ඇවුරුදු 8 පස්සෙ මම ගත්ත් ෆෝන් එක.

Kuruminiyaa

Active member
  • May 10, 2026
    95
    168
    33
    612011418_1587282136038088_2089287164073918812_n.jpg
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,131
    4,361
    113
    36
    345000/= Zozo Lanka.
    Vivo ම ගන්න හේතුව මොකක්ද

    ගොඩක් අය ඔය වගේ price එකට ගන්නේ apple, samsung නේ.. එකයි අහන්නේ කුතුහලය ට
     

    Kuruminiyaa

    Active member
  • May 10, 2026
    95
    168
    33
    Vivo ම ගන්න හේතුව මොකක්ද

    ගොඩක් අය ඔය වගේ price එකට ගන්නේ apple, samsung නේ.. එකයි අහන්නේ කුතුහලය ට
    ඇපල් වලට මම ආස නෑ. පාවිච්චි කරලත් නෑ. කලින් තිබුන එකත් vivo එකක්. මේකෙ කැමරා එක පට්ට. 16GB/512 Global එක මේක.
     
    • Love
    Reactions: nooby and Ldy