එකෙන් reply එකක් නෑ තාම.. ඒ client තමයි අයින් වෙන්න යන්නේඋබ ලගදි අලුත් job එකකට apply කලා කියලා දාලා තිබුනා නේද
එකෙන් reply එකක් නෑ තාම.. ඒ client තමයි අයින් වෙන්න යන්නේඋබ ලගදි අලුත් job එකකට apply කලා කියලා දාලා තිබුනා නේද
Akkara kalak wage wawapan mulinබොසා දැන් email එකක් දාලා. ලොකුම client ලබන මාසේ ගැලවෙනවා ලු. දෙන්නෙක් ට salary දෙන්න අමාරු නිසා මාව let go කරන්න වෙනවලු අකමැත්තෙන් හරි with 3 months salary.
මම හදාගෙන තියෙන වියදම් එක්ක මෙහේ job කරලා ත් බෑ...
IT remote job හොයන එකත් ලේසි වෙන එකක් නෑ වගේ
any ideas?
ඒ ජොබ් රෝල් එකේ ලීඩ් ටත් වඩා වැඩි පඩියක් මූ ඉල්ලලා තියෙන්නේ.උබ ලගදි අලුත් job එකකට apply කලා කියලා දාලා තිබුනා නේද
එකෙන් reply එකක් නෑ තාම.. ඒ client තමයි අයින් වෙන්න යන්නේ