💉 මේ කරුමෙන් මට ගැලවිල්ලක් ඇත්තෙම නැහැ මිතුරනේ.

Chemist

Well-known member
  • Nov 19, 2023
    3,595
    6,293
    113
    Narcissistic Sociopath Manipulator
    ඊයේ Dope + Amobarbital Mix කරලා Inject කරලා Film එකක් බැලුවා. එහෙම්ම Pass Out වෙලා ඇද වියල උඩ. උදේ නැගිටිද්දී ඔලුවේ දාරයක් හිටලා ඉන්න බැහැ රිදුණා. බයට Dope Dilute කරලත් ගත්තෙ. 5% වගේ තියෙන්න ඇති.

    අද දවස ඇතුලත Half a Gram Smoke කරල දැන් Amobarbital Inject කරා. වැදිලා ඉන්නේ නැති වෙන්න. CEW පවා පේනවා. මේ අවුරුද්දෙම Clean හිටියෙ. දැන් ආයේ ඉතිං පරණ පාරෙමයි. පුනුරුත්තාපනයට යන්නත් බැහැ. තනියම Sick කඩා ගත්තත් ආයේ Use වෙනවා.

    ඔක්කොමත් හරි ගෙදරත් කවුරුත් නැහැ මම තනියම ඉන්නෙ. Amobarbital Reverse කරන්නත් බැහැ. Opiods නං Narcan ගහලා හරි Reverse කරන්න පුළුවන්.

    රට ගියත් ගැලවිල්ලක් නැහැ. මාස තුනක් යද්දී Apo-Oxycodone/ Dilaudid පාවිච්චියට යනවා. ඒවගෙ බයින්ඩින් ෆිලර් එක්ක Inject කරාම Heart එක ඉවරයි. Methadone Sick එක ඔක්කොටොම වඩා අමාරුයි.

    මාව ගෙදරින් ගණන් ගන්නෙ නැහැ. ෆැමිලි ඉවෙන්ට් එහෙම ෆොටෝ වලින් දකින්නෙ. මම දෙන සල්ලි ගන්නෙ නැහැ Parents ල. අක්කගෙ පොඩි එකාට මම මුකුත් ගෙනියන්නෙ නැහැ. මං ගිහිං දෙන කිසි දෙයක් දෙන්නෙ නැහැ ඒ ළමයට. Illegal සල්ලි වලින් ගෙනාපුවා නෙවේ. ඒත් සාදාරණව හොයන සල්ලි වත් ගන්නෙ නැහැ. එහෙම වෙනස් කම් කරද්දී තේරුමක් නැහැනෙ කියලා දුකට ආයෙ Use කරන එක වෙන්නෙ.

    ඔයාලගෙ ළමයි එහෙම Drugs යුස් කරනවද කියල බලන්න. සැලකිල්ලෙන් ඉන්න. ටැබ්ලට් එකක් වත් ගහන්න දෙන්න එපා. කෙලවෙලා කියල දැන ගද්දි පරක්කු වැඩියි. දැන් පොඩි කෙල්ලො කොල්ලො ගොඩක් Methamphetamine ගහනවා. උසාවියට ගියොත් අයිස් ගහන 85%ක්ම පොඩි එවුන්. උන්ට නිකං ඒක වීරකමක් වගේද මංදා.

    විහිං දාගත්ත කරුම මේවා. මං කාටවත් දොස් කියන්නෙ නැහැ. කවුරුත් මට බලෙන් පෙවුවේ නැහැනෙ.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,915
    10,085
    113
    🌎
    Sad Cry GIF by Piñata Farms: The Meme App
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,243
    3,049
    113
    කරන කලට පව් මිහිරිය මීසේ,
    විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ.
     
    • Like
    Reactions: Be_Positive

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,916
    14,315
    113
    වැලිවේරිය
    සික් නං Doc කෙනෙක් චැනල් කරලා බෙහෙත් ගනින්,එතනින් පස්සේ උබේ අතේ තමයි වැඩේ තියෙන්නේ හරිපාරට යනවා ද? වැරදි පාරට යනවද කියලා..self decipline තමා
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,380
    4,253
    113
    Gampaha
    aparade ban ubalage jeewita atharala dapan hutto


    ps: mn danna cancer ekak hadichcha kellek innawa e kellata jeewithe gana tyna asawa umbala dannawa nm ubala hitanawa ban ubala kochchara wasanawantada kyla
     

    Sinha Le

    Junior member
  • Jun 4, 2026
    36
    19
    8
    ඕකටත් විසදුම ChatGPT එකෙන් අහපන්කෝ වේසිගෙ පුතා. 😅 @Emios @imhotep මෙන්න උඹල වගේ ChatGPT දොස්තර කෙනෙක් ගෙදරින් කොන් කරනවලු පොන්නයා කියලා. 😅
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    ඒකද උඹ මේකේ අනික් උන්ටත් ඕවා කරන්න උගන්නන්නේ?උඹ වැටුණ වලේම අනිත් උනුත් වට්ටන්න නේ උඹ හදන්නේ..😅

    කුඩු ගහපං ගලේ ගැහුවත් මැරෙන්නෙ නැ.