තෙල් නැති කරලා agenda 2030 ට මිනිස්සුන්ව තල්ලු කරන්න යන්නේ

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    338
    339
    63
    ඔය කරන්න යන්නේ agenda 2030 ට මිනිස්සු ලෑස්ති කරන එක...මොකද හැමෝම ඉලෙක්ට්‍රික් වාහන ගත්තම මිනිස්සු යන එන තැන් හැම දෙයක්ම ට්‍රැක් කරන්න ලේසි...බැරිවෙලාවත් ලෝක ආන්ඩුවට විරුද්ධව මොකුත් කිව්වොත් වාහනේ ලොක් කරන්න පුලුවන් ඉලෙක්ට්‍රික් නිසා...තෙල් වලින් දුවන වාහනවල ඒක බැරි නිසා තමයි ටිකෙන් ටික තෙල් ගනන් වැඩි කර කර හිඟයක් එනවා වගේ කරන්නේ...මේක ලංකාවට විතරක් නෙවෙයි ලෝකෙ හැමතැනම කරන දෙයක් මේ ලෝකෙ පාලනය කරන පවුල් 13 එකතුවෙලා
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,416
    3,785
    113
    ඒවට විකල්පත් මිනිස්සුම හොයාගනියි බං. උදා: වාහනේ (දුරක ඉඳන්) ලොක් කරන්න නං internet connection එකක් තියෙන්න එපැයි. මිනිස්සු offline දුවන්න විදිහක් හොයාගනියි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,133
    113
    අපි දන්නවා සහ දැනෙනවා..... TV එකක් හෝ screen එකක් ඉස්සරහ ඉද්දී විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක ඉද්දී ඇඟට අපහසුවක් දැනෙනවා. විදුලි වාහනයක ඉද්දී එහෙම දෙයක් වෙන්න පුළුවන් ද?

    තෙල් බව්‍සර් වලත් ස්ථිති විදුලිය එළියට යවන්න දම්වැලක් එල්ලගෙන යන බව අපි පොඩි කාලේ ඉඳන් දන්නවා. දැන් ඔයාලා EV අරන්, දෙහි ගෙඩි එල්ලගෙන යන්නේ ඒක ද?