රවුම් පින් Vs කොටු පින්

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අතුරුගිරියේ තියෙනවා රවුන් පින් base එක. නැත්තම් කන්වර්ටර් ප්ලග් එකක් ගන්න.
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නෑ සිංහලයෝ
    3-pin-plug.jpg


    මේකද ප්ලග් එක
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ow kukuloh
    ප්ලග් ටොප් එක නොකපා,ප්ලග් සොකට් ගහන්නේ නැතුව වැඩේ කරගන්න නම් මේ වගේ එකක් තමයි හරි යන්නේ.

    HTB1P_wONFXXXXcMXpXXq6xXFXXXB.jpg


    ඒත් කරුමෙට උබේ තියෙන ටයිප් ප්ලග් ටොප් එකට මේ බඩුව සෙට් වෙන්නේ නෑ.මොකද මේකේ පින් තුනම සෙට් කරන්න එකක් එන්නේ නෑ වගේ
     
    • Sad
    Reactions: NRTG and KrishanL89

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    කුකුලනි,
    Induction cooker එකක් ගත්තා. ඒකේ තියෙන්නෙ රවුම් පින්. ගෙදර ප්ලග් එකේ තියෙන්නෙ කොටු පින්. ප්ලග් ටොප් එක කපලා වෙනස් කරන්නත් බෑ වොරන්ටි කේස්.
    Mama dan mk?
    warrenty case enna vidihak naa, ravum pin illigal to sell. either ask the shop to change, or tell the shop and do it urself.
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පොතේ හැටියට ඕකෙ 5a රවුම් පින් තියෙන්න බෑ.
    15a රව්ම් පින් තමයි ඇත්තෙ.
    එහෙම වුනොත් ඔය සයිස් එකට මල්ටි සොකටුත් නෑ....

    හරියන ප්ලග් බේස් එකක් හොයාගන්න නැතිවුනොත්, වයර් අමුණන්න වෙයිද දන්නෑ...

    warrenty case enna vidihak naa, ravum pin illigal to sell. either ask the shop to change, or tell the shop and do it urself.
    රවුම් පින් තියෙනව කියන්නෙ ඕක පරණ ස්ටොක්.... එහෙම වෙලත් පරණ ගාණට හම්බවුනේ නැත්තං,
    දැන් මාකට් එකේ තියෙන වැඩි ගාණටමනං ගත්තෙ....
    මේ වැඩේ තමයි කරන්න තියෙන්නෙ...
     
    • Like
    Reactions: NRTG