ශුන්‍යතා දහම

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    1,938
    1,660
    113
    yes

    සන්කල්ප වැරදි කියල කොහෙද කියල තියෙන්නෙ බුදු හාමුදුරුවො?

    මන් කිව්වේ ශාස්වතය/ උච්ඡේද්‍ය ඇසුරු කරන සංකල්ප ලෝකෝත්තර POV එකෙන් වැරදියි කියලා.

    සම්මුතිය ඇතුලේ නෙමෙයි.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    707
    1,006
    93
    ඉතින් ඔය කියන අසත්ය පාට එක්ස්පිරියන්ස් වෙන්නෙ නැති ද?
    ඔය හොදට පෙන්නේ. ;)
    අපි දන්න solid ම දේ මොකද්ද?
    අපේ experience එක . අපිට ඇහෙන දකින දැනෙන experience එකේ හිඩැසක් අපිට පෙන්නේ නෑ . ආයේ මේක අත්දකින ගමන් මේක බොරුවක් කියලා නම් අහුවෙන්නේ ඒක හිතලා ගන්න , උච්චේදයට බර වෙන්නත් පුළුවන් .
    එත් කතාව කියන්න වෙන්නේ තියෙන වචන ටිකෙන් ම නේ . අසත්‍ය නැත්නම් ශුන්‍යතාව , මුකුත් නෑ වගේ වචන සෙට් එකම තමා use කරන්න වෙන්නේ .

    බුදුන් පහළ වෙන්න කලින් හින්දු දර්ශණය පහළ වෙන්නේත් platform එක හැදෙන්න . දැන් අපේ experience එක solid නෑ කියන එක ගැන අපි දන්නේ නෑ බණ ඇහැව්වට. ඉතින් experience එක solid කරලා , ඒක වෙනස් වෙනවා අරගෙන එහින්ද දුකයි කියලා කතාවක් ගොතනවා
    හැබැයි හින්දු දර්ශණය ඒ කාලේ තිබ්බේ හිටපු අය හදාරලා තිබ්බේ ඒගොල්ලෝ දන්නවා experince එක මායාවක් වගේ . බ්‍රහම නැත්නම් experience එක හදලා දෙන කෙනා ඇත්ත . නිර්ගුණ බ්‍රහ්ම pure කියල . (experience එකත් බ්‍රහ්ම ගේම පිළිබිමුවක් ) මුකුත්ම experience නැති "තැන " නිර්ගුණ බ්‍රහ්ම එක්ක ඒකාත්මික වෙනවා කියල තමා ගන්නේ .

    අපේ experience එක නම් සකස් වීමක් / මායාවක් වගේ හැබැයි ඒ හදලා දෙන process එක පරම සත්‍යක් කියලා හිතන් ඉන්න කෙනෙක් විදිහට . ඒ POV එකෙන් ගාථාව කියවලා බලන්න.

    යේ ධම්මා හේතුප්පභවා - තේසං හේතුං තථාගතෝ ආහතේසං ච යෝ නිරෝධෝ - ඒවං වාදී මහා සමණෝv
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,825
    66,352

    viyanatayata neda brahma kiyanne egollo.nirguna brahma kiyana ekath vinyanema hadala dena ekak kiyala realize wela ne?
     
    nipund

    Well-known member
  • May 17, 2007
    707
    1,006
    93
    viyanatayata neda brahma kiyanne egollo.nirguna brahma kiyana ekath vinyanema hadala dena ekak kiyala realize wela ne?
    පෙනීම , ඇසීම ,දැනීම මේ ටික අයින් කරාම භාවනා කිරීම තුලින්. එන experience වෙන්න ඕන . මොකද අත්දැකපු නැති දෙයකින් කතාවක් කියන්න අමාරු හින්ද .
    මන ආයතනයේ state එකක් කියලා තමා හිතෙන්නේ
    (ප්‍රභාස්වර චිත්තය කියන්නේ එකටම වෙන්නත් පුළුවන්. අත්දැකීමක් නැති නිසා හරියටම කියන්න බෑ )
     
    • Like
    Reactions: Emios

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,853
    1,848
    113
    ඔය හොදට පෙන්නේ. ;)
    අපි දන්න solid ම දේ මොකද්ද?
    අපේ experience එක . අපිට ඇහෙන දකින දැනෙන experience එකේ හිඩැසක් අපිට පෙන්නේ නෑ . ආයේ මේක අත්දකින ගමන් මේක බොරුවක් කියලා නම් අහුවෙන්නේ ඒක හිතලා ගන්න , උච්චේදයට බර වෙන්නත් පුළුවන් .
    එත් කතාව කියන්න වෙන්නේ තියෙන වචන ටිකෙන් ම නේ . අසත්‍ය නැත්නම් ශුන්‍යතාව , මුකුත් නෑ වගේ වචන සෙට් එකම තමා use කරන්න වෙන්නේ .

    පේන කොල පාටට...අසත්යක් හරි ශුන්ය තාවයක් හරි..ම්කුත් නැ වගේ කතාවක් යූස් කරන්නෙ මොකටද?

    so how someone can be in right view without practice :oo: t

    cant
    ------ Post added on Jun 4, 2026 at 10:15 AM

    මන් කිව්වේ ශාස්වතය/ උච්ඡේද්‍ය ඇසුරු කරන සංකල්ප ලෝකෝත්තර POV එකෙන් වැරදියි කියලා.

    සම්මුතිය ඇතුලේ නෙමෙයි.

    තේරුනෙ නැ...සන්කල්පය වැරදිද?

    සන්කල්පය හරි,, උච්චෙදය සාස්සතය වැරදි?

    ලෝකොත්තර POV කිව්වෙ?
    ------ Post added on Jun 4, 2026 at 10:17 AM
     
    • Like
    Reactions: Blair Solari

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,825
    66,352
    113
    පේන කොල පාටට...අසත්යක් හරි ශුන්ය තාවයක් හරි..ම්කුත් නැ වගේ කතාවක් යූස් කරන්නෙ මොකටද?

    ------ Post added on Jun 4, 2026 at 10:17 AM
    mogarajata lokaya empty deyak widiyata balanna kiyanwa neda,ehema kiyana eke weredda mokadda :oo:
     
    nipund

    Well-known member
  • May 17, 2007
    707
    1,006
    93
    පේන කොල පාටට...අසත්යක් හරි ශුන්ය තාවයක් හරි..ම්කුත් නැ වගේ කතාවක් යූස් කරන්නෙ මොකටද?
    නැත්නම් කොළ පාටම මට පේනවා , ඔයාටත් පේනවා කියලා දරාගෙන ඉන්න හින්දා

    කියන්නේ ඇයි කියලා නම් අහන්නේ
    කියන්න සකස් වෙච්ච කර්මයක් හින්ද / අහන කෙනාට වැදගත් වේවි කියලා හිතෙන බව නිසා . කව්රු හරි ඇහැව්වා කියලා හිතෙන හින්ද / වර්ණ ගැන කියවපු science article එක මතක් වුණ නිසා
    පලවෙනි එක ඇරෙන්න අනික්වා ඉතින් දැන් හිතලා ගන්න කථා . පළවෙනි එකත් general explanation කර්ම බන්දු /කර්ම යෝණි කියන කතාවමයි .

    ඕනේම දෙයක් කරපු කියපු. හරියට ඇයි 5 ක් ඇහැව්වොත් උත්තරයක් නැති වෙනවා . මොකද deep assumptions අපි කවදාවත් ප්‍රශ්ණ කරලා නෑ .
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,853
    1,848
    113
    නැත්නම් කොළ පාටම මට පේනවා , ඔයාටත් පේනවා කියලා දරාගෙන ඉන්න හින්දා

    .

    පාට මට පෙනව...ඔයාටත් පේනව කියන එක දාරගෙන ඉන්නව කියල...

    පාට අසත්යක්, නැති නම් මුකුත් නැ වගේ කියල ගන්න පුලුවන් ද?

    mogarajata lokaya empty deyak widiyata balanna kiyanwa neda,ehema kiyana eke weredda mokadda :oo:

    lokaya empti dheyak widhihata kiwwe?
     
    nipund

    Well-known member
  • May 17, 2007
    707
    1,006
    93
    පාට මට පෙනව...ඔයාටත් පේනව කියන එක දාරගෙන ඉන්නව කියල...

    පාට අසත්යක්, නැති නම් මුකුත් නැ වගේ කියල ගන්න පුලුවන් ද?
    අනාත්ම නම් බුදුන් කාටද ? ඇයි බණ කිව්වේ වගේ ප්‍රශ්නයක්
    අනාත්ම, කෙනෙක් නැති තැනක කියනවා ඔයා අනාත්මයි. නිවන් දකින්න කවුරු වත් ඉදලා නෑ නේ.
    "ඔයා" දරාගෙන ඉන්නවා කියන එකම වැරදි.
    එතැන අපිට සාපේක්ෂ සත්‍යයක් අරන් කතා කරන්න වෙන්නේ.
    ඕකම වෙනවා පරියාය දෙකක් පටලවා ප්‍රශ්න හිතෙන කොටත් (ඇහැ පෙනීම පරියාය, පඨවි තෙජෝ පරියාය mix කරලා ) හිරවෙනවා.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,853
    1,848
    113
    අනාත්ම නම් බුදුන් කාටද ? ඇයි බණ කිව්වේ වගේ ප්‍රශ්නයක්
    අනාත්ම, කෙනෙක් නැති තැනක කියනවා ඔයා අනාත්මයි. නිවන් දකින්න කවුරු වත් ඉදලා නෑ නේ.
    "ඔයා" දරාගෙන ඉන්නවා කියන එකම වැරදි.
    එතැන අපිට සාපේක්ෂ සත්‍යයක් අරන් කතා කරන්න වෙන්නේ.
    ඕකම වෙනවා පරියාය දෙකක් පටලවා ප්‍රශ්න හිතෙන කොටත් (ඇහැ පෙනීම පරියාය, පඨවි තෙජෝ පරියාය mix කරලා ) හිරවෙනවා.

    පරියාය දෙකම හරියට පරිහරනය කරනවනම්...මිශ්‍ර උනාම හිර වෙන්න් බැනෙ..

    සාපෙක්ශ සත්යක් ගන්නම ඕනෙ ද? ඒ නිසාම නෙවේ දෙ ඔය පරියාය අවුල ඇති වෙන්නෙ?

    අනාත්ම නම් බුදුන් කාටද ? ඇයි බණ කිව්වේ වගේ ප්‍රශ්නයක්

    මේකට ඔබතුමාට හිතෙන උත්තරය මොකක්ද සාදාරන ප්‍රශ්නයක් විදිහට?

    @Blair Solari

    අර බල්ලගෙ වීඩියෝ එකෙ කියනව නෙ...සම්මුතිය තුල සත්යක් හොයන්න බැ කියල...ඒ මොකක්ද කියන්නෙ?
    ------ Post added on Jun 5, 2026 at 10:07 AM
     
    • Like
    Reactions: Blair Solari

    nipund

    Well-known member
  • May 17, 2007
    707
    1,006
    93
    පරියාය දෙකම හරියට පරිහරනය කරනවනම්...මිශ්‍ර උනාම හිර වෙන්න් බැනෙ..

    සාපෙක්ශ සත්යක් ගන්නම ඕනෙ ද? ඒ නිසාම නෙවේ දෙ ඔය පරියාය අවුල ඇති වෙන්නෙ?

    අනාත්ම නම් බුදුන් කාටද ? ඇයි බණ කිව්වේ වගේ ප්‍රශ්නයක්

    මේකට ඔබතුමාට හිතෙන උත්තරය මොකක්ද සාදාරන ප්‍රශ්නයක් විදිහට?
    1.ඔව් වෙන වෙනම ගන්නවා නම්. දෙකම දන්නවා නම් ඒත් හරි. කෑල ගසේ උපමාව තියෙන්නේ ඒ ගැන
    2. දන්න තැනකින්ම තමා පටන් ගන්න වෙන්නේ. Literal meaning එක ගමු ,ඇස අනිත්‍ය යි. ඇස අනිත්‍ය නම් ඇසක් ගැන කියන්න බෑනේ. උඩ වාක්‍ය කියන්න බැරි වෙනවා නේ.
    This is a lie - paradox එක වගේ.
    3. Imho
    බණ කියලා වැඩක් තියේද කියලා බුදුන් හිතුවා කියලත් තියෙනවා.
    අවිද්‍යාව නිසා පෙලෙන්නෙක් නැති වුණාට පෙලීමක් තියෙනවා. (අචෙල කස්සප සූත්‍රය)
    අවිද්‍යා අදුර දුරලන්න පෑයූ ඉර කියලා ගත්තොත් හරි කියලා හිතෙන්නේ
    ඉර පායන්න තියෙන නිසා පායනවා. පායන නිසා අවිද්‍යාව අඳුර අඩු වෙනවා.
    අනික්වා byproducts.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    1,938
    1,660
    113

    @Blair Solari

    අර බල්ලගෙ වීඩියෝ එකෙ කියනව නෙ...සම්මුතිය තුල සත්යක් හොයන්න බැ කියල...ඒ මොකක්ද කියන්නෙ?
    ------ Post added on Jun 5, 2026 at 10:07 AM

    සම්මුතිය කියන්නෙම නිරපේක්ෂ සත්‍ය නොවන කියන අදහස නේද?

    සම්මුතිකව ඩිෆයින් කර ගත්ත දෙයක් ඇතුලේ ඉදන්/ ලෝකේ තුල ඉදන්, පරමාර්ථ සත්‍යක්, ලෝකේ ඇතුලෙන්ම හොයන්න බැහැ කියලා අදහස් කරන්නේ, imho.

    තේරුනෙ නැ...සන්කල්පය වැරදිද?

    සන්කල්පය හරි,, උච්චෙදය සාස්සතය වැරදි?

    ලෝකොත්තර POV කිව්වෙ?
    ------ Post added on Jun 4, 2026 at 10:17 AM

    සන්කල්පය හැදෙන විව් එක අනුව තමයි. ලෝකෝත්තර සම්මා දිට්ටිය ඇරෙන්න අනිත් ඒවා පරම සත්‍යට සාපේක්ෂව වැරදියි, imho.

    ලෝකෝත්තර POV කියන්නේ, නුවණින්/ ප්‍රඥාවෙන් දකිනවා.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    1,938
    1,660
    113
    Mona wachana haraba karath practice kare nattan balu athme or apaye tama

    මන්නම් තව්තිසාවේ

    The Rock Thanks God GIF by NBC
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    1,938
    1,660
    113
    Marenna lan weddi balu nattak penunoth tamai wade

    සේක බල පුරුදු කරලා තියෙනවා කාලයක් තිස්සේ + ඉස්සරහටත් පුරුදු කරන් යනවා. බය නැහැ.

    කෑල ගසේ උපමාව තියෙන්නේ ඒ ගැන

    මොකක්ද උපමාව?

    මේ වීඩියෝ එක සම්බන්ධව අදහස්?

    @ek_rosh @nipund @nuwan9999 @MalSeven
     
    Last edited:
    • Like
    Reactions: Emios

    nipund

    Well-known member
  • May 17, 2007
    707
    1,006
    93
    සේක බල පුරුදු කරලා තියෙනවා කාලයක් තිස්සේ + ඉස්සරහටත් පුරුදු කරන් යනවා. බය නැහැ.

    මොකක්ද උපමාව?
    හාමුදුරු නමක් වැඩ ඉන්න ලොකු හාමුදුරුවෝ ගාවට ගිහින් බණ අහනවා ලු. 4ක් ගාවට ගියාම කතා 4ක් ලු. Confuse වෙලා බුදු හාමුදුරුවෝ ගාවට ගියාම කිව්වාලු 4 ම හරි කියලා.
    කෑල ගස් seasonal ගහක් අවුරුද්දේ කාලේ අනුව කොළ නෑ , තියෙනවා ,රතු පාටය, දළු දාලා.
    එතකොට දකින සීසන් ඒක අනුව ගහේ විස්තරය වෙනස්. හැබැයි විස්තර කරන්න කෑල ගසම තමා.
    පරියාය වෙනස් අය හෝ ශධ්‍රව vs prakghawa වෙනස් දෙන්නෙක්ගෙන් අහැව්වොත් කියන්නේ වෙනස් කතා

    මේ වීඩියෝ එක සම්බන්ධව අදහස්?

    @ek_rosh @nipund @nuwan9999 @MalSeven

    🙏
    ------ Post added on Jun 5, 2026 at 12:26 PM
     
    • Like
    Reactions: Blair Solari

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,853
    1,848
    113
    සම්මුතිය කියන්නෙම නිරපේක්ෂ සත්‍ය නොවන කියන අදහස නේද?

    this is where you guys have the issue

    නිරපේක්ශ සත්යක් තියෙනවද?
    පරමාත සත්ය නිරපෙක්ශ සත්යක් ද?
    පරමාර්ත සත්යට සාපෙක්ශව සම්මුතිය් අසත්යක් ද?

    සම්මුතිකව ඩිෆයින් කර ගත්ත දෙයක් ඇතුලේ ඉදන්/ ලෝකේ තුල ඉදන්, පරමාර්ථ සත්‍යක්, ලෝකේ ඇතුලෙන්ම හොයන්න බැහැ කියලා අදහස් කරන්නේ, imho.

    සම්මුතියෙ පරමාර්තයක් හොයන්නෙ ඇයි...?
    සම්මුතියෙ පරමාර්තයක් හොයන්න බැරි වීම තුල සම්මුතිය අසත්යක් වෙන්නෙ කොහොමද?

    සන්කල්පය හැදෙන විව් එක අනුව තමයි. ලෝකෝත්තර සම්මා දිට්ටිය ඇරෙන්න අනිත් ඒවා පරම සත්‍යට සාපේක්ෂව වැරදියි, imho.

    ලෝකෝත්තර POV කියන්නේ, නුවණින්/ ප්‍රඥාවෙන් දකිනවා.

    සම්මුතිය පරමාර්තයට සාපෙක්ශව හරිද වැරදි ද කියල බලන්නෙ කොහොමද?