ඇදුම තියෙන අයට එලි ගඳ හොඳයි කියල අහලතියෙයි.එලු කිරි - සෙමට හොඳයි කියනව.
එළුවො ගෙවල් ඇතුලෙ තියාගෙන හිටියම අපිට ලෙඩ රෝග නැති වෙනව කියනව.
ඇත්ත නැත්ත දන්නෙ නෑ ඉතින්...

Bilidunnoth mas walata ganna hoda naබිලිදෙනවා
ඉස්සර එහෙම හැදුවා. දැන් ගම්වල ෆාම් දාගෙන ඉන්නේ. බොහෝ අයගේ ඒවා ගම ඇතුලේ කැරකෙනවා. කුකුළු වගේ බෙහෙත් ගහලා හදන ඒවා නෙවෙයිනේ. ස්වාභාවික මස්අපේ පැත්තේ ඉස්සර හරක් හැදුව, හැමදාම උදේ හවස උන් ගෙවල් වලට තනියම යනවා එනවා. ඒ අතරේ ටවුම පුරාම පාරවල්වල ඇවිදලා වැටවල් කඩාගෙන කන එක කලේ. මේ 80' 90' කාලේ. පස්සේ ඒවා අඩු වුනා. දැන් හරකෙක් දකින්නවත් නැහැ. අතුරුපාරවල් වල කලාතුරෙකින් එළුවෝ ඉන්නවා. හැබැයි හැමදාම ලෑන්ඩ්මාස්ටර් යනවා කොස් කොළ පුරවාගෙන. ඒවා එළුවන්ට කන්න දෙන්න.
හා මස් එච්චර ප්රසිද්ධ නැහැනේ. හරක් එළු ඉක්මනට විකුණගන්න පුළුවන්.ROI වැඩිම හාවා.
සූ ගාලා පැටව් ගහනවා.
වේගයෙන් හැදෙනවා.
මුස්ලිම් මිනිස්සු එලුවො හදන්නෙ ඇයි? - හොඳම එළු පුක තෝරන්න සහ පුකේ අරින්න