ගාල්ලෙ ගහපු සීන් එකේ එකා දාපු පොස්ට් එක , එක දෙයක් මූ අවුරුදු 10ක ළමයෙක් නෙමේ 16 කියන්නේ ,

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,103
    6,524
    113
    East Blue (Goa Kingdom)
    මූන් දෙන්න හොරකම් කර කර ඉන්දි ගෑනු , කෙනෙක් හෝ පොඩි ළමයෙක් අවොත් මුන් අහු වෙනවට ඒ අයව මරලා දැම්මොත් කාට කියන්නද . හොරු අහු උනාම අසරණ act එක . අනික මෙතන ඒ තරම් ගැහිල්ලක් නැහැ රිදෙන්න ගහනව වගේ පෙන්නේ .








    ඒත් ඇත්ත බොරුව ඔහොම කියන්න බැහැ උන දේ අපි දන්නේ නැහැ , මුන් දැන් පොලිසිය ඉස්සරහ මෙහෙම කියන්න කියල අරූව බය කරලද කියන එක අපි දන්නේ නැහැ .
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,821
    113
    36
    මූට දැන් තියෙන්නේ මානව හිමිකම් යන්න
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    797
    436
    63
    dakke guti kana eka witharai.. hithuwe saketa muta gahuwa kiyala.. pawu kiyalath hithuna... dan me kolla monawada me kiyanne? thawa ekenek aran giyalu.. ganu kena kiyanawa bathroom eken lu panala thiyenne... balagena giyama me kolla babek newei wage... ane manda.. rassawa dunna kena hooran kanawa wage danenawa nam wena thanakata yana ekane karanna onea...
    rassawa dunne mu illapu nisane..
    lankawata mechchara hena bahutharayak minissunge attitude awul nisa :-(