ශුන්‍යතා දහම

nipund

Well-known member
  • May 17, 2007
    707
    1,006
    93
    ඔව් මේක හරි, හැබැයි ඉතින් නවීන විද්‍යවෙනුත් මේක කියන්න පුළුවන්නෙ... problem එක මීට එහා ගිය එකක් නේද? එළියේ පාට නැහැ කියන එක හරි, නමුත් හදාගත්ත (සංස්කරණය කරල) පාට fixed කියල ගන්න එක වෙනම problem එකක්. ඔය fixed කියල ගන්න කොටස කොහොමද වෙන්නෙ කියල කියල තමයි බුදු දහමෙ කියන්නෙ IMHO.
    👍
    උදාහරණ යේ කොමත අඩුපාඩුවක් තියේ මොකක් හරි සංකල්පයක් ඇත්ත කරලා එතැන් ඉදලා නේ කතාව කියන්න වෙන්නේ.
    හරියට කියවන කොට wave එකක් හම්බෙන්නත් බෑ ,ඉන්න ගහපු තැන නැත්නම් ඇත්ත කියලා ගත්ත සංකල්පයට ත් වැදෙන්න ඕන.
    උදාහරණ නිකං suicide bomber කෙනෙක් වගේ උදහරණයත් මැරෙන්න ඕන.
    එය එයටම, self reference එක මිස් වුණොත් තමා ඉතුරු වෙන්නේ.
    Science ගත්තොත් assumptions ටික ඇත්ත කියලා අරන් කතාවක් කියනවා , assumptions ටික කතාවක් කියලා අමතක වෙනවා. Base එක පුස් කියලා අමතක යි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,825
    66,352
    113

    Base eka pus kiyala hithakata gathoth tawa ledak
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    604
    552
    93
    Base eka pus kiyala hithakata gathoth tawa ledak
    කොහොමත්, ලෝකේ දේවල් වලින් මේවා කතා කරන්න යනව කියන්නෙ problem එකක් තමයි, ඒත් ඉතිං අපිට වෙන අදහස් හුවමාරු කරගන්න විදියක් නැහැනෙ. :-)
     
    • Like
    Reactions: nipund

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,825
    66,352
    113
    කොහොමත්, ලෝකේ දේවල් වලින් මේවා කතා කරන්න යනව කියන්නෙ problem එකක් තමයි, ඒත් ඉතිං අපිට වෙන අදහස් හුවමාරු කරගන්න විදියක් නැහැනෙ. :-)
    Ow but katha karanna deyak ne kiyanneth tawa anthyak.hithakata ahuwela hema side ekenma
     
    nipund

    Well-known member
  • May 17, 2007
    707
    1,006
    93
    Base eka pus kiyala hithakata gathoth tawa ledak
    ලෝකේ ඉඳිකටු තුඩක් වත් වර්ණනා නොකරමි කිව්වේ ඔයා හින්දා. Base එකක් තියේ නම් නිවන් දකින්න ඕනේ නෑ. Base එකේ ඉන්න පුළුවන්

    Ow but katha karanna deyak ne kiyanneth tawa anthyak.hithakata ahuwela hema side ekenma
    කොහොමත්, ලෝකේ දේවල් වලින් මේවා කතා කරන්න යනව කියන්නෙ problem එකක් තමයි, ඒත් ඉතිං අපිට වෙන අදහස් හුවමාරු කරගන්න විදියක් නැහැනෙ. :-)
    දෙතිස් කතාව කරන්න එපා නෙමේ කරන්න බෑ මොකද base එකක් නෑ.
    කතා කරනවා "නම්" ධර්මය විතරක් කතා කරන්න කිව්වේ එකයි.
    ------ Post added on Jun 3, 2026 at 10:18 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,853
    1,848
    113
    අපි අත්විඳින ලෝකය හැදිල තියෙන්නේ දෘෂ්ටි මත. ඒ එක දෘෂ්ටියක් ගත්තොත් ඒක base වෙලා තියෙන්නේ තව දෘෂ්ටියක් හෝ කීපයක් මත.
    උදා
    ලෝකේ පාට පාටයි.
    එකඟයි නේ.
    ලෝකය කියන්නේ ඇහෙන් , කනෙන් කතා අහලා හදා ගත්ත සංකල්පයක්. කෙනා කෙනාට ලෝකය කිව්වම එන හැගීමත් වෙනස්.
    ලෝකය කියන සංකල්පය දරාගෙන ඉන්නේ ඇහැ හරිම දේ පෙන්නනවා කියලා දෘෂ්ටිය දරාගෙන..
    පාට ඇහැට පේන හින්දා ඇත්තට තියෙනවා කියලා ගන්නේ . ඒත් ඇහැ ට එන්නේ wave එකක් එකේ පාට නෑ ඒ පාට කියන්නේ සංස්කරණය කියලා පෙන්නන දෙයක්. එළියෙන් පාටක් හම්බෙන්නෙ නෑ.

    දැන් ආයේ උඩ වාක්‍ය කියෙව්වම එකේ කියාවපු තේරුම තියෙනවද?
    අපි කියන කතා ඔක්කොම මේකත් ඇතුළුව ඔය වගේ නම් ..

    පාට අසත්යක් ද?

    පාටට හේතුවන දර්මතාව මොකක්ද?
     
    nipund

    Well-known member
  • May 17, 2007
    707
    1,006
    93
    පාට අසත්යක් ද?

    පාටට හේතුවන දර්මතාව මොකක්ද?
    1. පාට විතර ද අසත්‍ය? උදාහරණයක් දෙන්නේ "සබ්බ" සියල්ල include වෙන්න (උදාහරණය දුර්වලයි අනිවාර්යෙන්ම).
    2. කොයි පරියාය ට refer කරන්න නේ?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,853
    1,848
    113
    1. පාට විතර ද අසත්‍ය? උදාහරණයක් දෙන්නේ "සබ්බ" සියල්ල include වෙන්න (උදාහරණය දුර්වලයි අනිවාර්යෙන්ම).
    2. කොයි පරියාය ට refer කරන්න නේ?

    පාට අසත්යක් නම්, පරමාර්ත සත්යක් කියල පෙන්නනෙ ඇයි?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    1,938
    1,660
    113
    balla miriguwak nam...mokatada uta kawurut kaama denne?

    *කව්රුහරි කෑම දෙනවා* වෙන්නේ කොහොමද?

    දිට්ට, සුත, මුත, විඤ්ඤාත වල කොහේ, කව්රු, කාටද, කෑම දෙන්නේ..?

    නැති ප්‍රශ්නයක් හදන් උත්තර හොයනවා වගේ නේද?
     
    • Haha
    Reactions: dilann

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,825
    66,352
    113
    *කව්රුහරි කෑම දෙනවා* වෙන්නේ කොහොමද?

    දිට්ට, සුත, මුත, විඤ්ඤාත වල කොහේ, කව්රු, කාටද, කෑම දෙන්නේ..
    Lord Shiva and Goddess Parvati were discussing the nature of the universe. Shiva, being the ultimate ascetic, argued that the material world—including food, wealth, and the physical body—was nothing but Maya (a cosmic illusion). He claimed that only the spiritual realm and the soul were real.
    Parvati, who embodies Prakriti (the physical, material world and nature), took offense to this. She pointed out that without the material world, there is no life, no sustenance, and no path to spirituality.

    Parvati Recuses Herself (The "No Cooking" Phase)​

    To prove her point, she essentially said, "If everything physical is just an illusion, let’s see how you do without it." She vanished from the world, taking all of her energy with her. Because she is the source of all nourishment, her disappearance caused a catastrophic cosmic famine. The rains stopped, crops withered, the soil turned to dust, and a devastating hunger spread across the earth. Even Shiva’s followers, the gods, and Shiva himself eventually began to feel the agonizing pangs of starvation.

    • Like
    Reactions: Blair Solari

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,853
    1,848
    113
    denne ne its a illusion too.
    *කව්රුහරි කෑම දෙනවා* වෙන්නේ කොහොමද?

    දිට්ට, සුත, මුත, විඤ්ඤාත වල කොහේ, කව්රු, කාටද, කෑම දෙන්නේ..?

    නැති ප්‍රශ්නයක් හදන් උත්තර හොයනවා වගේ නේද?

    ඇයි බන්...බල්ලෙකුට කැම දෙනව දැකල නැති ද? 🤷‍♂️