Youtube කරන අය ctooi ගෙන් ප්‍රවේශම් වෙන්න!

Sajith489

Member
Nov 19, 2016
407
94
0
Youtube කරන අය ctooi ගෙන් ප්‍රවේශම් වෙන්න!

මේ කියන මෙම්බර් කරන්නෙ වෙන කවුරු හරි යූටියුබ් ගැන මොනා හරි මෙතඩ් එකක් දාන කල් ඉඳලා ඒක බොරු කියලා බොරු මතයක් හදන එක. මෙන්න බලන්න එයාගෙ වැඩ


Ehmd....Thanks oya රටවල් වල views ගන්න අපි මොනවාද කරන්න ඕන ....special tricks and tips එහෙම තියෙනවා ද?
එයාලගේ ටයිම්, ට්‍රෙන්ඩ් කවර් වෙන්න විඩියෝ හදන්න :D
Mta Time trend eka denna puluwan da ah?
ටයිම් කියන්නෙ ඒ රටේ එලිවෙලා තියෙන වෙලාව
ට්‍රෙන්ඩ් එක මේකෙන් බලන්න
https://trends.google.com/trends/explore
nodanna ewaa kiyalaa nomaga yawanna epaa, :baffled:

දැන් මොකද්ද ඒකේ වැරැද්ද? වැරදී කිය කිය නලියන් නැතුව...
වැරැද්ද කියලා දීලා.... හරි ක්‍රමයක් දාන්න කෝ බලන්න :lol:

varadda nodanna panditha kama pennanna gon kathaa kiyana eka, kohe hari ahalaa kohen hari balala thaman danneth na buru kathaaa kiyanna epaa :yes:

තෝ කොහොමද දන්නෙ මම දන්න නොදන්න තරම? තොට දිවැස් තියද? :lol:
උඹ දන්නවා නම් නොදන්න් කෙනෙක් ඇහුවම කියලා දීපන්
උඹට අදාල නැහැ නෙ මම දන්න නොදන්න එක?
උබට ඒක ප්‍රශ්නයක් නම් උඹ කියලා දියන් කෝ අහපු කෙනාට
කොයි වෙලේ මොන ප්‍රශ්නෙකට උත්තර දුන්නත් තෝ "හනේ... වැරදී" කියනවා
ඒත් කවදාවත් ප්‍රශ්නයක් ඇහුවට උත්තරයක් දාන් නැහැ... හැමදාම කවුරු හරි උත්තර දෙන කල් ඉඳලා වැරදී ගන්න තමා දන්නෙ
මට මෙතන එකෙක්ටවත් කියලා දුන්නා කියලා ලැබෙන මගුලක් නැහැ
ඒත් මම ඉඩ තියෙන වෙලාවට ත්‍රේඩ් එකේ අහන ඒවට රිප්ලයි කරනවා
ඇත්තට උවමනාවක් තියෙනවා නම් ප්‍රශ්න අහන උන්ට උදව්වක් කරන්න බලපන්

ට්‍රෙන්ඩ් එක බලලා විඩියෝ දාන එක, වෙබ්සයිට් පෝස්ට් හදන එක ඇඩ්සෙන්ස් කරන අය ඉස්සර ඉඳන්ම කරන එකක්
අනික ඒ රටට එළි වෙලා තියෙද්දි විඩියෝ දාපුවාම වීව්ස් වැඩි වෙනවා කියන්න ඕනම මොලයක් තියෙන එකෙක්ට තේරෙනවා


Ow itin කොහොමද time frame එක හොයාගන්නෙ ?

oba hari jarawak ne dakka godak thread wala puk gon kama pennanna
gihilla nagena puk welaa thiyenawaa ewage kamak na eunata me wage
thread wala oba thappulana eka memberslata karana asadaranayak ne
sudu :D

කෙලින් කතා කරනවා අයිසෙ, හැම එකටම කෙඳිරි නොගා
දානවා කෝ මේකේ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ටිකක්
ප්‍රශ්න දැක්කම ලිස්සලා යනවා... ආයෙ මතුවෙන්නෙ වෙන කෙනෙක් උත්තර දුන්නම තමා
ඊට පස්සෙ ඉතින්... මේක හරි නැහැ... අරක බැහැ... හම්මේ ගගා ඉන්නවා :lol::lol:

theren na oba mokakda kiyalaa amuthu seen ekak :lol:
balannako ප්‍රශ්න වලට උත්තර dilaa thiyena hati thread eke, oba wage pana pana
gon kathaa kiyanna uwamanawak nane oba ithin adsenseuth dannawaa
ganunge ewath dannawaa piriminge ewath dannawa amuthu seen ne :D

මොන මගුලක්ද කියන්නෙ?
එක්කෝ සිංහලෙන් ටයිෆ් කරනවා... නැත්තම් ඉංග්‍රීසියෙන් කියනවා
නොදන්න හැම දේටම ගොන් කතා කියන්නෙ මෝඩයෝ..
මේ ලෝකේ කොච්චර දේවල් තියද අපි නොදන්න... අපි නොදන්න පලියට ඒවා බොරු වෙන්නෙ නැහැ
මම දන්න සේරම ඉඩ තියෙන වෙලාවට මෙතන දානවා
තමුසෙට ඒවා කියවන කොට දැවිල්ල නම් මාව ඉග්නෝර් ලිස්ට් එකට දානවා:lol:

oyata දැවිල්ල hadenawada jarawak ne :rolleyes: obage awula dannawa vadi eka
adu karaganna obage kamaththak :D

තමුසේ එක්ක එල්ලි එල්ලි යන්න වෙලාවක් නැහැ අයිසේ
ඕන එකක් හිතා ගන්නවා :rofl:

oyata kiyalaa vadak naththe mudukku ganunwa awussa gaththama dannawane ;)

sinhalau dan nathi deyak thiyanawan udaw karagena okkoma goda yamu badaganna deyak nha
mokda salli enne pitian loku thragayak nha lanakwa athule athal ekata wali dagaththata kamak nha nikn boruwata daganna epa :dull:

eka thamai ban kiyanne ewage thamai moda panditha kamata boru kiyalaa
prashna ahana unwa pissu karannath hoda na

sub gannawaa nam like4like.org eka use karanna, eka digata sub add karanna
epaa kadin kada podda podda sub add karanna

බොරු නම් ඔප්පු කරපන් කෝ... උබ ඇත්ත ක්‍රමයක් කියලා දියන් කෝ :rofl:

ela thanz mcn info ekata :cool:
kawaruhari boru kiayala denwa nam eka boru wenne komada kiyala kiyan ethota kiyana ekatath kata wuthra nha samahara wita nodunuwathwa wuth eka karanwada dan nha ,ethota wutath ekakn deyak ganna puluwan
ela ela digtama adan yamu lanakwa utube salli walinma puromu :P:P

ගුගල් ට්‍රෙන්ඩ් එකේ පෙන්නන්නෙ ඒ ඒ දවස් වල රට රටවල් වල අය වැඩියෙන්ම හොයන දේවල්
එතකොට එහෙම දේවල් ගැන විඩියෝ කරන්න පුලුවන් කෙනා දිනුම්
ඇයි ඉතින් කට්ටිය ඒ වචන සර්ච් කලාම, ඕය විඩියෝ නිකම්ම උඩ යනවා

මම මේ නිකම් හිතලා කියනවා නෙමේ.. මම කුකින් විඩියෝ හදන්න රෙසපි ගන්නෙත් එහෙම තමා. ඇමරිකාවෙ අය චොකෝ ලෙමනේඩ් හදන එක ගැන සර්ච් කරනවා කියලා හිතන්න කෝ. මම පට ගාලා විඩියෝ එකක් හදනවා ඒක ගැන. අන්න එහෙම කරලා මම විඩියෝ 11න් $870ක් හෙව්වා.. සබ්ක්‍රයිබර්ස්ලා 15000ට ළඟයි! කැමති නම් ට්‍රෙන්ඩ් එකට කරලා ගොඩ යන්න පුළුවන් ;)

ගූගල් එකේ ගහලා බලන්න "යූටියුබ් ඇඩ්සෙන්ස් ක්‍රියේට් ට්‍රෙන්ඩ් විඩියෝ" කියලා. ඔහොම කරන අය ඕන තරම් ඉන්නවා! :yes:

oya kiyana gon kathaa walata vadak na kiyalaa :baffled:

ඉතින් තමුසේ නොකර ඉන්නවා කෝ.... :rofl:

ai ithin ochchara dagena gon kathaa kiyanne video trend wen ewaa gana
boruwata danna kama pennanna gon kathaa kiyana eka hoda nane :D

තමුසෙට මෙතන මොකක් හරි මොලේ අවුලක් තියෙන්නෙ
මේ ත්‍රේඩ් එකේ කිසිම තැනක තමුසේ දාන විඩියෝ ගැනවත් පාවිච්චි කරන විධි ගැනවත් කිසිම දෙයක් නැහැ
ඒ උනාට මම මොනා හරි දාපු ගමන් කෙඳිරි ගාන් එනවා... වැරදී ගාගෙන
වැරදි නම් ඔප්පු කරපන් සාක්ෂි එක්ක...

මූ මෙතන කරන්නේ දාන හැම එකටම වැරදී ගාලා මේවා මිනිස්සු කරන එක නවත්තනවා
මූ කිසිම දෙයක් කරන්න කියන්නෙත් නැහැ

මම දාන ඒවා මම බලා ගන්නම්
උබ බැල්ලියෙක් වගේ කෙඳිරි නොගා සාක්ෂි එක්ක පෙන්නපන් වැරදි නම්
ඉරිසියාවෙ පැලෙන්න එපා ඕයි.... ගූගල් සයිට් එකෙන් ට්‍රෙන්ඩ් පෙන්නනෙ කසනවට නෙමේ :rofl::rofl:

ridilaa hodatama hoda nane boru danna kamak pennanna boru dana eka
dan naththan ahalaa karalaa igena ganna boru danna epaa :yes:



ahuwata tharahaa ganna epaa mokada oya meke kollanta බැල්ලි gaga bana
bana commnet danne oyata gedetta kathaa karana widihatada meke kollanta
kathaa karanneth :rolleyes:

හේතුවක් දාපන් කෝ... උඹටත් හොඳටම තේරෙනවා මම කිව්වෙ ඇත්ත කියලා
ඒත් උඹ බොරු බොරු ගානවා කියලා හොඳට තේරෙනවා
දාපන් කෝ එක හේතුවක් ට්‍රෙන්ඩ් එකට විඩියෝ නොහදන්න?
බොරු දාන්න එපා කිය කිය හැංගෙන්න එපා, හේතුවත් එක්ක දාපන් කෝ බලන්න :lol:

හැම එකටම ගොන් ගොන් ගාන් නැතුව හේතුවක් දාපන් කෝ
හේතුවක් පෙන්නපන් කියන්න කියන්න බොරු බයිලා කෙලිනවා
සිංහල නෙමේද උඹ? කවලන් දෙමලෙක් ද? :rofl::baffled:

දැන් ආයේ කෙඳිරිගායි අනාථයා.. මූ දන්නෙ ගොන් ගොන් ගාන්න විතරයි
හේතුවක් ඇහුවම නැට්ට කකුල් දෙක අස්සෙ ගහන් මාරු වෙනවා :baffled::baffled::rofl:

meka mama kalyak kara dan karanna welawak nha + meken mata wena mahansiyata wada mama dan karana eken wadi ganak labenwa mukuthma karanna dan nathi ekek onnam karan habi eka para meken biththra laben nha


dan sinhala awuruddath kittu nisa hugak wun electronic items ganna dagalanwa ubalata puluwannam ewagana hoda review tikak danna views tikak ganna puluwan


meka kata harai yaluwekata mobile shop ekak thyanwa godk lesi , damro singer wage wada karanwanm aulk nha

1ma video ekata hands on review karan sinhala+tamil+english
wena wena channel hadala
ubata kadda +tamil ehema amarui nam kadda danna nangi kenk hari dala karan hariyata karoh season kale 20000 wada views ganna puluwan maseta

tv+lap wlata godak us /uk views en nha ekai meken labena gana adui habai latin amerian +indo+sasia wala yanne ape rate thiyawna ewa
ewaye frm wala register wala me tv ek hodada kiyala ahala passe wena account ekan ube video eka dan
tikak views hadi gena enakota wena platform wala video play wena eka block karan hugak wun youtube ekata awith balanna ei


nikan idan karpu nathi video habi views thiyanwa





mama kare 1 widyata video eka

menna me wage channel waling video haana widya balanna




https://www.youtube.com/user/technixmedia

info gaththe google karala , oyata video hadaganna thank nathnam google eken fto ussala karanna habai review eka supiriyata denna
katahada awul nam sub dala hari karanna habai awashya de hariyata denna season kalerta amathra eda trend eka anuwa danna eg- issrata ena nokia fn+xiaomi 4n mewa missu search karana uba piinthura dala hari awashya de hariyata kiyanwa nam goda yanna puluwan onna mage danuma hatiyata

oyaa wage kenekuta monawaa oppu karalaa pennannada :D
උබ බැල්ලියෙක් වගේ කෙඳිරි ohohoma kiyalaa neda minihayi hora minissui
thadi balaa vade denne, oya reply karana widihata lajjawak nadda
mudukku gathiyama pennana eka wili lajjai :cool:

එහෙම නම් මම වෙන අයට දාන පෝස්ට් වලට බැල්ලියෙක් වගේ කෙඳිරි ගාන්න කලින් හේතුත් හොයන් එන්න :lol:
වෙන අයට දාන පෝස්ට් වලට පැත්තෙන් ඉඳන් කොඳුරන්න එපා
කොඳුරනවා නම් ඒවට හේතු අරන් එන්න...
ගොනෙක්ට ජාතක උනා වගේ ගොන්.... ගොන්... ගාන්න එපා හොඳේ :lol:

mokada sara baala une minissu salakana widiha kiuwahama vadiyen
ridunaa ne ;) youtube eke video rank wena trend wena vidiha gana wihilu
kathaa kiuwahama moda pandithayekuta hari varadd kiyalaa dilaa vadak na
e kiyana moda kathaa ahalaa wena ayath e moda vade karai kiyana ekai awula :baffled:

අන්න ඒක තමා ට්‍රෙන්ඩ් එකට විඩියෝ හදනවා කියන්නේ
ඔන්න තියෙනවා නියම උදාහරණයක් :)

හරියට වෙසක් කාලෙට වෙසක් කූඩු හදන විඩියෝ දානවා වගේ.
අගෝස්තුවට සරුංගල් හදන විඩියෝ දානවා වගේ.
ජස්ටින් බීබර්ට මොකක් හරි ලෙඩක් වැටිලා මිනිස්සු ඒක හොයන කොට.. අපි පැනලා ඒක ගැන විඩියෝ එකක් හදනවා.. අන්න මිනිස්සු එනවා! :love::love:

හේතුවක් එක්ක වර බැල්ලි
වටේ යන්න එපා බන් නපුංසකයෙක් වගේ.......
හේතුවක් දාපන් කෝ පිරිමියෙක් නම්......


ai ochchara ridilaa, algorithm vada karana hati kiyalaa denna
watinawada balanna oya kathaa karana widihen :D

aththatama koheda gewal dematagoda mattakkuliya sudu valla koheda ?

තමුසෙට නෙ රිදෙන්නෙ මම මෙතන කාට උදව් කලත් :lol:
තමුසෙට ට්‍රෙන්ඩ් එක තේරුම් ගන්න බැරුව මෙතන මගුල් දොඩෝනවා :lol:
තමුසේ කියන කියන වෙලාවට එක එක ඒවා කියලා දෙන්න මට සමයංද? :lol:

ridenna deyak na pudumakara mati kathaa kiyanne, ewage varadi gana
anith aya danuwath karanne :)
ochchara ati wenna epaa oyage awula google trend ekai twitter trend ekai
patalawan pissu reply karana eka, mulin igena ganna :D
ai oba dewal panalaa kiyalaa denna hadanne phone gana thread walata
phone shop walin ahalaa reply karana oba wage pissaku misa wena
kawuruda :lol:

අනේ බැල්ලියේ මම නම් පාවිච්චි කරන්නේ ගූගල් ට්‍රෙන්ඩ් :lol:
උඹ කොහොමද කියන්නෙ මට පැටලුනා කියලා? මට නම් පැටලිලා නැහැ
උබට නම් සෑහෙන්න පැටලිලා කිච වෙලා නෙ ඉන්නේ
පොඩ්ඩක් ඇස් ඇරලා බලපන් ගූගල් ට්‍රෙන්ඩ් එක දිහා..

ඉතින් බැල්ලියේ මම ෆෝන් ත්‍රේඩ් එකට රිෆ්ලයි කලේ ෆෝන් කඩෙන් අහලා
නැතුව ෆෝන් ගැන අහන්නෙ මෝචරියෙන්ද? :lol::lol: මෝඩ බැල්ලියෙක් වෙන්න එපා
නපුංසකයා පස්සෙන් එනවා හේතුවකුත් නැහැ

බැල්ලි මගේ පෝස්ට් වලට බොරු කියනවා නම් හේතු අරන් වරෙන්
කටට ආවට කෙඳිරි ගාන්න එපා :lol::lol:
pissuda oi e pissuwa danna reddak na gon kathaa kiyanne

google eke thiyenawaa google dance kiyalaa google karalaa balanna

samahara site youtube nam videos google dance ekata ahu wenawaa
ethakota nikanma traffic hadenawaa, hamotama eka wage wenne na
1000 ganakata 1 wage thamai google dance ekata ahu wenne, e ganige
videos google dance ekata ahu welaa, keyword planner ekawath use karanna
danne nathi bitch trend walin video rank karanawaa umbalaa owaa
piligannawada :baffled:

ඉතින් බැල්ලියේ උඹ දාපන් කෝ උඹ දන්න එකක්
මම දන්න විදිහ තමා මම විස්තර කරලා කිව්වෙ!
උඹ හැමදාම කරන්නේ කවුරු හරි මොකක් හරි කිව්වම ඒක වැරදී කියන එක විතරනේ...
උඹ කිසිම දෙයක් ත්‍රේඩ් එකේ කියලා දෙනවද?

උඹට මම මගේ ක්‍රමේ කරන්න කිව්වෙ නැහැ
උඹ මම වෙන අයට දාන රිප්ලයි ඇදලා අරන් බැල්ලියෙක් වගේ කියෝන වෙලාවෙ හේතුවක් දාපන් :rofl:

මචන් ctooi උඹ හිතන් ඉන්නවා ඇති උඹ ඔක්කොම දන්නවා... යූටියුබ් එක රෑන්ක් කරන්නෙ මේකයි අරකයි කියලා
ඒත් අරකි කියන කතාව ඇත්ත මචන්, ගූගල් ට්‍රෙන්ඩ් එකට විඩියෝ හැදුවම රෑන්ක් වෙන්න චාන්ස් එක වැඩියි
මමත් එහෙමයි කරන්නෙ....
මම එහෙම කරලා ඉක්මනට රෑන්ක් කරන හැටි ගැන ඉදිරි මාස කීපය ඇතුලත විඩියෝ එකක් දානවා
උඹට ඒකි එක්ක පෞද්ගලික තරහක් ඇති, ඒකයි උඹ ඒකි කියන හැම එකටම වැරදී කියන්නේ
උඹ පවුද්ගලික තරහවල් නිසා මේ ත්‍රේඩ් එක කන්න එපා
අනිත් උන් සල්ලි හොයයි කියලා ඉරිසියාවේ වෙන උන් කියන හැම එකම බොරු කියලා කට්ටිය නොමග යවන්න එපා

මම ගූගල් ට්‍රෙන්ඩ් එක ෆලෝ කරලා දැනට $4000ට වැඩියෙන් හොයලා තියෙන්නෙ
මමත් ගැරන්ට් කරනවා අරකි කිව්ව ගූගල් ට්‍රෙන්ඩ් කතාව ඇත්ත කියලා

cb1cef2be90846358d7f68bf81f18d4a.png


උඹට ඕන ඒකිව මේ ත්‍රේඩ් එකෙන් එලවලා උඹට මෙතන මුදුනා වෙන්න නෙ?
බලු වැඩ කරන්න එපා බන්, කියලා දෙන එකෙක් ගෙ වැරැද්දක් තියෙනවා නම් ඒකට හේතුවක් දාපන්
උඹ ඊට වඩා සුපිරි එකක් කියලා දියන්... එහෙම නැතුව පෞද්ගලික ප්‍රශ්න පිරිමහන්න එපා

 

LOL_SEEN

Member
Jul 21, 2016
8,457
706
0
:lol: ctooi නම් වූ බැල්ලිගේ පුත්‍රයා ඊයේ PM එඩිට් කර කිච වූ අවස්ථාව :lol:

PM boruwata edit karala wenas karala danna epa.


http://www.elakiri.com/forum/showpost.php?p=21331632&postcount=116





BJK2h9O.png



:rofl::rofl: ctooi ගේ ඉල්ලං පුකේ ටිංකිරි ගෑමේ මහා මංගල්‍ය අදින් අවසන් විය!!! කුජීත වී නන්නත්තාර විය!!!


ctooi වික්‍රමය!!!!:P:P


waha_kuppiya.jpg






අපට ආතල් දීමට නැවත වරක්, ctooi නම් බැල්ලිගේ පුත්‍රයා එළකිරි පැමිනේවා!!!​
 

codegeek

Well-known member
  • Jun 17, 2012
    6,680
    677
    113
    33
    srilanka
    අෆ්ෆා සජියා දැකපු කල් රට ගියා ගියාමයි අයෙම දැක්කේ
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,457
    706
    0
    ***********************

    kawuda kamathi LOL_SEEN ge ganita :D

    Looks like now you are banned. Please don't post my personal stuff in here. :) You should learn that lesson

    My personal life doesn't matter; I'm trying to avoid any fight that getting personal 3rd class level.

    Huge Thanks to site admin for removing my photo.

    Thanks.:)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    14,236
    2
    2,277
    113
    Gampaha
    උන් දෙන්නගෙ ප්‍රශ්න උන්දෙන්නට බලාගන්න දියන්කො. උබ මොකද මේ ගැනුන්ගෙ ප්‍රශ්න ලොකු කරන් ත්‍රෙඩ් දාන්නෙ. ඕනෙ නම් ඒක ඒ ත්‍රෙඩ් එකේ කියපන්කො.. චීත්තයක්නෙ ඕයි..
    මේ දෙන්නම හොද අය නෙමේ.. :rofl:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    18,049
    2,705
    113
    Sherwood වගේ තැනක
    උන් දෙන්නගෙ ප්‍රශ්න උන්දෙන්නට බලාගන්න දියන්කො. උබ මොකද මේ ගැනුන්ගෙ ප්‍රශ්න ලොකු කරන් ත්‍රෙඩ් දාන්නෙ. ඕනෙ නම් ඒක ඒ ත්‍රෙඩ් එකේ කියපන්කො.. චීත්තයක්නෙ ඕයි..
    මේ දෙන්නම හොද අය නෙමේ.. :rofl:

    :P