මම මේ කාරණා වෙන වෙන thread වල post විදියට දාලා තියෙනවා. නමුත් මම හිතුවා මගේ අදහස් ඔක්කොම වෙනම thread එකක දාන්න.
( මෙතන කිසිම දේශපාලනයක් ගාව ගෙන නැත )
මුලින්ම බලමු ලංකාවේ අලුත් unlimited (කියලා කියන) Internet packages දිහා.
ලංකාවේ ඒක පුද්ගල මාසික ආදායම : LKR 57393.25/= (සබැඳිය)
SLT packages (TAX නැතිව) :
2Mbps -> 2450 ( මාසික ආදායමෙන් 4.2% )
4Mbps -> 4450 ( මාසික ආදායමෙන් 7.7% )
10Mbps -> 5950 ( මාසික ආදායමෙන් 10.3 % )
50Mbps -> 20450 ( මාසික ආදායමෙන් 35.6 % )
සංසන්දනට සඳහා පමණක් මම සිංගපූරුවේ දැනට ලබා දෙන Internet packages මෙතන දාන්නම් ( ඉන්දියාවේ මීටත් වඩා මිළ ගණන් අඩු බව සලකන්න )
අපිට ඔය කියන තරම් data ඔනේ ද ?
2015න් පස්සේ ආව තාක්ණික අඩවි, මෙවලම් වලට සෑහෙන data ප්‍රමාණයක් පාවිච්චි වෙනවා. දැනට අවුරුදු 10ට කලින් පාවිච්චි කරනවා වගේ 10 ගුණයකටත් වඩා Internet data දැනට පාවිච්චි වෙනවා තුන්වනි ලෝකේ රට වල උනත්.
උදා,
අපිට ඔය කියන තරම් speed ඔනේ ද ?
මේ ගැන මම මෙහෙම කියන්නම්. ඉතුරු ටික හිතලා බලන්න.
1Mbps කියන්නේ 128KBps. තවත් පැහැදිළි කලොත්,
දැන් බලමු, අනිත් රටවල් වලට මෙහෙම Internet දෙන්න පුළුවන් කම තියෙද්දී, ලංකාවට එහෙම දෙන්න බැරි ද කියලා.
ඒතකොට ඇයි unlimited කිව්වාට, මෙහෙම සීමා දාලා තියෙන්නේ ?
Terms and condition වල තියෙනවා මෙහෙම "Torrents, Telegram, VPNs and Peer-to-peer applications are blocked only for unlimited packages (Except for Fibre Unlimited Flash 10 & 20 packages)" මේ කතාවෙන් පැහැදිළිව පේනවා, වැඩි speed එකක් තියෙන අය වැඩියෙන් data පාවිච්චි කරන එක නවත්වන් උත්සාහා කරනවා කියන දේ.
Internet speed vs data කියන්නේ එකම තරාදියේ දෙපැත්තක්. එකක් වැඩ කරලා, අනික අඩු කලා කියලා ලොකු වාසියක් වෙන්නේ නෑ.
මම දන්න විස්තර අනුව තමයි මේ article එක ලිව්වේ. SLT වැඩ කරන හෝ, ඒ ගැන තව දන්න අය ඉන්නවා නම්, මම කියපු කාරණා වල අඩුපාඩු පෙන්නලා දෙන්න. අනිත් අයට පුළුවන් දේශපාලනීකරණය නොවූ අදහස් ඉදිරිපත් කරන්න.

සිංගපූරුවේ ඒක පුද්ගල මාසික ආදායම : ~LKR600000/= (සබැඳිය)
packages (LKR වලින්, TAX එක්ක) :
1Gbps -> 5811 ( මාසික ආදායමෙන් 0.97% )
2Gbps -> 7301 ( මාසික ආදායමෙන් 1.21% )
10Gbps -> 25182 ( මාසික ආදායමෙන් 3.40% )
ඔය ඔක්කොම එක්ක,
ROG Rapture GT-AC5300 ( 1Gbps ) - ( වටිනාකම ~SGD 400 )
ROG Rapture GT-AX11000 ( 2 Gbps ) - ( වටිනාකම ~SGD 600 )
වගේ හොඳ router එකක් නිකන් දෙනවා. (ලංකාවේ දෙන router එක ගැන කතා කරන්න ඔන නෑ නේ
)
තව land phone එකක් නිකන් දෙනවා රට ඇතුලේ outgoing, incoming free.
මම රටවල් දෙක සංසන්දනය කරන්න යන්නේ නෑ. නමුත් සාපේක්ෂව ඒක පුද්ගල ආදායම අනුව වැය වෙන මුදල ගැන හිතා ගන්නයි මේක දැම්මේ. අනික හැමෝම කතා කරන්නේ ලංකාව සිංගපූරුවක් කරන්න නේ
.

- ඉස්සර movie files 400Mb වගේ (440p). දැන් 2Gb වත් වෙනවා 1080p (හොඳ quality) movie file එකක්
- ඉස්සර voip කියලා පාවිච්චි උනේ Skype. ඒකත් පිට රටට කතා කරන්න. නමුත් දැන් හැමෝම WhatApp, Signal වගේ පාවිච්චි කරන්නේ video call වලට (ලංකාව ඇතුලේ පවා). ISP video calling concept එක නැති උනේ ඒකයි.
- New normal එක තමයි remote learning / WFH කියන ඒක. Zoom ඇරුනම තවත් සෑහෙන අධ්‍යාපනික වැදගත්කමක් තියන sites / apps වලට සෑහෙන්න data ප්‍රමාණයක් වැය වෙනවා. ගෙදර ඉඳන් office වැඩ කරන කෙනෙකුට සෑහෙන data ප්‍රමාණයක් වැය වෙනවා වැඩ කරන පැය 8 තුල.
- YouTube ඉස්සර තිබුණේ 440p. දැන් 8K ඇවිල්ලත් ඉවරයි.
- ඉස්සර porn පවා බැලුවේ පත්තර, VHS, VCD, DVD වලින්. දැන් හැමෝම ඒ සඳහා පාවිච්චි කරන්නේ Internet.
- දැන් OS, apps පවා update වෙන්නේ Internet හරහා. Internet නැත්නම් update නොකර ඉන්න පුළුවන්. නමුත් security patches නැතුව Internet යනවා කියන්නේ රෙදි නැතුව පාරේ යනවා වගේ තමයි.
- දවසකට කී දෙනෙක් දැන් WhatApp, Viber, Telegram, Signal, Discord වගේ apps හරහා තොරතුරු හුවමාරු කර ගන්නව ද ?
අපිට ඔය කියන තරම් speed ඔනේ ද ?
මේ ගැන මම මෙහෙම කියන්නම්. ඉතුරු ටික හිතලා බලන්න.
1Mbps කියන්නේ 128KBps. තවත් පැහැදිළි කලොත්,
- 2GB movie file එකක් බාන්න පැය 4 යි මිනිත්තු 46 ක් යනවා.
- YouTube SD ( 480p ) විඩියෝවක් stream වෙන්න පවා 1.1Mbps ඔනේ (Link)
- Zoom 1:1 call එකකට 1.8Mbps සහ group call එකකට 2.5Mbps තමයි recommend කරන්නේ (Link)
- Netflix වලට 5Mbps වත් ඔන
දැන් බලමු, අනිත් රටවල් වලට මෙහෙම Internet දෙන්න පුළුවන් කම තියෙද්දී, ලංකාවට එහෙම දෙන්න බැරි ද කියලා.
- අපි පාවිච්චි කරන දත්ත කෙලින්ම Internet backbone හරහා අපිට එන්නේ නෑ. Internet backbone පවිච්චිය අඩු වෙන්න, අපේ ISP ලා ලඟ තියෙනවා caching servers. ඒ කියන්නේ ඔය Internet traffic වැඩි හරියක් cache වලින් එන්නේ. විශේෂයෙන් trending දේවල්. YouTube නම් 90% විතර cache hit වෙනවා. Cache කරන්න බැරි දේවල් සහ, fresh contents විතරයි backbone හරහා එන්නේ. ඒ නිසා speed එක වැඩි උනා කියලා ඒ ඔක්කොම backbone එකට යන්නේ නෑ.
- දැනට මම අහලා තියෙන විදියට MSAN ( ගෙවල් කිට්ටුව තියෙන SLT box එක ) සිට ISP data center වලට සම්පුර්ණ fiber තියෙන්නේ. ඒ කියන්නේ back-end infrastructure එක supported ලොකු දත්ත ප්‍රමාණයක් ගෙනියන්න. ADSL පාවිච්චි කරන අයට තාක්ෂණික ගැටළු මත, ලොකු speed එකකට යන්න බැරි වෙන්න පුළුවන්. නමුත් fiber පාවිච්චි කරන අයට එහෙම ප්‍රශ්ණයක් තියෙන්න බෑ.
- වැදගත්ම කාරණේ, මෙච්චර දවස් ඔය වැඩි speed වලින් data දෙන්න පුළුවන් උනා නේ. bundle එක විතර නේ අඩු උනේ. bundle එක වැඩි වෙනකොට (unlimited) වෙනකොට තමයි speed throttle කරන්න ඔනේ කියලා මතක් උනේ.
ඒතකොට ඇයි unlimited කිව්වාට, මෙහෙම සීමා දාලා තියෙන්නේ ?
Terms and condition වල තියෙනවා මෙහෙම "Torrents, Telegram, VPNs and Peer-to-peer applications are blocked only for unlimited packages (Except for Fibre Unlimited Flash 10 & 20 packages)" මේ කතාවෙන් පැහැදිළිව පේනවා, වැඩි speed එකක් තියෙන අය වැඩියෙන් data පාවිච්චි කරන එක නවත්වන් උත්සාහා කරනවා කියන දේ.
- ISP ලා ට තියෙන්නේ data දෙන්න තියෙන කුණුකම මිසක් බැරිකම නෙමේ. පුළුවන් තරම් සල්ලි ගරා ගැනීමයි වැදගත්. ආණ්ඩුවේ වදෙන් බේරෙන්න unlimited කියලා පැකේජ් ටිකක් හඳුන්වා දීලා, කලින්ටත් වඩා සල්ලි ගරා ගන්න උපක්‍රමයක් හොයා ගත්ත එක තමයි ISP ලා කලේ.
- අනික තමයි, වෙළඳ ඒකාධිකාරිය. දැනට SLT තමයි වැඩි ප්‍රමාණයක් last mile access (ගෙදරට එන line එක) control කරන්නේ. ADSL, Fiber එහෙම පාළණය වෙන්නේ SLT හරහා. ඉතින් තරඟයක් දෙන්න කෙනෙක් නෑ. ඉතින් පොඩි plan එකක් ගහලා, TRC එකට බයිලා ටිකක් කියලා, packages ටිකක් හදලා, approval ගත්තම ඉවරයි. ඉතින් අනිත් ISPලා ටත් ඒ විදියටම යන්න වෙනවා.

Last edited: