ඊයෙ මම ගත්තTiyanawa pakak keeri samba.kohe ekeda tiyenne kiypn wakada,nalluruwa,walana oya thunen mokeda?
මෙහේ නම් තිනෙවාඌ මාලිමාවේ එකෙක් ඒකයි ඌට හාල් තියෙන්නේ![]()
![]()
ඉන්නෙ කොහේද කියලත් දැම්මනම් නේද හොද?හාල් ඇත්තෙම නැහැ බං. මම ඉන්න ඒරියා එකෙ හාල් නෑ කියන්නෙ අලි පුදුමයක්. තොග කඩ, SPAR, Laugfs, Keels, Cargill's oya okkoma thiyenawa, ටිකක් හරි හාල් තියෙන්නෙ SPAR එකෙ ඒවත් ඉන්දියන්.
ඉන්දියන් හාල් ප්ලාස්ටික් වගේ, ලංකාවේ ඒවා වල කොලිටිය නැහැ.
පොල් ඔක්කොම කලටී. සුදු පාටයි මුඩ්ඩ.
Namal babyge office ekeඉන්නෙ කොහේද කියලත් දැම්මනම් නේද හොද?