් කමක් නෑ. ඒත් මේක CTB එකේ කරන එකෙන් වෙන්නේ, ඌ ඇවිදලා එනකම් නාස්ති වෙන තෙල් වලට යන්නේ අපේ මහජන බදු මුදල් නේද?
    • පොදු ප්‍රවාහනයෙන් ඉක්මනට මිනිස්සු ගමන යවන්න ඕනේ නැතුව, මේ වගේ එවුන්ට වීඩියෝ කරන්න උදව් කරන එක හරිද?
    මේක නියාමනය කරන්න ඕනේ නේද ?
    Nuwara mona route ekeda?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,715
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    Bump. අර කිව්වත් වගේ Depot එකෙන් premission අරගෙන නම් කරන්නෙ .උන්ගෙ timing වලට අවුලක් නැතුවත් ඇති
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    උබ ආවද මාව විඩීයෝ කරන්න... උබ ආවද මාව විඩියෝ කරන්න
    හාක්‍රොස් පටාස්

    අම්පාර සුමන ඉදිරිපත් කිරීමක් මේ ඇහුනදෝ...
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,565
    113
    අපෝ ඕක දැන් රැල්ලක් වෙලා තියෙන්නේ බන්..මේ තව ඩෑල් එකක්
     
    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    අපෝ ඕක දැන් රැල්ලක් වෙලා තියෙන්නේ බන්..මේ තව ඩෑල් එකක්

    ඔව් උන් යන මිනිස්සුන්ගේ මුණු එක්ක වීඩියෝ කරනවා. ඒක තමා අවුල්ම වැඩේ
    මම ගිය එකේ එකාගෙන් මම ඇහුවා ඇයි මුණු ගන්නේ කියලා ඌ කියනවා මේක පොදු ප්‍රවාහනය ඔයාට එහෙම අහන්න බෑ කියලා , මම බස් එකෙන් බැහැල වෙන එක්ක ගියේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඔව් උන් යන මිනිස්සුන්ගේ මුණු එක්ක වීඩියෝ කරනවා. ඒක තමා අවුල්ම වැඩේ
    මම ගිය එකේ එකාගෙන් මම ඇහුවා ඇයි මුණු ගන්නේ කියලා ඌ කියනවා මේක පොදු ප්‍රවාහනය ඔයාට එහෙම අහන්න බෑ කියලා , මම බස් එකෙන් බැහැල වෙන එක්ක ගියේ
    අම්බ කැරියෙක්නෙ. ම්න් හිතුවෙ උබ නිශ්ශබ්දව ඉදලා ඇති කියලා.
    පොදු ප්‍රවාහනේ උනත් උබ අකමැති නම් එහෙම කරන්ඩ බෑ.

    ඒක නෙවෙයි උබ මොකක්ද ඔය ගියපු හොර ගමන 😁.
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    Privacy ගැන copyright laws ගැන, social ethics ගැන ලඩ්කාවේ ඩස්පියොන්ට අවබෝධය මදී! ඔය youtube අටවන් ඉන්න බහුතරයක් වීව්ස් හිඟන්නු!!
     
    • Like
    Reactions: tha123

    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    අම්බ කැරියෙක්නෙ. ම්න් හිතුවෙ උබ නිශ්ශබ්දව ඉදලා ඇති කියලා.
    පොදු ප්‍රවාහනේ උනත් උබ අකමැති නම් එහෙම කරන්ඩ බෑ.

    ඒක නෙවෙයි උබ මොකක්ද ඔය ගියපු හොර ගමන 😁.
    මම බැනලා බන් බැස්සේ ඊට පස්සේ ගියේ ත්‍රීවිල් එක්ක නුවර ත්‍රිවිල් කාරයෝ හොදයි වගේ උන් ටිකක් වෙනස්

    යාළුවෙක් එන්න කියලා කිව්වා කබරගල යන්න Travel කරන්න පන්විල ට එන්න කිව්වේ මම මාතලේ උකුවෙල හරහා ගියා එකට තමා ඔය Youtube එකෙක් නැගල හිටියේ.