ශුන්‍යතා දහම

dilann

Well-known member
  • Jul 6, 2018
    65,815
    163,721
    113
    එකමත් එක රටක
    *කව්රුහරි කෑම දෙනවා* වෙන්නේ කොහොමද?

    දිට්ට, සුත, මුත, විඤ්ඤාත වල කොහේ, කව්රු, කාටද, කෑම දෙන්නේ..?

    නැති ප්‍රශ්නයක් හදන් උත්තර හොයනවා වගේ නේද?
    කවුරුහරි ඇත්තටම බුදු උනාද නැද්ද කියලා කියපන් කෝ
     
    • Like
    Reactions: ek_rosh

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,825
    66,352
    113
    ශිවාගෙ නෙවේ බන්..උබ දැකල නැතිද කියල ඇහුවෙ
    man dekka kivvath ne kivvath dekama ekai.athma drushitye idan tamai kiyanna wenne.rahat wenakan dekka kiyanna tama wenne :baffled:
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    1,938
    1,660
    113
    කවුරුහරි ඇත්තටම බුදු උනාද නැද්ද කියලා කියපන් කෝ

    ධර්මය දකින එකනේ බන් බුදුන් දකිනවා කියන්නේ. පුද්ගලයෙක් ඇහෙන් දකින එක නෙමෙයිනේ.

    ඇයි බන්...බල්ලෙකුට කැම දෙනව දැකල නැති ද? 🤷‍♂️

    තියෙනවා.

    ඒ බල්ලගෙයි, ⬇️ බල්ලගෙයි වෙනස මොකක්ද?

    ------ Post added on Jun 4, 2026 at 8:39 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,815
    163,721
    113
    එකමත් එක රටක
    ධර්මය දකින එකනේ බන් බුදුන් දකිනවා කියන්නේ. පුද්ගලයෙක් ඇහෙන් දකින එක නෙමෙයිනේ.
    ධර්මය කවුරුහරි දේශනා කරාද නැත්ද ?

    බුදුන් කියලා කෙනෙක් ධර්මය දේශනා කරා ද නැත්ද ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,825
    66,352
    113
    time is clicking we are talking without practice. Dog and apaya reality is getting ready at the moment :baffled:
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    1,938
    1,660
    113
    ධර්මය කවුරුහරි දේශනා කරාද නැත්ද ?

    ධර්මය කියන්නේ තම ණැන පමණින් අවබෝධ වෙන දෙයක්. වචන ටිකක් නෙමෙයි. අවබෝධයට යන්න පාර පෙන්නන්න පුලුවන්. පාර පෙන්නුවා බුදුහාමුදුරුවෝ.
     
    • Haha
    Reactions: dilann

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,853
    1,848
    113
    man dekka kivvath ne kivvath dekama ekai.athma drushitye idan tamai kiyanna wenne.rahat wenakan dekka kiyanna tama wenne :baffled:

    කිව්වත් එකද නැති ද කියල නෙවේ නෙ අහන්නෙ...

    දැකල තියෙනවද කියල අහන්නෙ

    තියෙනවා.

    ඒ බල්ලගෙයි, ⬇️ බල්ලගෙයි වෙනස මොකක්ද?

    ------ Post added on Jun 4, 2026 at 8:39 AM

    then?

    *කව්රුහරි කෑම දෙනවා* වෙන්නේ කොහොමද?

    there is:

    conventional view/truth
    ultimate truth/view
    right view
    wrong view

    conventional =/= wrong view
    ultimate =/= right view

    you guys have mixed up conventional/wrong views by listening to those...buddha has never said such things.

    time is clicking we are talking without practice. Dog and apaya reality is getting ready at the moment :baffled:

    why worrying? if both dog and apaya r illusions.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    707
    1,006
    93
    පාට අසත්යක් නම්, පරමාර්ත සත්යක් කියල පෙන්නනෙ ඇයි?
    පරමාර්ථ සත්‍ය කියලා අදහස් කරන්නේ මොනවද? උදාහරණ ?

    පටවි , ආපෝ , තේජෝ කියලා ගත්තොත්
    පටවි කියන්නේ තද "බවට"
    ආපෝ කියන්නේ fluidity එක
    අපි අත්දකිනවා (experience ) අදහසින් මිසක් තියෙනවා කියන අදහසින් නෙමේ සතර මහා භූත විස්තර වෙන්නේ
    පෙන්න / දැනෙන්න බැරි දෙයක් පේනව නම් පරමාර්ථ ගැන කතා කරන්න පුලුවන්ද?

    උදාහරණයක් ආයේ
    අපි කාලය කියන concept එක අරගෙන ගණන් හදනවා physics වල , හැබැයි කාලය මේකයි කියල physics වල uniform definition එකක් නෑ . define නොකරපු දේකින් ගණන් හදන්න පුලුවන්ද? එත් ඔය හදට ගිහින් එන්නේ. උපයෝගිතාව තියෙනවා කියන්නේ තියෙනවා ම නෙමේ .
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,675
    14,814
    113
    ඔය ජෛන ආගම පටලවාගෙන

    චතුරාර්ය සත්‍යයෙ ශුන්‍ය දෙයක් නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,815
    163,721
    113
    එකමත් එක රටක
    ධර්මය කියන්නේ තම ණැන පමණින් අවබෝධ වෙන දෙයක්. වචන ටිකක් නෙමෙයි. අවබෝධයට යන්න පාර පෙන්නන්න පුලුවන්. පාර පෙන්නුවා බුදුහාමුදුරුවෝ.
    ඒ කවුද ?
    එහෙම කෙනෙක් හිටියද ?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,675
    14,814
    113
    Object නැති උනාට functions තියනවා

    ඒක කොහොමද ..?
    මං දන්නේ නෑ 😄

    F(X) උත්පාද තිථි භංග
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,853
    1,848
    113
    පරමාර්ථ සත්‍ය කියලා අදහස් කරන්නේ මොනවද? උදාහරණ ?

    පටවි , ආපෝ , තේජෝ කියලා ගත්තොත්
    පටවි කියන්නේ තද "බවට"
    ආපෝ කියන්නේ fluidity එක
    අපි අත්දකිනවා (experience ) අදහසින් මිසක් තියෙනවා කියන අදහසින් නෙමේ සතර මහා භූත විස්තර වෙන්නේ
    පෙන්න / දැනෙන්න බැරි දෙයක් පේනව නම් පරමාර්ථ ගැන කතා කරන්න පුලුවන්ද?

    ඉතින් ඔය කියන අසත්ය පාට එක්ස්පිරියන්ස් වෙන්නෙ නැති ද?

    no one here is in the right view unless sowan right?

    has buddha ever said that?
    ------ Post added on Jun 4, 2026 at 9:16 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    1,938
    1,660
    113
    කිව්වත් එකද නැති ද කියල නෙවේ නෙ අහන්නෙ...

    දැකල තියෙනවද කියල අහන්නෙ

    then?

    *කව්රුහරි කෑම දෙනවා* වෙන්නේ කොහොමද?

    there is:

    conventional view/truth
    ultimate truth/view
    right view
    wrong view

    conventional =/= wrong view
    ultimate =/= right view

    you guys have mixed up conventional/wrong views by listening to those...buddha has never said such things.

    why worrying? if both dog and apaya r illusions.

    ඔය අපි සංකල්පනේ කතා කරන්නේ. සංකල්ප වලින් ඉන්න දෘෂ්ටිය මනින්න බැහැ මන් දන්න තරමින්.

    සත්වයෙක් පුද්ගලයෙක් නැහැ කියලා කෙනෙක් උච්ඡේදයේ ඉදන් කියන්නත් පුලුවන්, ලෝකෝත්තර සම්මා දිට්ටියේ ඉදන් කියන්නත් පුලුවන්නේ.

    මේක කියන්න.. අර ආපු වීඩියෝ එකේ බල්ලයි, ඇහැයි කියන සිද්ධි දෙකේ වෙනසක් තියෙනවා?

    ඒ කවුද ?
    එහෙම කෙනෙක් හිටියද ?

    කෙනෙක් ඉන්නවා, නැහැ කියන්නේ සංකල්ප, ශාස්වතය හරි උච්ඡේද්‍ය හරි ඇසුරු කරන් එන. දෙකම වැරදියි.

    ඕක නිකන් ඔටුන්නක් ගැන කිසිම අදහසක් ගන්න බැරි, ඔටුනු තිබිල නැති, ඔටුනු තියෙන්න බැරි ලෝකෙක, දෙන්නක් ඔටුනු තියෙනවද/ නැද්ද කියලා වාද කරනවා වගේ..
    ------ Post added on Jun 4, 2026 at 9:24 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,853
    1,848
    113
    isnt samma ditti the right view?correct me if wrong.

    yes

    කෙනෙක් ඉන්නවා, නැහැ කියන්නේ සංකල්ප, ශාස්වතය හරි උච්ඡේද්‍ය හරි ඇසුරු කරන් එන. දෙකම වැරදියි.

    සන්කල්ප වැරදි කියල කොහෙද කියල තියෙන්නෙ බුදු හාමුදුරුවො?