මාලිමාවේ එවුන් හිරේ යන නඩු!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,871
    13,338
    113
    පෘථිවිය
    පහුගිය 2024 අගබාගයේ සිටන් අද වෙනතුරු ආණ්ඩුවේ වැරදි නිසා අනාගතේ හිරේ යන්න තිබෙන නඩු.

    ඕන ආණ්ඩුවක් ආවත් හිරේ යවන්න ඕන කරුණු .

    1. බිලියන 40ක ගල් අඟුරු වංචාව - වරදකරු ජනාධිපති , මුදල් ඇමැති, විදුලිබල ඇමැති
    2. මිලියන 2ක් මුදල් වෙනත් ගිණුම් වලට යැවීම - වරදකරු ජනාධිපති , මුදල් ඇමැති
    3. ශ්‍රීලන්කන් ගුවන් සේවයේ මුදල් වංචාව - වරදකරු මුදල් ඇමැති, ප්‍රවාහන ඇමැති
    4. කොළඹ නගර සභාවේ මුදල් අයතා භාවිතය - වරදකරු නගරාධිපති, මුදල් ඇමැති
    5. මුදල් විශුද්ධිකරණය මගින් ඩොලර් සංචිත පහලදැමීමට ජෝන් කීල්ස් සමග සම්බන්ධවීම - වරදකරු මුදල් ඇමැති, මහබැංකු අධිපති
    6. ඖශධ ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ලබාදීම - වරදකරු සෞඛ්‍ය ඇමති, මුදල් ඇමැති
    7. රාජ්‍ය රථවාහන අවභාවිතය - වරදකරු සියලු අමාත්‍යවරුන්
    8. කන්ටේනර් නිදහස් කිරීම - වරදකරු වරාය ඇමති සහ ආරක්ෂක ඇමති


    අනුපිළිවෙලසිද්ධියඇස්තමේන්තුගත මුදල් බලපෑම
    1නොරොච්චෝලේ ගල්අඟුරු ප්‍රසම්පාදන ගැටලුවරු. බිලියන 32 සිට බිලියන 100+ දක්වා
    2NSBM වත්කම් හා පාලන මතභේදයරු. බිලියන 15.9
    3නීතිවිරෝධී වාහන ලියාපදිංචි කිරීම හා රේගු ආදායම් අහිමිවීමරු. බිලියන 5 පමණ
    4අඩු තත්ත්වයේ ගල්අඟුරු නිසා සිදුවූ සෘජු අලාභරු. බිලියන 7.67
    5අමතර ගල්අඟුරු භාවිතයෙන් සිදුවූ අලාභරු. බිලියන 2.24
    6ඖෂධ ප්‍රසම්පාදන මතභේදයරු. මිලියන 144.7
    7ජනාධිපති අරමුදල් ගෙවීම් විමර්ශනයරු. මිලියන 112.5



    සාරාංශය

    2024–2026 කාලය තුළ වාර්තා වූ සිදුවීම් අතරින් නොරොච්චෝලේ ගල්අඟුරු ප්‍රසම්පාදන ගැටලුව ශ්‍රී ලංකාවට වැඩිම ආර්ථික බලපෑමක් ඇති කළ සිදුවීම ලෙස සැලකෙන අතර, විවිධ ඇස්තමේන්තු අනුව එහි බලපෑම රුපියල් බිලියන 32 සිට බිලියන 100 ඉක්මවා යා හැකි බවට ද ප්‍රකාශ වී ඇත. කෙසේ වෙතත්, මෙම සිද්ධීන් කිහිපයක් තවමත් විමර්ශන හෝ නීතිමය ක්‍රියාමාර්ග යටතේ පවතින බැවින් අවසාන වගකීම් සහ සැබෑ අලාභ ප්‍රමාණ අධිකරණ හෝ නිල වාර්තා මගින් තහවුරු වීමට නියමිතය.







    HJ81RNHa8AEBiE_
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,717
    2,694
    113
    ප්‍රසම්පාදන ගැටලුව කිව්වට එක ගූ පෝට්ටුවෙකුට බැරි උනා ගැටලුව මොකද්ද කියල කියන්න. :P :P :P
     

    KarolisAppu

    Active member
  • Nov 25, 2025
    247
    237
    43
    itin hodai ne. horakam karala thiyanawanam kawru hiree giyath api kemathi moko hora kanne ape salli ne
    apita mahinda hiree yanakota athal malimawa un yanakota awul, UNP un yanakota athal malimawa un yanakota awul wage seen ekak ne
    hora meke unath adala ne.
    uba poddak den thiyana case gena duken neda inne... :lol: :lol: :lol: :lol:
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,243
    3,049
    113
    ඔන්න බලාපන්.. මුන්ගේ ආණ්ඩුව අවසන් වෙනකොට මුන්ගෙන් පුළු පුළුවන් උන් රට පනිනවා සනිකව. ගහපු ගැහිලි, කරපු වැරදි දැනටම එළිවෙලා තියනකොට ඉන්නේ මොන මෝඩ වේසිගෙ පුතෙක්ද මෙහෙ ඉන්නේ.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,871
    13,338
    113
    පෘථිවිය
    බයියන්ගෙ හීන

    හීන තමයි බයියන්ව ජීවත් කරවන්නෙ.🙈 පවු ඉතින්
    මෙන්න සීන් එක
    මේක ගන්න තමයි ත්‍රෙඩ් එක දැම්මේ
    2040 වෙනකල් අදින්න ඕන කියන්නේ ඉතින් අනුරට 80 පැනල
    කුක්කෝ ඉතින් ගු වුනත් මේ පාන් කාපන් කියන සයිස් එකේ පොරක් මේ