ඇමරිකානු ඇල්කෙමි (American Alchemy) පෝඩ්කාස්ට් වැඩසටහනකට එක්වෙමින්, හිටපු සී.අයි.ඒ. (CIA) දුරස්ථ දර්ශන විශේෂඥයෙකු (Remote viewer) වන ලින් බුකැනන් ප්‍රකාශ කර ඇත්තේ, අතීතයේ ක්‍රියාත්මක වූ 'ස්ටාර්ග්වේට් ව්‍යාපෘතිය' (Stargate Project) මඟින් පෘථිවිය මත පිහිටි පිටසක්වල ජීවීන්ගේ කඳවුරු හතරක් හඳුනාගෙන තිබූ බවයි.
ඔහුගේ ප්‍රකාශයට අනුව මෙම කඳවුරු පිහිටා ඇත්තේ ඇලස්කාවේ හේස් කන්ද (Mount Hayes), ඕස්ට්‍රේලියාවේ සෙයිල් කන්ද (Mount Zeil), සිම්බාබ්වේහි න්‍යන්ගානි කන්ද (Mount Nyangani) සහ ස්පාඤ්ඤය හා ප්‍රංශය අතර පිහිටි පිරීනීස් (Pyrenees) කඳුකරයේය.
මෙම සෑම ස්ථානයක්ම තොරතුරු රැස්කිරීම, පිටසක්වල යානා පැමිණීම සහ ඒවා අලුත්වැඩියා කිරීම වැනි එකිනෙකට වෙනස් අරමුණු සඳහා භාවිත කර ඇති බව බුකැනන් පවසයි.
සියලුම ඔස්ට්‍රේලියානු පුරවැසියන් මෙම පිටසක්වල ජීවී කදවුරු සහ එහි ක්‍රියාත්මක දෑ පිලිබද පැහැදිලි අවබෝදයකින් යුතු බවත්,
ඔස්ට්‍රේලියානු පුරවැසි භාවය ලබාදීමට ප්‍රතම මෙම රහස් කිසිවෙකුටත් එලිවීමට ඉඩ නොදී රකින බවට පොරොන්දු කරවන බවටත් බුකැනන් පවසයි.
තමන්ට පෙර එම ව්‍යාපෘතියේ කටයුතු කළ පෑට් ප්‍රයිස් සහ ජෝ මැක්මොනගල් වැනි දුරස්ථ දර්ශන විශේෂඥයන්ද,
මෙම ඇතැම් ස්ථානවල මිනිසුන් සහ පිටසක්වල ජීවීන් එකට එක්ව කටයුතු කරන අයුරු දුටු බව වාර්තා කර තිබූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ඇමරිකාවේ වර්තමාන ජනපති ට්‍රම්ප් මහතාද ඔස්ට්‍රේලියානු පිටසක්වල ජීවීන් සමග දෙරටේ අනාගතය පිලිබද සම්මුඛ සාකාච්චා පැවැත්වූ බවටද තොරතුරු ඇත.
ඇමරිකාවත්
ඔස්ට්‍රේලියාවට
මෙතරම් බය මේ නිසාද යන්නත් සැකයක් පවතින බවත් සදහන් 

ඉස්සුවේ ෆේස්බුක් පිටුවකින්