අපේ පැති වල ශෙඩ්වල පොලිම්. ආයි රට වැටෙන්නද යන්නේ? මගේ පලවෙනි නූල මේක . මම නුල් දාන එකෙක් නෙමෙ.. බයටමයි මේ දාන්නෙ.මොකක්ද දැන් අපි කරන්නෙ ? 
location?අපේ පැති වල ශෙඩ්වල පොලිම්. ආයි රට වැටෙන්නද යන්නේ? මගේ පලවෙනි නූල මේක . මම නුල් දාන එකෙක් නෙමෙ.. බයටමයි මේ දාන්නෙ.මොකක්ද දැන් අපි කරන්නෙ ?![]()
අැයි අර නලින්දයා කෙඳිරි ගෑවේ ඊයේ පෙරේදා..උගේ මූණ දැක්කහම අැති මිනිස්සුන්ට ඔය වගේ බය වෙන්න..
Pohottu lekam
Vega ETX ekak gamuමම නම් Electric 3 Wheel එකක් ගන්න යන්නෙ.![]()
පොලීමකට වෙලා ඉඳපන් ඉතින්.අපේ පැති වල ශෙඩ්වල පොලිම්. ආයි රට වැටෙන්නද යන්නේ? මගේ පලවෙනි නූල මේක . මම නුල් දාන එකෙක් නෙමෙ.. බයටමයි මේ දාන්නෙ.මොකක්ද දැන් අපි කරන්නෙ ?![]()