ලෝක ඉතිහාසයේ හොදම දුර දාපු 30 දෙනා අතර ඉන්නව..
එච්චර උඩින් ලංකාවේ කිසිම මලල ක්‍රීඩකයෙක් නෑ ලෝක ඉතිහාසේ toplist එකේ .
2026 ලෝකේ හොදම දුර . . එකපාරක් නෙවෙයි දෙපාරක්ම දාල තියනව .
current world rank 9
ඔය දාපු ගාන (89.37m )
2024 ඔලිම්පික් වල දැම්ම නම් Bronze
2020 ඔලිම්පික් වල දැම්ම නම් Gold
2016 ඔලිම්පික් වල දැම්මා නම් Silver


