so how someone can be in right view without practice
the vichikitcha is still here with us.the moment of samma ditti is sowanso how someone can be in right view without practice
the vichikitcha is still here with us.the moment of samma ditti is sowanyes
සන්කල්ප වැරදි කියල කොහෙද කියල තියෙන්නෙ බුදු හාමුදුරුවො?
ඔය හොදට පෙන්නේ.ඉතින් ඔය කියන අසත්ය පාට එක්ස්පිරියන්ස් වෙන්නෙ නැති ද?

viyanatayata neda brahma kiyanne egollo.nirguna brahma kiyana ekath vinyanema hadala dena ekak kiyala realize wela ne?ඔය හොදට පෙන්නේ.
අපි දන්න solid ම දේ මොකද්ද?
අපේ experience එක . අපිට ඇහෙන දකින දැනෙන experience එකේ හිඩැසක් අපිට පෙන්නේ නෑ . ආයේ මේක අත්දකින ගමන් මේක බොරුවක් කියලා නම් අහුවෙන්නේ ඒක හිතලා ගන්න , උච්චේදයට බර වෙන්නත් පුළුවන් .
එත් කතාව කියන්න වෙන්නේ තියෙන වචන ටිකෙන් ම නේ . අසත්‍ය නැත්නම් ශුන්‍යතාව , මුකුත් නෑ වගේ වචන සෙට් එකම තමා use කරන්න වෙන්නේ .
බුදුන් පහළ වෙන්න කලින් හින්දු දර්ශණය පහළ වෙන්නේත් platform එක හැදෙන්න . දැන් අපේ experience එක solid නෑ කියන එක ගැන අපි දන්නේ නෑ බණ ඇහැව්වට. ඉතින් experience එක solid කරලා , ඒක වෙනස් වෙනවා අරගෙන එහින්ද දුකයි කියලා කතාවක් ගොතනවා
හැබැයි හින්දු දර්ශණය ඒ කාලේ තිබ්බේ හිටපු අය හදාරලා තිබ්බේ ඒගොල්ලෝ දන්නවා experince එක මායාවක් වගේ . බ්‍රහම නැත්නම් experience එක හදලා දෙන කෙනා ඇත්ත . නිර්ගුණ බ්‍රහ්ම pure කියල . (experience එකත් බ්‍රහ්ම ගේම පිළිබිමුවක් ) මුකුත්ම experience නැති "තැන " නිර්ගුණ බ්‍රහ්ම එක්ක ඒකාත්මික වෙනවා කියල තමා ගන්නේ .
අපේ experience එක නම් සකස් වීමක් / මායාවක් වගේ හැබැයි ඒ හදලා දෙන process එක පරම සත්‍යක් කියලා හිතන් ඉන්න කෙනෙක් විදිහට . ඒ POV එකෙන් ගාථාව කියවලා බලන්න.
යේ ධම්මා හේතුප්පභවා - තේසං හේතුං තථාගතෝ ආහතේසං ච යෝ නිරෝධෝ - ඒවං වාදී මහා සමණෝv
පෙනීම , ඇසීම ,දැනීම මේ ටික අයින් කරාම භාවනා කිරීම තුලින්. එන experience වෙන්න ඕන . මොකද අත්දැකපු නැති දෙයකින් කතාවක් කියන්න අමාරු හින්ද .viyanatayata neda brahma kiyanne egollo.nirguna brahma kiyana ekath vinyanema hadala dena ekak kiyala realize wela ne?
ඔය හොදට පෙන්නේ.
අපි දන්න solid ම දේ මොකද්ද?
අපේ experience එක . අපිට ඇහෙන දකින දැනෙන experience එකේ හිඩැසක් අපිට පෙන්නේ නෑ . ආයේ මේක අත්දකින ගමන් මේක බොරුවක් කියලා නම් අහුවෙන්නේ ඒක හිතලා ගන්න , උච්චේදයට බර වෙන්නත් පුළුවන් .
එත් කතාව කියන්න වෙන්නේ තියෙන වචන ටිකෙන් ම නේ . අසත්‍ය නැත්නම් ශුන්‍යතාව , මුකුත් නෑ වගේ වචන සෙට් එකම තමා use කරන්න වෙන්නේ .
so how someone can be in right view without practicet
මන් කිව්වේ ශාස්වතය/ උච්ඡේද්‍ය ඇසුරු කරන සංකල්ප ලෝකෝත්තර POV එකෙන් වැරදියි කියලා.
සම්මුතිය ඇතුලේ නෙමෙයි.
mogarajata lokaya empty deyak widiyata balanna kiyanwa neda,ehema kiyana eke weredda mokaddaපේන කොල පාටට...අසත්යක් හරි ශුන්ය තාවයක් හරි..ම්කුත් නැ වගේ කතාවක් යූස් කරන්නෙ මොකටද?
------ Post added on Jun 4, 2026 at 10:17 AM

නැත්නම් කොළ පාටම මට පේනවා , ඔයාටත් පේනවා කියලා දරාගෙන ඉන්න හින්දාපේන කොල පාටට...අසත්යක් හරි ශුන්ය තාවයක් හරි..ම්කුත් නැ වගේ කතාවක් යූස් කරන්නෙ මොකටද?
නැත්නම් කොළ පාටම මට පේනවා , ඔයාටත් පේනවා කියලා දරාගෙන ඉන්න හින්දා
.
mogarajata lokaya empty deyak widiyata balanna kiyanwa neda,ehema kiyana eke weredda mokadda![]()
අනාත්ම නම් බුදුන් කාටද ? ඇයි බණ කිව්වේ වගේ ප්රශ්නයක්පාට මට පෙනව...ඔයාටත් පේනව කියන එක දාරගෙන ඉන්නව කියල...
පාට අසත්යක්, නැති නම් මුකුත් නැ වගේ කියල ගන්න පුලුවන් ද?
අනාත්ම නම් බුදුන් කාටද ? ඇයි බණ කිව්වේ වගේ ප්‍රශ්නයක්
අනාත්ම, කෙනෙක් නැති තැනක කියනවා ඔයා අනාත්මයි. නිවන් දකින්න කවුරු වත් ඉදලා නෑ නේ.
"ඔයා" දරාගෙන ඉන්නවා කියන එකම වැරදි.
එතැන අපිට සාපේක්ෂ සත්‍යයක් අරන් කතා කරන්න වෙන්නේ.
ඕකම වෙනවා පරියාය දෙකක් පටලවා ප්‍රශ්න හිතෙන කොටත් (ඇහැ පෙනීම පරියාය, පඨවි තෙජෝ පරියාය mix කරලා ) හිරවෙනවා.
1.ඔව් වෙන වෙනම ගන්නවා නම්. දෙකම දන්නවා නම් ඒත් හරි. කෑල ගසේ උපමාව තියෙන්නේ ඒ ගැනපරියාය දෙකම හරියට පරිහරනය කරනවනම්...මිශ්‍ර උනාම හිර වෙන්න් බැනෙ..
සාපෙක්ශ සත්යක් ගන්නම ඕනෙ ද? ඒ නිසාම නෙවේ දෙ ඔය පරියාය අවුල ඇති වෙන්නෙ?
අනාත්ම නම් බුදුන් කාටද ? ඇයි බණ කිව්වේ වගේ ප්‍රශ්නයක්
මේකට ඔබතුමාට හිතෙන උත්තරය මොකක්ද සාදාරන ප්‍රශ්නයක් විදිහට?
@Blair Solari
අර බල්ලගෙ වීඩියෝ එකෙ කියනව නෙ...සම්මුතිය තුල සත්යක් හොයන්න බැ කියල...ඒ මොකක්ද කියන්නෙ?
------ Post added on Jun 5, 2026 at 10:07 AM
තේරුනෙ නැ...සන්කල්පය වැරදිද?
සන්කල්පය හරි,, උච්චෙදය සාස්සතය වැරදි?
ලෝකොත්තර POV කිව්වෙ?
------ Post added on Jun 4, 2026 at 10:17 AM
Mona wachana haraba karath practice kare nattan balu athme or apaye tama
Marenna lan weddi balu nattak penunoth tamai wadeමන්නම් තව්තිසාවේ
![]()
Marenna lan weddi balu nattak penunoth tamai wade
කෑල ගසේ උපමාව තියෙන්නේ ඒ ගැන
හාමුදුරු නමක් වැඩ ඉන්න ලොකු හාමුදුරුවෝ ගාවට ගිහින් බණ අහනවා ලු. 4ක් ගාවට ගියාම කතා 4ක් ලු. Confuse වෙලා බුදු හාමුදුරුවෝ ගාවට ගියාම කිව්වාලු 4 ම හරි කියලා.සේක බල පුරුදු කරලා තියෙනවා කාලයක් තිස්සේ + ඉස්සරහටත් පුරුදු කරන් යනවා. බය නැහැ.
මොකක්ද උපමාව?
සම්මුතිය කියන්නෙම නිරපේක්ෂ සත්‍ය නොවන කියන අදහස නේද?
සම්මුතිකව ඩිෆයින් කර ගත්ත දෙයක් ඇතුලේ ඉදන්/ ලෝකේ තුල ඉදන්, පරමාර්ථ සත්‍යක්, ලෝකේ ඇතුලෙන්ම හොයන්න බැහැ කියලා අදහස් කරන්නේ, imho.
සන්කල්පය හැදෙන විව් එක අනුව තමයි. ලෝකෝත්තර සම්මා දිට්ටිය ඇරෙන්න අනිත් ඒවා පරම සත්‍යට සාපේක්ෂව වැරදියි, imho.
ලෝකෝත්තර POV කියන්නේ, නුවණින්/ ප්‍රඥාවෙන් දකිනවා.