වෙන රටක් කියලා බේරෙන්නහැම හුත්තක්ම මොකටද බන් දකුණේ හදන්නේ?
දන්නේ නැති මගුල් ගැන ලොරි ටෝක් දෙන්න එපා බන්. කෙටියෙන්ම කිව්වොත් ඔයවගේ මධස්ථානයක් හදන්න හොද International Airport & Harbor ලගින්ම හෝ එතන ඉදන් හොද transport facility ඕන. ඉතින් එහෙම තැන් දෙකයි ලංකාවේ තියෙන්නේ. (කොළඹ / හම්බන්තොට). අනිත් සාධක බැලුවම කොළඹ අයින් වෙනවා එකෙන්ම. ඉතුරු වෙන තැනට තමා ප්රෝපොසල් එක යන්නේ.
දැන් ඉතින් වරායක් ඕන රොකට් එක ගිනි ගත්තොත් නිවන්න වතුර ගන්න ලේසි නිසාද වගේ ප්‍රශ්න අහන්න එපා. ගූගල් කරලා හොයාගනින්.![]()
මට ගුරුතවාකර්ෂණය අල්ලලාම මේ කාරණය පැහැදිලි කරන්න පුළුවන්. හැබැයි උබ Physics වල මුලික සංකල්ප වත් දන්නේ නැති O/L වලින් උඩට විද්‍යාව ගැන උගත්කමක් නැති අමු ගොබ්බයෙක් බව තේරුණ නිසා ඒවගේ ගොබ්බයොන්ට තේරෙන විදියට කිව්වා. උබ පුළුවන් නම් කියපන් උබට o/l වලින් ඉහල Physical Sciences විෂයක සුදුසුකමක් තියනව කියල. අඩුම s එකක්වත්.කැරි ගොනෙක් උබ. මම කිව්වෙ ලන්කාව ගැන ගුරුත්වාකර්ශනය අනිත් රටවල් වලට වඩා මේ දශම ගානක වෙනස, දකුන විතරක් නෙමෙයි.
ගුරුත්වාකර්ශනය අඩු කතාවක් @thisNameIsForElakiri කිව්ව එක උබ ගොනෙක් වගේ එකග උනු නිසා. ගොනා
උකුනු පුකක මොලයක් නෙ තියෙන්නෙ උබට![]()


link eka dapanko balannaමම මේ ලගදි FB එකේ දැක්ක පොස්ට් එකක්. ඒකෙ කොල්ලෙක් අහල තිබුන ඉතුරු කරපු සල්ලි වගයක් තියෙනවා ඒකට හොද ආයෝජනයක් කියන්න කියලා.
වැඩිම පිරිසක් කියල තිබුනේ ඒ සල්ලි වලින් නැති බැරි එකෙකුට ගෙයක් හදල දෙන්න කියලා.
අමෝ අමෝ, උබල හිතන්නෙ මේ ගුරුත්වාකර්ශනය දශම ගනන් වලින් අඩු එක රොකට් එකක් යවනකොට හෙන ලේසි වෙයි කියල
කැරිම විද්‍යාච්නයා උබ (ඔව් හුත්තො ටයිප් වෙන්නෙ නෑ ඒක)
ගුරුත්වාකර්ෂණය අඩු වෙන්නෙ නෑ ලොකුවට. ඒත් රොකට් ලෝන්චින් පෑඩ් එකක් හදනවනම් හදන්න ඕන දකුණෙම විතරයි. ඒකට හේතු තියෙනවා. එකක් තමයි පෘථිවියෙ භ්‍රමණය නිසා ඇති වෙන කේන්ද්‍රාපසාරී බලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන් කම. පෘථිවිය පැයට කිලෝමීටර් 1600ක වේගෙකින් කැරකෙනවා. මේ වේගෙ උපරිම වෙන්නෙ සමකයෙදි. එතකොට රොකට් එක ලෝන්ච් කරන එක සමකයට ආසන්න වෙන තරමට මේ වේගෙන් ලොකු ප්‍රමාණයක් රොකට් එකේ වේගෙට එකතු කරන්න පුළුවන්. අනිත් හේතුව අවට තියෙන්නෙ සාගරය පමණක් වීම. යම් හේතුවක් නිසා රොකට් එක ෆේල් වෙලා කඩාගෙන වැටුනොත් රොකට් එක නැගෙනහිර පැත්තට ගියත් බටහිර පැත්තට ගියත් දකුණට ගියත් සෑහෙන දුරක් යනකන් තියෙන්නෙ සාගරය විතරයි. උතුරෙන් විතරයි ගොඩබිම් තියෙන්නෙ.අමෝ අමෝ, උබල හිතන්නෙ මේ ගුරුත්වාකර්ශනය දශම ගනන් වලින් අඩු එක රොකට් එකක් යවනකොට හෙන ලේසි වෙයි කියල
කැරිම විද්‍යාච්නයා උබ (ඔව් හුත්තො ටයිප් වෙන්නෙ නෑ ඒක)
උබ අවසානෙට ඉස්කෝලේ ගියේ මොන පන්තියටද බන් ? or උබ ඉස්කෝලේ ගියේ නැති එකෙක්ද ??අමෝ අමෝ, උබල හිතන්නෙ මේ ගුරුත්වාකර්ශනය දශම ගනන් වලින් අඩු එක රොකට් එකක් යවනකොට හෙන ලේසි වෙයි කියල
කැරිම විද්‍යාච්නයා උබ (ඔව් හුත්තො ටයිප් වෙන්නෙ නෑ ඒක)


අමෝ අමෝ, උබල හිතන්නෙ මේ ගුරුත්වාකර්ශනය දශම ගනන් වලින් අඩු එක රොකට් එකක් යවනකොට හෙන ලේසි වෙයි කියල
කැරිම විද්‍යාච්නයා උබ (ඔව් හුත්තො ටයිප් වෙන්නෙ නෑ ඒක)