A57 TRCSL ekayii normal shop walayii wenasa 100000 withra

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,106
    1,169
    113
    1780547768575.png

    TRCSL ewun hoda ganak kalinawa ne.. TRCSL eke mekama 200000 wage.. mekath hebeyii supiri phone eka
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,257
    4,530
    113
    36
    අපි මැරිලා මැරිලා හම්බ කරලා tax ගෙවනවා
    මෙහෙම අඩුවට විකුණන්නෙ tax evade කරන නිසානේ

    මොන හුත්තෙ රටක් ද මේක
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,291
    5,612
    113
    View attachment 266567

    TRCSL ewun hoda ganak kalinawa ne.. TRCSL eke mekama 200000 wage.. mekath hebeyii supiri phone eka
    you got it all wrong ban.
    TRCSL approved kiyanne legal channels walin hari tax eka gewala gena phones.
    non approved kiyanne hora paren (hand carry) wage gena eva. evata tax wadinne neh.
    attatama scam eka tiyenne non approved phones wala. eva eta wada aduwata denna puluwan, eth un approved-non approved gap eka artificially maintain karanawa
     
    • Like
    Reactions: Gwynbleidd

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,106
    1,169
    113
    අපි මැරිලා මැරිලා හම්බ කරලා tax ගෙවනවා
    මෙහෙම අඩුවට විකුණන්නෙ tax evade කරන නිසානේ

    මොන හුත්තෙ රටක් ද මේක

    Bump

    Tax witharai hutta no benefit

    you got it all wrong ban.
    TRCSL approved kiyanne legal channels walin hari tax eka gewala gena phones.
    non approved kiyanne hora paren (hand carry) wage gena eva. evata tax wadinne neh.
    attatama scam eka tiyenne non approved phones wala. eva eta wada aduwata denna puluwan, eth un approved-non approved gap eka artificially maintain karanawa
    mata nikan hithenawa. aduwata thiyena ewa, made in ratawal awul da danne naha
     
    • Haha
    Reactions: deanXX

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,056
    71,477
    113
    mata nikan hithenawa. aduwata thiyena ewa, made in ratawal awul da danne naha
    TRCSL දාන්න legit channel එකකින් tax ගෙවලා අරන් එන්න ඕනා. අනිත් ඒවා ඩුබායි වගේ තැන්වලින් hand carry කරනවා. ඉතින් tax වලින් අඩු වෙච්ච ගානෙන් කොටසක් උන් උඹලට ලොකු discount එකක් විදියට දෙනවා.

    හරියට tax ගෙවලා ගේන බඩු විතරක් ලංකාවෙ තිබ්බානම් උඹලට මේ ගොඩක් දේවල් ගන්න බෑ.

    perfumes උනත් එහෙමනෙ.
     
    • Like
    Reactions: chullahattipadopana

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    අපි මැරිලා මැරිලා හම්බ කරලා tax ගෙවනවා
    මෙහෙම අඩුවට විකුණන්නෙ tax evade කරන නිසානේ

    මොන හුත්තෙ රටක් ද මේක
    Mehe indan USD heuwath tax walata f#ka palana ratak meka