QR එක ආන්ඩුව හාගත්තා නේද!

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    QR ගේන එක මේ වෙලාවෙ ගේන හරි, (ඒකත් පරක්කුයි ඉතින්),

    ඒත් දාපු QR සිස්ටම් එක අවුල්, අලුත් phone නම්බර් එකක් අරන් නම් වාහනේට තෙල් නෑ,
    වාහන එක්කට වඩා තියනවනම් රිජිස්ටර් කරන්න බෑ,
    ලොගින් ලබ්බක් නැතුව කෙලින්ම රෙජිස්ටර් දුන්නම් ඕකෙ අව්ලක් වෙන් නෑ, දැන් ඒක කරන්නත් බෑ මොකද කෝටා එක අවුල් යනවා රීසෙට් බටන් එක එබුවොත්,

    අහන්න තියෙන්නෙ, මොක්කුද බන් මේවා මේ හදන්නෙ? කැම්පස් ගිහින් ඩිග්‍රී කටු ගහන් ලොකුවට ලෝගුව පොරවගෙන පොටෝස් දාන උන් නෙවෙද ඕවා හදන්නෙ? අපරාදෙ බදු සල්ලි මේවට යට කරන,

    ඉස්කෝලේ පොඩි උන් මීට වඩා යමක් කරයි හැබැයි?
    ආන්ඩු කරන උන්ට ඒ ඒ තැනට ගැලපෙන මිනිස්සු ටිකක් දාගන්න නොතේරෙන්නෙ ඇයි කියලා නම් හිතාගන්න බෑ, නැට්ටෙ ඉඳළම ගොම තමයි QR එක නම්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    Pacha-QR.jpg
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    MIT la ekka neda hadala thiyenne dialogla ekka ekathu wela,eth itin ekektawath practical hithanna oluwak thibila ne

    ගනින් ඕකේ රීඩිරෙක්ට් එකක් ගහන්න වෙනවා ලගදිම . ගොඩක් උන් ගූගල් කරන්නේ
    denne nathi wey purchase karanna
    ------ Post added on Mar 16, 2026 at 11:54 AM
     
    • Sad
    Reactions: Don GasCan

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,759
    1
    57,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    QR ගේන එක මේ වෙලාවෙ ගේන හරි, (ඒකත් පරක්කුයි ඉතින්),

    ඒත් දාපු QR සිස්ටම් එක අවුල්, අලුත් phone නම්බර් එකක් අරන් නම් වාහනේට තෙල් නෑ,
    වාහන එක්කට වඩා තියනවනම් රිජිස්ටර් කරන්න බෑ,
    ලොගින් ලබ්බක් නැතුව කෙලින්ම රෙජිස්ටර් දුන්නම් ඕකෙ අව්ලක් වෙන් නෑ, දැන් ඒක කරන්නත් බෑ මොකද කෝටා එක අවුල් යනවා රීසෙට් බටන් එක එබුවොත්,

    අහන්න තියෙන්නෙ, මොක්කුද බන් මේවා මේ හදන්නෙ? කැම්පස් ගිහින් ඩිග්‍රී කටු ගහන් ලොකුවට ලෝගුව පොරවගෙන පොටෝස් දාන උන් නෙවෙද ඕවා හදන්නෙ? අපරාදෙ බදු සල්ලි මේවට යට කරන,

    ඉස්කෝලේ පොඩි උන් මීට වඩා යමක් කරයි හැබැයි?
    ආන්ඩු කරන උන්ට ඒ ඒ තැනට ගැලපෙන මිනිස්සු ටිකක් දාගන්න නොතේරෙන්නෙ ඇයි කියලා නම් හිතාගන්න බෑ, නැට්ටෙ ඉඳළම ගොම තමයි QR එක නම්
    මේ සිස්ටම් එක හදන්න කීයක් වියදම් කරාද?