මෙන්න මේ බිස්කට් වර්ගය විකුනන්න තියන තැනක් දන්නවද ??

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,451
    45,598
    113
    උන් රට යවනවා කොලටි බිස්කට් ඔක්කොම ලංකාවේ උන්ට බාල විදිහට හදලා මාකට් ඵකට දාලා..මංචි ඵකේ වැඩ කරන ඵකෙක් දවසක් ගෙනල්ල දුන්නා චොක්ලට් බිස්කට් පැකට් ඵකක් ඒකේ චොක්ලට් ලෙයර් ඵක තනිකරම Cadbury dairy milk chocolate රසක් තියෙන්නේ..ඒවත් යුරෝපෙට ලු යවන්නේ..මෙන්න මේ වගේම බිස්කට් ඵකක්..නමක් නම් පැකට් ඵකේ ප්‍රින්ට් කරල තිබ්බේ නෑ..

    jUyDsw2.jpeg
     
    • Like
    Reactions: lilman and Ldy