රවුම් පින් වලින් කොටු පින් වලට

LegendWarrior

Active member
  • Nov 23, 2017
    315
    183
    43
    පල් මෝඩයෝ හදලා ,
    පල් මෝඩයෝ සම්මත කරපු මෝඩ නීති .
    plug තහනම් කරන එක වෙනයි විකුනන්න ,
    sockets තහනම් කරපු එක පල් මෝඩ පාර්ට් එකක් .

    hodai yako
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    693
    372
    63
    තහනම් කරලා අවුරුදු දහයකටත් වැඩී බොල දැන්. ඕනෙම නම් අලි ඒකේ තියෙයි. නැත්නම් ඉතින් හාර්ඩ්වේයාර් කාරයෙක් අල්ල ගන්න තමා තියෙන්නේ.
    thahanam karata thawama thiyenawa import karana badu wala... phone chargers thamai best ma example eka. samahara computing badu unath ehemai... mage office eke project ekakata awuruddakata withara kalin bartleet eken ahala mokakdo device ekak gana.. un kiyala kotu pin enne nalu.. passe baladdi kotu pin gahanawa.. megollo import karanakota condition dala nathuwa athi.
    kotu kotu kiwata okata UK-Standard kiyala thamai kiyanne...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,508
    113

    ඔය වගේ දේවල් කවුරුත් import කරන්න තහනම් කරන්නෙ නෑ. කුඩු ගේනව නෙමෙයිනෙ.
    විශේෂ අවශ්‍යතා වෙනුවෙන් එහෙම ඕවා කොහොමත් ගේන්න වෙන්න පුලුවන්.
    විකුණන්න තමයි තහනම්. විකුණන්න තහනම් හින්ද වෙළෙන්දො දැනගන්න ඕනෙ import නොකර ඉන්න.
    හයි කැපෑසිටි බයික් import කරන්න පුලුවන් හැබැයි පදින්න බෑනෙ. ඒ වගේ තමයි.
    එහෙමයි ඕවයෙ වැඩේ වෙන්නෙ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,798
    3,201
    113
    Malabe
    රවුම් ඒවා තහනංලු දැන්. විකුණුවොත් නඩු දානවලු.

    Owa kisideyak thahanam (ban) karala na. Parana rajayaka (2016) prathipaththiyak vidihata maaru kalath kavadavath thahanam keruve na. Habei aluth installations valata parana type plugs, plug base anumatha karanne na. Parana ewa kramanukulava navaththanava. Dan yanne British vidihata. :-)
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,695
    5,632
    113
    thahanam karata thawama thiyenawa import karana badu wala... phone chargers thamai best ma example eka. samahara computing badu unath ehemai... mage office eke project ekakata awuruddakata withara kalin bartleet eken ahala mokakdo device ekak gana.. un kiyala kotu pin enne nalu.. passe baladdi kotu pin gahanawa.. megollo import karanakota condition dala nathuwa athi.
    kotu kotu kiwata okata UK-Standard kiyala thamai kiyanne...
    Import තහනම් බන්. ඔය ගොඩක්වෙලාවට ලංකාව ඇතුළු ට හොර පාරෙන් එන එව්වා. Used දාලා ලංකාවට ගෙන්වන එව්වා තමා. Original delar ගෙන් ගන්න phone වල වගේ බලපන්කෝ. මගේ 16 ගත්ත phone එකෙත් ආවේ type G plug එක.