ගිනි අරන්

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    Ammo Meyka Dakkama Epa Wenawa...

    image.png
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,405
    3,777
    113
    ජීවිතේ අග භාගයේ හිටපු අසරණ මිනිස්සු. :(
    (මමත් ඇතුළුව) බඳින්නේ නැතුව ඉන්න බලාපොරොත්තු වෙන මිනිස්සුන්ගේ අවසන් නවාතැන. (බැන්දද නැද්ද කියන එක අදාලත් නෑ ඉතිං)
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,799
    6,220
    113
    East Blue (Goa Kingdom)
    100% රටේ නීති හදන්න ඡන්ද වලින් යවපු උන්ගේ වැරැද්ද

    කෝ regulations?
    , මිනිස්සු ඉන්න ප්‍රමානෙට ඕන දේවල් හස්සියකදී ගිනි නිවන්න ඕන දේවල් , පිට වීම් දොරටු .
    මොකද ගොඩක් වෙලාවට ගිනි ගන්න කලින් සිහි නැති වෙනවා හෝ මැරෙනවා


    Smoke inhalation and carbon monoxide poisoning are the primary causes of death in fire-related fatalities

    Carbon monoxide (CO) is a colorless, odorless gas produced by the incomplete combustion of materials. It is particularly lethal because it binds to hemoglobin in the blood over 200 times more efficiently than oxygen does. This rapid binding prevents oxygen from being transported to vital organs like the brain and heart, leading to disorientation, loss of consciousness, and eventual asphyxiation, often while the victim is sleeping
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,405
    3,777
    113
    අස්වැසුම වගේ පිනට කන්න බලන් ඉන්න හුත්තලාට 25000-30000 දෙන සල්ලි , මේ වගේ අසරන මිනිස්සු බලාගන්න තැන් පරිපාලනය කරන්න යෙදෙව්වනං සෑහෙන්න වටිනව. මේ මිනිස්සු හයිය ගාය නැති, මොනවත් රස්සාවක් කරගෙන හම්බකරගෙන කන්න බැරි වයසක මිනිස්සු හින්දා.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,931
    1
    31,455
    113
    - උඩරට -
    වැඩිහිටි නිවාස කරන එවුන් ඕවා ආදරේට කරන්නේ නෑ යකෝ...
    මුදල් උපයන බිස්නස් ඕවා...
    මාධ්‍යයට ඕවා දාලා සල්ලි උපයනවා..
    ආධාර ලැබෙන ඒවාගෙන 25% ක් විතරයි ඔය අයට දෙන්නේ..ඉතුරු 75% අයිතිකාරයගේ සාක්කුවට යන්නේ...
     
    • Like
    Reactions: Shamal3001