පාර කොනෙ උන් මගෙ ගේ අයිනෙන් තියෙන පරෙ තාප්පෙ ගහන්න දෙන්නෙ නෑ

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    පාර කොනෙ උන් මගෙ ගේ අයිනෙන් තියෙන පරෙ තාප්පෙ ගහන්න දෙන්නෙ නෑ, ගේම ඉල්ලනව..උන්ගෙන් එකෙක්ගෙ කවුද මන්ද නගර සබාවෙ මන්ත්‍රි කෙනෙක්(JVP) මූ යටින් ගේම ගහනවා. මුන් TO & ENG අල්ලගෙන එක එක ඒව කියනවා,.. Airport.දෑල ගහන්න බෑ කියනවා (GI pipe dala). එකට මට මොකද්ද කරන්න පුලුවන්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,967
    10,798
    113
    පාර කොනෙ උන් මගෙ ගේ අයිනෙන් තියෙන පරෙ තාප්පෙ ගහන්න දෙන්නෙ නෑ, ගේම ඉල්ලනව..උන්ගෙන් එකෙක්ගෙ කවුද මන්ද නගර සබාවෙ මන්ත්‍රි කෙනෙක්(JVP) මූ යටින් ගේම ගහනවා. එකට මට මොකද්ද කරන්න පුලුවන්.
    Nadu
     
    • Like
    Reactions: Be_Positive

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,967
    10,798
    113
    nagara sabawa ekkada nadu kiyanna one?
    මම නීති ගැන දන්නෙ නැ, උඹට රිසර්ච් කරන්න වෙයි. අන්දුරන යාලු lawyer කෙනෙක් අල්ලලා පාර කොනෙ unwa රස්තියාදු කරපන්. ඩොකුමන්ට්ස් ඔක්කොම හදලා, approval දෙන්නෙ නැති එකාවයි, උගෙ ආයතනය (නගර සබාව) වග උත්තර කරුවන් කරපන්. නඩු theendhuwen පස්සෙත් කේස් නම් අදිකරන තීන්දුවට අපහාස කරනවා තීන්දුව ෆොලො නොකිරිමෙන් කියලා ආය්ත් නඩු දාපන්, උන්ඟෙ නම් වැරද්ද උඹෙ නඩු ගාස්තු උන්ඟෙන්ම අය කර ගනින්. මම ලෝ දන්නෙ නැ හැබයි ඔහොම තමයි සාමන්යෙන් වෙන්න ඔන ක්‍රමෙ.

    Think About It GIF by Identity
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,089
    1,019
    113
    පාර කොනෙ උන් මගෙ ගේ අයිනෙන් තියෙන පරෙ තාප්පෙ ගහන්න දෙන්නෙ නෑ, ගේම ඉල්ලනව..උන්ගෙන් එකෙක්ගෙ කවුද මන්ද නගර සබාවෙ මන්ත්‍රි කෙනෙක්(JVP) මූ යටින් ගේම ගහනවා. මුන් TO & ENG අල්ලගෙන එක එක ඒව කියනවා,.. Airport.දෑල ගහන්න බෑ කියනවා (GI pipe dala). එකට මට මොකද්ද කරන්න පුලුවන්.

    Pare indan adi 3k da 5kda thiyanna wenawa.
     
    අහ්, මට අමතක වුනා, law කියන්නෙ මගෙ favorite subject එකක් 😍. ආසයි. Law field එකෙ නෙමෙ මම.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,001
    71,322
    113
    පාර කොනෙ උන් මගෙ ගේ අයිනෙන් තියෙන පරෙ තාප්පෙ ගහන්න දෙන්නෙ නෑ, ගේම ඉල්ලනව..උන්ගෙන් එකෙක්ගෙ කවුද මන්ද නගර සබාවෙ මන්ත්‍රි කෙනෙක්(JVP) මූ යටින් ගේම ගහනවා. මුන් TO & ENG අල්ලගෙන එක එක ඒව කියනවා,.. Airport.දෑල ගහන්න බෑ කියනවා (GI pipe dala). එකට මට මොකද්ද කරන්න පුලුවන්.
    ඉඩම උඹේ නම්, ඉඩම ඇතුලෙ කරන කිසි දේකට වෙන මොන පකෙක්ටවත් මුකුත් කියන්න බෑ. මම මේ කියන්නෙ නගර සභාවෙ නීති අනුව කරනවානම්. තාප්පයක් ගහනවානම් පිට මායිම හරියටම ඉඩමයි පාරයි අතර මායිමට අල්ලලා ඉතුරු ටික වත්ත ඇතුලට එන්න ගහපන්. කාටව්ත් මුකුත් කියන්න බෑ. උඹ ඉඩම් 2ක් අතරේ එහෙම තාප්පේ ගැහුවොත් එහා පැත්තෙ එකාට උගෙ පැත්ත කපරාරු කරන්නවත් බෑ උඹේ අහන්නෙ නැතුව මොකද තාප්පෙ උඹේ නිසා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,001
    71,322
    113
    මේ පර 8ෆීට් කොන්ක්‍රිට් පරක්, එකටට් අඩි 3-5 දෙන්න ඔනෙද.
    තාප්පයක් කියන්නෙ මායිමක් බන්, ඒකට ඉඩ තියන්න ඕන කියන එකක් නෑ. උඹේ මායිම ඇතුලේ ගහපන්. ඔහොම ඉඩ තියන්න ඕන ගෙවල් හදනවානම් විතරයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,283
    3,112
    113
    උඹ ගහපන් උන්ට හුකා ගන්නෙයි කියල.
    මොනව හරි කියන්න ආවොත් මේක පෙන්නපන් කැරියෝන්ට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,001
    71,322
    113
    Pare indan adi 3k da 5kda thiyanna wenawa.
    තාප්පයක් කියන්නෙ මායිමක් බන්, ඒකට ඉඩ තියන්න ඕන කියන එකක් නෑ. උඹේ මායිම ඇතුලේ ගහපන්. ඔහොම ඉඩ තියන්න ඕන ගෙවල් හදනවානම් විතරයි.
     
    • Haha
    Reactions: Ldy

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ඉඩම උඹේ නම්, ඉඩම ඇතුලෙ කරන කිසි දේකට වෙන මොන පකෙක්ටවත් මුකුත් කියන්න බෑ. මම මේ කියන්නෙ නගර සභාවෙ නීති අනුව කරනවානම්. තාප්පයක් ගහනවානම් පිට මායිම හරියටම ඉඩමයි පාරයි අතර මායිමට අල්ලලා ඉතුරු ටික වත්ත ඇතුලට එන්න ගහපන්. කාටව්ත් මුකුත් කියන්න බෑ. උඹ ඉඩම් 2ක් අතරේ එහෙම තාප්පේ ගැහුවොත් එහා පැත්තෙ එකාට උගෙ පැත්ත කපරාරු කරන්නවත් බෑ උඹේ අහන්නෙ නැතුව මොකද තාප්පෙ උඹේ නිසා.
    TO/ENG කියන්නේ බන් එහෙම ගහන්න බැහැ කියලා එකනේ වැඩේ!!.. මුන් බොරුවක්ද කරන්නේ.. අන්තිමට කම්බි වැට ගැහුවා ආපහු, කම්බි වැට ඇතුළෙන් තාප්පේ ගැහුවොත් මොකද?"
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,729
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉඩම උඹේ නම්, ඉඩම ඇතුලෙ කරන කිසි දේකට වෙන මොන පකෙක්ටවත් මුකුත් කියන්න බෑ. මම මේ කියන්නෙ නගර සභාවෙ නීති අනුව කරනවානම්. තාප්පයක් ගහනවානම් පිට මායිම හරියටම ඉඩමයි පාරයි අතර මායිමට අල්ලලා ඉතුරු ටික වත්ත ඇතුලට එන්න ගහපන්. කාටව්ත් මුකුත් කියන්න බෑ. උඹ ඉඩම් 2ක් අතරේ එහෙම තාප්පේ ගැහුවොත් එහා පැත්තෙ එකාට උගෙ පැත්ත කපරාරු කරන්නවත් බෑ උඹේ අහන්නෙ නැතුව මොකද තාප්පෙ උඹේ නිසා.
    එහෙම බෑ. කලින් මායිම තාප්පයක් ගහලා තිබ්බේ නැති නම්, අලුතින් තාප්පයක් ගහනකොට පාරට අඩි 3ක් තියලා තමා තාප්පේ ගහන්න ඕනා. අත්තිවාරම තියනවා නම් කලින් දීලා අත්තිවාරම් දැම්මේ කියලා පුළුවන. ඒ නිසා තමා TO අපෘවල් එක ඕනා

    TO/ENG කියන්නේ බන් එහෙම ගහන්න බැහැ කියලා එකනේ වැඩේ!!.. මුන් බොරුවක්ද කරන්නේ.. අන්තිමට කම්බි වැට ගැහුවා ආපහු, කම්බි වැට ඇතුළෙන් තාප්පේ ගැහුවොත් මොකද?"
    කම්බි වැටට කියලා අත්තිවාරම ගහපන් පොඩි කෑල්ලෙන් කැල්ල.
    පස්සේ අත්තිවාරම උඩ හෙමිට වැඩේ කොටස් කොටස් කරාන්න
    TO ජරාව ගන්න කෙනෙක් උනොත් අපෘවල් ලැබෙයි. නැති නම් සොරි අනවසර ඉදිකිරීමක් එත්. නීතිය එහෙම තමා.
    ------ Post added on Jun 3, 2026 at 4:55 PM
     
    • Wow
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,001
    71,322
    113
    එහෙම බෑ. කලින් මායිම තාප්පයක් ගහලා තිබ්බේ නැති නම්, අලුතින් තාප්පයක් ගහනකොට පාරට අඩි 3ක් තියලා තමා තාප්පේ ගහන්න ඕනා. අත්තිවාරම තියනවා නම් කලින් දීලා අත්තිවාරම් දැම්මේ කියලා පුළුවන. ඒ නිසා තමා TO අපෘවල් එක ඕනා

    කම්බි වැටට කියලා අත්තිවාරම ගහපන් පොඩි කෑල්ලෙන් කැල්ල.
    පස්සේ අත්තිවාරම උඩ හෙමිට වැඩේ කොටස් කොටස් කරාන්න
    TO ජරාව ගන්න කෙනෙක් උනොත් අපෘවල් ලැබෙයි. නැති නම් සොරි අනවසර ඉදිකිරීමක් එත්. නීතිය එහෙම තමා.
    ------ Post added on Jun 3, 2026 at 4:55 PM
    යකෝ තමන්ගෙ ඉඩමෙන් අඩි 3ක් අයින් කරන්න ඕනද? පිස්සුද බන්? මූ මායිමක්නෙ ගහන්නෙ. එහෙම නීතියක් නෑ. මම දැන් මාස 3කට විතර කලිනුත් අඩි 20 පාරක් ගාව තාප්පයක් ගහුවනෙ.
     
    • Haha
    Reactions: Ldy

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    එහෙම බෑ. කලින් මායිම තාප්පයක් ගහලා තිබ්බේ නැති නම්, අලුතින් තාප්පයක් ගහනකොට පාරට අඩි 3ක් තියලා තමා තාප්පේ ගහන්න ඕනා. අත්තිවාරම තියනවා නම් කලින් දීලා අත්තිවාරම් දැම්මේ කියලා පුළුවන. ඒ නිසා තමා TO අපෘවල් එක ඕනා

    කම්බි වැටට කියලා අත්තිවාරම ගහපන් පොඩි කෑල්ලෙන් කැල්ල.
    පස්සේ අත්තිවාරම උඩ හෙමිට වැඩේ කොටස් කොටස් කරාන්න
    TO ජරාව ගන්න කෙනෙක් උනොත් අපෘවල් ලැබෙයි. නැති නම් සොරි අනවසර ඉදිකිරීමක් එත්. නීතිය එහෙම තමා.
    ------ Post added on Jun 3, 2026 at 4:55 PM
    TO approval eka one Loan hari mokak hari gannwa nam neda?
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,089
    1,019
    113
    එහෙම බෑ. කලින් මායිම තාප්පයක් ගහලා තිබ්බේ නැති නම්, අලුතින් තාප්පයක් ගහනකොට පාරට අඩි 3ක් තියලා තමා තාප්පේ ගහන්න ඕනා. අත්තිවාරම තියනවා නම් කලින් දීලා අත්තිවාරම් දැම්මේ කියලා පුළුවන. ඒ නිසා තමා TO අපෘවල් එක ඕනා

    කම්බි වැටට කියලා අත්තිවාරම ගහපන් පොඩි කෑල්ලෙන් කැල්ල.
    පස්සේ අත්තිවාරම උඩ හෙමිට වැඩේ කොටස් කොටස් කරාන්න
    TO ජරාව ගන්න කෙනෙක් උනොත් අපෘවල් ලැබෙයි. නැති නම් සොරි අනවසර ඉදිකිරීමක් එත්. නීතිය එහෙම තමා.
    ------ Post added on Jun 3, 2026 at 4:55 PM

    Yeap.
    Happened to me thats how I know.

    Had to talk with neighbors and leave out 2ft and get my work done without complaining to TO
    if you have already has a one built, no issue.
    I am In maha nagara sabha area, if pradeshiya sabha things may change slightly.
     
    • Like
    Reactions: wqe123

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ස්ථිර ඉදිකිරීම් කරන්න බැහැ කියනවා. මේකට අදාළ නීතිය හෝ පනත මොකක්ද බන්? පොඩ්ඩක් කියවලා බලන්න
    තාප්පයක් කියන්නෙ මායිමක් බන්, ඒකට ඉඩ තියන්න ඕන කියන එකක් නෑ. උඹේ මායිම ඇතුලේ ගහපන්. ඔහොම ඉඩ තියන්න ඕන ගෙවල් හදනවානම් විතරයි.

    Yeap.
    Happened to me thats how I know.

    Had to talk with neighbors and leave out 2ft and get my work done without complaining to TO
    if you have already has a one built, no issue.
    I am In maha nagara sabha area, if pradeshiya sabha things may change slightly.
    No negotiations, its like Iran and US now
    ------ Post added on Jun 3, 2026 at 5:03 PM
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,089
    1,019
    113
    No negotiations, its like Iran and US now
    ------ Post added on Jun 3, 2026 at 5:03 PM

    nah bro, If you can keep the neighbours without complaining to TO, Can Do.
    TO's Don't even get up from their chairs unless they get a written complain.
    Even so the complaining party has to arrange transport for him most of the time.

    edit: Ahhh you mean you and neighbours are in bad relations.
    Just go and talk to TO and tell him you are not building a Permanent structure.

    දැනට කම්බි කණු හරි ගහල තියනවා නම් මරු.
    ඉස්සෙල්ල ටිකක් ඉවසල ඉදල. හිමින් GI බට ටිකක් පසේ හිටවපන්.
    ආයේ කාලයක් යවල බට වටේ කොන්ක්‍රීට් ටිකක් රෑට රෑට දාල පස් වලින් වහපන්.
    පස්සේ එක පාරට දැලක් ගහපන් නිවාඩු දවසක් බලල.
    මොනවා කරන්නත් TO ශේප් කරගන්න වෙනවා පුතෝ...
     
    Last edited: