පිස්තෝල චන්දන මතකද?

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,243
    3,049
    113
    මට නම් මතක නෑ. මේක youtube එකේ දැකල බැලුවේ. මේක නම් 1997-96 වගේ සිද්දියක්ද මන්ද? ඒත් මු නම් මාර වැඩ්ඩේක් නේ bro. රිවෝල්වර් හදල තියනව සුපිරියටම. ගල් කටස් ලබ්බවල් නෙවෙයි. සුපිරියටම රිවෝල්වර් හදල.

    සංගීතෙකදී අහුලපු රිවෝල්වර් එකක් කොපි කරල ඒ වගේම හදල විකුණල. පිස්ටල් බරගානක් හදල විකුණලා සුපිරි ෆන් අරන්.

     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,265
    5,329
    113
    මෙහෙමයි, ගොඩක් අයට ඕව හදන්න පුලුවන්, ඒත් නීති විරෝදී නිසා කරන්නෙ නෑ. පිස්තෝලයක් කියන්නෙ අමුතු ලබ්බක් නෙමෙයි.
    නිවැරදි ලෝහය තෝරා ගන්න ඕනෙ, නැත්තන් බටේ 4 ට පහට පුපුරනව, ගානට පදම් කරන්න ඕනෙ, එච්චරයි.

    කම්මල් වැඩ දන්න එකෙක් ට වැඩේ කියල දුන්නු ගමන් හදනව. ඒකත් කලාවක් තමයි, ඒත් මැජික් නෙමෙයි.

    නිකමට හිතපන්කො ඇයි උබල රුපියල් පාවිච්චි කරන්නෙ, වෙන උබලගෙම මුදල් ඒකකයක් හැදුව නම් උබට ඒක ප්‍රොමෝට් කරල කෝටි ගනන් කොන්ට්‍රොල් කරන්න පුලුවන් නෙ.
    අලුත් මුදල් ඒකක හදන්නෙ නැත්තෙ නීති විරෝදී නිසා. ක්‍රිප්ටො, NFT වලින් කෙරෙන්නෙත් ඒකම නිසා තමයි ඒවලත් රෙස්ට්‍රික්ශන් දාන්නෙ.

    නීති විරෝදී කරල තියෙන්නෙ උබල රජය දාල තියෙන සිස්ටම් එකෙන් එලියට පැනල හම්බ කරයි කියල. එතකොට උන්ට හම්බ කරන එකෙන් කප්පම ගන්න බැරි වෙනව --> බදු

    සහ රජයේ නීති රාමුවෙන් පිට (නීති විරෝදී) වැඩ වෙනව.

    උබල සිස්ටම් එකේ ඇතුලෙ දුවනව (ඔව් ඉතින් නීතියට වැඩ කරන්න එපැයි) සිස්ටම් එකෙන් එලියෙ කොහොමත් කෝටි ගනන් බිලියන ගනන් ලේසියෙන් හොයන්න ක්‍රම තියෙනව.

    ඒවගෙන් එකක් තමයි ඔය.

    එතකොට උබලට හැමදාම හුලන් තමයි,
    එතකොට කව්ද ඒ බිලියන ගනන් හොයන්නෙ?
    නීත්‍යානුකූලව නම් ඉතින් හැම රටකම රජයවල්, මිලියන ගනන් කප්පම් ගන්නව හැම එකාගෙන් ම --> බදු.

    රජයවල් තමන් හම්බ කරන්නෙ නැතුව, මිනිස්සුන්ගෙන් කප්පම් ගන්න අතරෙ, අපි කොහොමද කාටවත් පිස්තෝල හදන එක හරි/වැරදියි කියල කියන්නෙ?

    ඒත් ඉතින් ඕව ගන්නෙ පූජා වට්ටියට දාන්න නෙමෙයි නෙ, මිනී මරන්නනෙ. ඒක නිසා ඉතින් වැරදියි කියල කියන්නත් පුලුවන්.

    food for thought 💭

    ඒත් නීති විරෝදී වැඩ කරන්න එපා. ☠️
     
    Last edited:

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,934
    2,944
    113
    නීතී විරෝදී නැත්තම් අපේ උන් ඕවා ගෙවල් වල හදනවා බන්
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,417
    1
    10,667
    113
    චන්දනම් දන්නෙ නෑ පිස්තෝල මලිත්ව දන්නව
    pisthola nan dan na malithwa dannawa

    images
     
    • Haha
    Reactions: Batfleck