ඇයි පෝයට බාර් වහන්නෙ මස් කඩ වහන්නෙ? 🤡

mall_9n

Well-known member
  • Apr 19, 2026
    634
    1,577
    93
    මස් කඩේ උන්ටයි බාර් වල උන්ටයි උබෙ අම්මට පෝලින් දාන්න තමා එදාට උන්ට නිවාඩු දීල තියෙන්නෙ :yes:
     
    • Haha
    Reactions: wpril5 and lima20

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,129
    1,367
    113
    Morally Bankrupt Sri lanka
    එක දෙයක් මේක දපු එකා අනිවා බෞද්ධයෙක්, මොකද සමහරක් බෞද්ධයෝ හිතන් ඉන්නේ උන්ට ජීවිතේ කෙල උනේ බෞද්ධාගම නිසා කියලා....
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,077
    1,767
    113
    බෞද්දයො මස් කන්න ගත්තොත් ඩිමාන්ඩ් එක වැඩි වෙලා බෞද්දයො නිසාම හරක් වැඩිපුර මැරෙනකොට පවු සිද්ද වෙනවා නෙ
    එහෙම පවු සිද්ද වෙන්න උබ හිතුවාද තැපැල් මාර්ගයෙන් පින් පව් සිද්ද වෙනවා කියලා.

    සත්ව ඝාතනයේ අකුසලය සිද්ද වෙන්න නම්,

    අදාල සත්වයා මරා දැමීමට ද්වේශ සිතක් පහල විය යුතුයි.
    එම සත්වයා මරා දැමීමට උපක්‍රමයක් යෙදිය යුතුයි.
    එම උපක්‍රමයෙන් සත්වයා මිය යා යුතුයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,530
    11,132

    බඩගින්නට මස් කන්න් මැරුවට කමක් නැ කියන එක නෙය් කියන්නෙ..හරි
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,077
    1,767
    113
    බඩගින්නට මස් කන්න් මැරුවට කමක් නැ කියන එක නෙය් කියන්නෙ..හරි
    බඩගින්නට මැරුවත් මරන්න ද්වේශ සහගත සිතක් පහල වෙලා. එහෙනම් පව පිරෙනවා.

    සිතක් පහල උනාට විතරක් පව පිරෙන්නෑ.

    සතා මරන්න උපක්‍රමයක් යොදන්න ඕනේ. දුන්නෙන් විදලාද, ගලකින් ගහලාද, පිහියකින් බෙල්ල කපලාද කියන්නේ උපක්‍රමේ.

    ඒ උපක්‍රමෙන්ම සතා මැරෙන්නත් ඕනේ. කලින් ටික ඔක්කොම කරලා තියෙද්දි උබ දුන්නෙන් විදින්න හදනකොට වෙන එකෙක් දෙන ගල් පාරකින් සතා මැරුනොත් පව යන්නේ ඌට මිසක් උබට නෙවෙයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,530
    11,132
    113
    බඩගින්නට මැරුවත් මරන්න ද්වේශ සහගත සිතක් පහල වෙලා. එහෙනම් පව පිරෙනවා.

    සිතක් පහල උනාට විතරක් පව පිරෙන්නෑ.

    සතා මරන්න උපක්‍රමයක් යොදන්න ඕනේ. දුන්නෙන් විදලාද, ගලකින් ගහලාද, පිහියකින් බෙල්ල කපලාද කියන්නේ උපක්‍රමේ.

    ඒ උපක්‍රමෙන්ම සතා මැරෙන්නත් ඕනේ. කලින් ටික ඔක්කොම කරලා තියෙද්දි උබ දුන්නෙන් විදින්න හදනකොට වෙන එකෙක් දෙන ගල් පාරකින් සතා මැරුනොත් පව යන්නේ ඌට මිසක් උබට නෙවෙයි.

    සුත්‍ර මොනා හරි source එකක් දාන්න. තාම විස්වාස නැ බුද්දාගමෙ එහෙම කියනවා කියලා. බුද්දාගමෙ කියලා තියෙන්නෙ
    1. මැරුනු සතෙක් කන්න පුලුවන්
    2. දානයකට දුන්නොත් ඇරෙන්න කන්න එපා කියලා
     
    • Haha
    Reactions: Inigo Montoya

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,260
    12,501
    113
    Piliyandala
    පෝයට කලින් දවසේ සේල් එක වැඩි කරගන්න මාකටිං ට්‍ර්ක් එකක්, නැත්තම් වෙන නම් උවඋවමනාවක් නෑ,

    මිනිස්සුන්ට නෙගටිව් විදිහට ඔලුවට යවනව හෙට වවහලා නිසා අදම අරන් තියාගන්න කියල
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,530
    11,132
    113
    බඩගින්නට මැරුවත් මරන්න ද්වේශ සහගත සිතක් පහල වෙලා. එහෙනම් පව පිරෙනවා.

    සිතක් පහල උනාට විතරක් පව පිරෙන්නෑ.
    හැබයි ඉතින් හුරතල් කර කර මරන්නත් බැ නෙ,ප්‍රාණ ගාත නම් ප්‍රාණ ගාත.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,898
    11,138
    113
    35
    Spain
    සුත්‍ර මොනා හරි source එකක් දාන්න. තාම විස්වාස නැ බුද්දාගමෙ එහෙම කියනවා කියලා. බුද්දාගමෙ කියලා තියෙන්නෙ
    1. මැරුනු සතෙක් කන්න පුලුවන්
    2. දානයකට දුන්නොත් ඇරෙන්න කන්න එපා කියලා
    සතෙක් කන්න නම් තමා වෙනුවෙන් මැරූ බව සහතික නොවන සතෙක් කන්න පුළුවන්, ත්‍රිකෝටි පාරිශුද්ධ වෙන්න ඕන. ලොජිකලි මේක වෙන්න බැරි දෙයක්. එක නිසා පළමු සිල්පදය අනුව බෞද්ධයන්ට මස් කන්න බැහැ. නමුත් අනතුරකින් මැරුණු සතුන් වගේ ඒවා පුළුවන්. ටිබැට් රටේ එහෙමයි වෙන්නේ. කඳු හෙල් වලින් වැටෙන සත්තු එකතු කරනවා. සීතල රටක් නිසා ඒවා නරක් වෙන්නේ නැහැ. ඊළඟ දේ බුදුදහමේ කාටවත් මේක කරන්න කියල බල කරන්නේ නැහැ. උඹට මස් කන්න ඕන නම් කාපන්. හැබැයි උඹ කොහොම කෑවත් පව සිදු වෙනවා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,530
    11,132
    113
    සතෙක් කන්න නම් තමා වෙනුවෙන් මැරූ බව සහතික නොවන සතෙක් කන්න පුළුවන්, ත්‍රිකෝටි පාරිශුද්ධ වෙන්න ඕන. ලොජිකලි මේක වෙන්න බැරි දෙයක්. එක නිසා පළමු සිල්පදය අනුව බෞද්ධයන්ට මස් කන්න බැහැ. නමුත් අනතුරකින් මැරුණු සතුන් වගේ ඒවා පුළුවන්. ටිබැට් රටේ එහෙමයි වෙන්නේ. කඳු හෙල් වලින් වැටෙන සත්තු එකතු කරනවා. සීතල රටක් නිසා ඒවා නරක් වෙන්නේ නැහැ. ඊළඟ දේ බුදුදහමේ කාටවත් මේක කරන්න කියල බල කරන්නේ නැහැ. උඹට මස් කන්න ඕන නම් කාපන්. හැබැයි උඹ කොහොම කෑවත් පව සිදු වෙනවා.
    කතොලික ඉස්ලාම් වගෙ ආගම් වල පවු නැ මිනිස්සුන්ගෙ අවශ්යතා නිසා සතෙක් වද නොදි මරන එක.
     
    • Like
    Reactions: Inigo Montoya

    Sinha Le

    Well-known member
  • Jun 4, 2026
    6
    9
    63
    මේ වේසිගෙ පෙඩෝ තට්ටයො නිසා කටට රහට පෝෂණයට අපිට හරක් මස් ටිකක්/ එළු මස් ටිකක් කන්න නැහැ. ඩිමාන්ඩ් එකට දෙන්න සප්ලයි එකක් නැහැ. හැමෝම හරක් මස් කනවනෙ බෞද්ද අයත් කනවා. කුකුල් මස් වැඩක් නැහැ කිසි පෝෂණයක් නැහැ. ළමයින්ට මන්දපෝෂණය. තට්ටයොන්ට නං බුෆේ එක වගේ කෑම හම්බෙනවනෙ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,745
    3,496
    113
    කතොලික ඉස්ලාම් වගෙ ආගම් වල පවු නැ මිනිස්සුන්ගෙ අවශ්යතා නිසා සතෙක් වද නොදි මරන එක.
    But in Islam and Jewish tradition the animal should be awake when you kill it. If it's a painless death you should render it unconscious before killing. Non religious killing in developed countries is done with stunning the animal first.
     
    wpril5

    Well-known member
  • Jul 27, 2024
    494
    621
    93
    මේ වේසිගෙ පෙඩෝ තට්ටයො නිසා කටට රහට පෝෂණයට අපිට හරක් මස් ටිකක්/ එළු මස් ටිකක් කන්න නැහැ. ඩිමාන්ඩ් එකට දෙන්න සප්ලයි එකක් නැහැ. හැමෝම හරක් මස් කනවනෙ බෞද්ද අයත් කනවා. කුකුල් මස් වැඩක් නැහැ කිසි පෝෂණයක් නැහැ. ළමයින්ට මන්දපෝෂණය. තට්ටයොන්ට නං බුෆේ එක වගේ කෑම හම්බෙනවනෙ.
    උඹ ගූ කාපං.. 🤣🤣
     
    • Haha
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,530
    11,132
    113
    But in Islam and Jewish tradition the animal should be awake when you kill it. If it's a painless death you should render it unconscious before killing. Non religious killing in developed countries is done with stunning the animal first.
    Ow. Ehema scene thieynawa. Kosher, halal certificate dhenne ehema follow karanawa nam thamai and to show that they follow it wage.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,461
    16,177
    113
    මචං Beef Pork Mutton එහෙම Chicken වලට වඩා පෝෂණය වැඩි. බාර් නං වැහුවට කමක් නැහැ. මස් කඩත් වැහුවට කමක් නැහැ පෝයට ඕනෙම නං. ඒත් නිකං සල්ලි දීලා චිකන් රොඩු කාලා තමයි ලංකාවේ මිනිස්සු කොට කෙට්ටු. Beef Pork Mutton කන එක පවු කියලා හාමුදුරුවරු මිනිස්සුන්ගෙ ඔලුවට දාලා තියෙන්නෙ.

    ඉතිං උඹට මස් පෝයටම කෑවහමද පෝෂණය වැඩි?😂
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,745
    3,496
    113
    Ow. Ehema scene thieynawa. Kosher, halal certificate dhenne ehema follow karanawa nam thamai and to show that they follow it wage.
    Halal nam debate ekak yanawa Egollo atharema. That halal requires the animal to be "alive" when the halal cut is done. Ethakota unconscious wunaata kamak na, but alive kiyala.
    Kosher specifically says the animal should be conscious.