Athule hadagannawa kiyana eka weradiy.batamiti dekak hettu karala tiyenawa wage depattama sakas wenna one.ඔව්, එළිය/ඇතුල හදාගෙනනෙ එලියෙ තියෙන පාට දකින්නෙ.
Athule hadagannawa kiyana eka weradiy.batamiti dekak hettu karala tiyenawa wage depattama sakas wenna one.ඔව්, එළිය/ඇතුල හදාගෙනනෙ එලියෙ තියෙන පාට දකින්නෙ.
ඔව් මේක හරි, හැබැයි ඉතින් නවීන විද්‍යවෙනුත් මේක කියන්න පුළුවන්නෙ... problem එක මීට එහා ගිය එකක් නේද? එළියේ පාට නැහැ කියන එක හරි, නමුත් හදාගත්ත (සංස්කරණය කරල) පාට fixed කියල ගන්න එක වෙනම problem එකක්. ඔය fixed කියල ගන්න කොටස කොහොමද වෙන්නෙ කියල කියල තමයි බුදු දහමෙ කියන්නෙ IMHO.
Base eka pus kiyala hithakata gathoth tawa ledak
උදාහරණ යේ කොමත අඩුපාඩුවක් තියේ මොකක් හරි සංකල්පයක් ඇත්ත කරලා එතැන් ඉදලා නේ කතාව කියන්න වෙන්නේ.
හරියට කියවන කොට wave එකක් හම්බෙන්නත් බෑ ,ඉන්න ගහපු තැන නැත්නම් ඇත්ත කියලා ගත්ත සංකල්පයට ත් වැදෙන්න ඕන.
උදාහරණ නිකං suicide bomber කෙනෙක් වගේ උදහරණයත් මැරෙන්න ඕන.
එය එයටම, self reference එක මිස් වුණොත් තමා ඉතුරු වෙන්නේ.
Science ගත්තොත් assumptions ටික ඇත්ත කියලා අරන් කතාවක් කියනවා , assumptions ටික කතාවක් කියලා අමතක වෙනවා. Base එක පුස් කියලා අමතක යි
ඔව් ඉතින්, එලිය නැතුව ඇතුල තියෙන්න බැහැනෙAthule hadagannawa kiyana eka weradiy.batamiti dekak hettu karala tiyenawa wage depattama sakas wenna one.
Ow but godak aya kiyanwane eliye green color eka hithin athulen hadagatte kiyala.me eliye okoma hithin hadagatte kiyala.ඔව් ඉතින්, එලිය නැතුව ඇතුල තියෙන්න බැහැනෙ
කොහොමත්, ලෝකේ දේවල් වලින් මේවා කතා කරන්න යනව කියන්නෙ problem එකක් තමයි, ඒත් ඉතිං අපිට වෙන අදහස් හුවමාරු කරගන්න විදියක් නැහැනෙ.Base eka pus kiyala hithakata gathoth tawa ledak
Ow but katha karanna deyak ne kiyanneth tawa anthyak.hithakata ahuwela hema side ekenmaකොහොමත්, ලෝකේ දේවල් වලින් මේවා කතා කරන්න යනව කියන්නෙ problem එකක් තමයි, ඒත් ඉතිං අපිට වෙන අදහස් හුවමාරු කරගන්න විදියක් නැහැනෙ.![]()
ලෝකේ ඉඳිකටු තුඩක් වත් වර්ණනා නොකරමි කිව්වේ ඔයා හින්දා. Base එකක් තියේ නම් නිවන් දකින්න ඕනේ නෑ. Base එකේ ඉන්න පුළුවන්Base eka pus kiyala hithakata gathoth tawa ledak
Ow but katha karanna deyak ne kiyanneth tawa anthyak.hithakata ahuwela hema side ekenma
දෙතිස් කතාව කරන්න එපා නෙමේ කරන්න බෑ මොකද base එකක් නෑ.කොහොමත්, ලෝකේ දේවල් වලින් මේවා කතා කරන්න යනව කියන්නෙ problem එකක් තමයි, ඒත් ඉතිං අපිට වෙන අදහස් හුවමාරු කරගන්න විදියක් නැහැනෙ.![]()
අපි අත්විඳින ලෝකය හැදිල තියෙන්නේ දෘෂ්ටි මත. ඒ එක දෘෂ්ටියක් ගත්තොත් ඒක base වෙලා තියෙන්නේ තව දෘෂ්ටියක් හෝ කීපයක් මත.
උදා
ලෝකේ පාට පාටයි.
එකඟයි නේ.
ලෝකය කියන්නේ ඇහෙන් , කනෙන් කතා අහලා හදා ගත්ත සංකල්පයක්. කෙනා කෙනාට ලෝකය කිව්වම එන හැගීමත් වෙනස්.
ලෝකය කියන සංකල්පය දරාගෙන ඉන්නේ ඇහැ හරිම දේ පෙන්නනවා කියලා දෘෂ්ටිය දරාගෙන..
පාට ඇහැට පේන හින්දා ඇත්තට තියෙනවා කියලා ගන්නේ . ඒත් ඇහැ ට එන්නේ wave එකක් එකේ පාට නෑ ඒ පාට කියන්නේ සංස්කරණය කියලා පෙන්නන දෙයක්. එළියෙන් පාටක් හම්බෙන්නෙ නෑ.
දැන් ආයේ උඩ වාක්‍ය කියෙව්වම එකේ කියාවපු තේරුම තියෙනවද?
අපි කියන කතා ඔක්කොම මේකත් ඇතුළුව ඔය වගේ නම් ..
1. පාට විතර ද අසත්‍ය? උදාහරණයක් දෙන්නේ "සබ්බ" සියල්ල include වෙන්න (උදාහරණය දුර්වලයි අනිවාර්යෙන්ම).පාට අසත්යක් ද?
පාටට හේතුවන දර්මතාව මොකක්ද?
එතකොට බල්ලා වතුර ඇතුලෙ ඉඳන් වාතය බොනවා.Image eke depatta maru karoth
1. පාට විතර ද අසත්‍ය? උදාහරණයක් දෙන්නේ "සබ්බ" සියල්ල include වෙන්න (උදාහරණය දුර්වලයි අනිවාර්යෙන්ම).
2. කොයි පරියාය ට refer කරන්න නේ?
depattama miriguwakඑතකොට බල්ලා වතුර ඇතුලෙ ඉඳන් වාතය බොනවා.![]()
depattama miriguwak
denne ne its a illusion too.balla miriguwak nam...mokatada uta kawurut kaama denne?
balla miriguwak nam...mokatada uta kawurut kaama denne?
Lord Shiva and Goddess Parvati were discussing the nature of the universe. Shiva, being the ultimate ascetic, argued that the material world—including food, wealth, and the physical body—was nothing but Maya (a cosmic illusion). He claimed that only the spiritual realm and the soul were real.*කව්රුහරි කෑම දෙනවා* වෙන්නේ කොහොමද?
දිට්ට, සුත, මුත, විඤ්ඤාත වල කොහේ, කව්රු, කාටද, කෑම දෙන්නේ..
denne ne its a illusion too.
*කව්රුහරි කෑම දෙනවා* වෙන්නේ කොහොමද?
දිට්ට, සුත, මුත, විඤ්ඤාත වල කොහේ, කව්රු, කාටද, කෑම දෙන්නේ..?
නැති ප්‍රශ්නයක් හදන් උත්තර හොයනවා වගේ නේද?