අඩුවොන්ට wedding වලට invite කරාම.. 🥴

thomian

Well-known member
  • May 20, 2011
    12,056
    16,808
    113
    අඩු කුලේ ජෙප්පා හූල්ල හූල්ල හිටපං දැන් අඩු කුලේ පචයට චන්දේ දීලා..හූ😂😂

    දවසේම කුරු කුරු ගෑවත් චන්දෙ දෙන්නේ නෑ 🥴
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,817
    896
    113
    ඉන්ඩෝ සන්ග්ලාස් දාන ගොබිලෙක්
    ඩෝප් වුනා හෝ නොවුනා හෝ වියලි කලාපේ ෆැෂන් එක තමයි ඒක.
    වෙන්ඩ පොෂ්
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,977
    1
    31,491
    113
    - උඩරට -
    ඔය වගේ වෙලාවට කොල්ලට හොඳට බොන්න දීලා වට්ටලා කෙල්ලව සනසන්න ගිහින් ජිගියක් දාන්න පුලුවන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,135
    113
    මාලඹේ
    හොරු ටිකක් ආපහු රට බාරගන්න කම් බලං ඉන්න අසරණ සිලි බයියෙක් 😅
    හොරුන්ට ඇමතිකම් දෙන්න එන්න කියන කොට හොරු හොදයි නේද බයිසන්😂😂😂