v2 Ray - Internet bypass Unlimited -SLT / Dialog

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    v2 Ray - Internet bypass Unlimited

    Specially SLT fiber

    use karana kauda inne. test ekak kara trial ekak aran zoom packagee eken data consume wenne nam,

    eth dn mun zoom unlimited denne nane,
     
    • Like
    Reactions: MemoryHacker

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    ඕවා ඇත්තටම වැඩද බන්...
    ow wada ban

    Unlimited data nam hambena eka hambenawa (SLT eken hithanne zoom package/netflix package ekak use karanawa kiyala) but speed eka godak welawata adu wenne proxy server ekakata route wela yanna one nisa
    iye trial ekak test kara eke speed eka awa 600 ganak mbps

    normal speed eka 300mbps thiyana line ekaka, hitha ganna bari speed eka bypass une kohomada kiyala

    Try with

    Pc with Ethernet Connection cat 6
    OS : Linux Mint
    Fiber Router Model : SLT C- Data

    Package Tested : Meet Lite 30GB
    Normal Package : Any Flix
     
    Last edited:

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,375
    9
    3,038
    113
    Unlimited data nam hambena eka hambenawa (SLT eken hithanne zoom package/netflix package ekak use karanawa kiyala) but speed eka godak welawata adu wenne proxy server ekakata route wela yanna one nisa
    වැරැදී බං.
    එයාලට ස්ලෝ කරන්න පුලුවන් .

    මැනුවල් පූල් එකක් තියෙන්නෙ ප්‍රිවයිඩර්ස්ලා ලග. කනෙක්ෂන් එකෙන් එකට ස්ප්‍රීඩ් රෙස්ට්‍රික්ෂන් දාන්න උනත් පුලුවන් .

    ලංකාවේ මිනිස්සු ඕවා දන්නෙ නෑ.
     
    • Like
    Reactions: uajanath

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,785
    113
    වැරැදී බං.
    එයාලට ස්ලෝ කරන්න පුලුවන් .

    මැනුවල් පූල් එකක් තියෙන්නෙ ප්‍රිවයිඩර්ස්ලා ලග. කනෙක්ෂන් එකෙන් එකට ස්ප්‍රීඩ් රෙස්ට්‍රික්ෂන් දාන්න උනත් පුලුවන් .

    ලංකාවේ මිනිස්සු ඕවා දන්නෙ නෑ.

    Eka thama mama kiwwe normal yanawata wada oya widiha slow kyla (usually) :unsure:
     
    • Like
    Reactions: uajanath and Bam

    SudaW

    Active member
  • May 1, 2025
    326
    246
    43
    Dialog Rs.724 Zoom Package එක unlimited නේ. Mobile sim නම් speed restriction එකක් දාලා තියෙන්නෙ 1Mbps.
    Router නම් කේස් එකක් නෑ
     
    • Like
    Reactions: uajanath