හේන් කොටන උන් මාර ෆිට්, ජිම් එකකට ගියත් හදාගන්න අමාරු ලස්සන ෆිට් ඇඟක් උන්ට තියෙනවා.Henak kotanna dunna nam ochchara mahansi wenna ona naha lol
Wam athe alla hadanna Lolවම් අත විතරක් හදන ජිම්..... මරු.....
උන්ගෙ endurance වැඩි නේහ්? හරියට අර මැරතන් දුවන ඇඟ කෝටු උන් වගේහේන් කොටන උන් මාර ෆිට්, ජිම් එකකට ගියත් හදාගන්න අමාරු ලස්සන ෆිට් ඇඟක් උන්ට තියෙනවා.
ඔවු උන් කෙට්ටුයි, ලීන් ෆිගර් එකක් තියෙන්නේ.උන්ගෙ endurance වැඩි නේහ්? හරියට අර මැරතන් දුවන ඇඟ කෝටු උන් වගේ
bump
yakuu mewa karalath minissu saali hoyanawa neh.
------ Post added on Jun 4, 2026 at 6:05 PM

Arizona, USA වල fitness center එකක්ekek record krnwth neda? koheda bn me