💉 මේ කරුමෙන් මට ගැලවිල්ලක් ඇත්තෙම නැහැ මිතුරනේ.

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,062
    25,135
    113
    හීනි එකෙක්, කටුනායක බස් එකේ එහා පැත්තේ හිටියා... ඌ කාටද talk කරනවා අයිස් ගන්න. කඳාන ට ඇවිත් කෝල් කරන්න කියනවා. මු කියනවා මම බය නෑ, ඇතුලේ ගිහින් ආවේ කියලා. අපරාදේ ජිවිත.... ගලක් ගහලා අපි ඒ කලෙ සුපිරියට ගෙව්වේ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,209
    17,651
    113
    කරුමෙ තමා ඉතිං උඹේ. අපිට නම් ඕව ගහන්න තියා මතක් වෙන්නෙ ත් නෑ
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    611
    1,004
    93
    අද දවස ඇතුලත Half a Gram Smoke කරල දැන් Amobarbital Inject කරා. වැදිලා ඉන්නේ නැති වෙන්න. CEW පවා පේනවා.

    Half a gram of what? Normal weed? (i.e. real bud? local or kush?)

    Asking out of curiosity, Why weed and Amobarbital together? What difference does it make? Can't you just relax and chill with weed?
     
    Elza

    Junior member
  • Mar 24, 2026
    65
    62
    18
    Chemistry padamak kiyewwa wage. 😀
    Mamnam asa karana ekama de meka witarai..

    1000046347.jpg
     
    Last edited:
    • Like
    Reactions: AKI-SL

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,788
    2,416
    113
    ඊයේ Dope + Amobarbital Mix කරලා Inject කරලා Film එකක් බැලුවා. එහෙම්ම Pass Out වෙලා ඇද වියල උඩ. උදේ නැගිටිද්දී ඔලුවේ දාරයක් හිටලා ඉන්න බැහැ රිදුණා. බයට Dope Dilute කරලත් ගත්තෙ. 5% වගේ තියෙන්න ඇති.

    අද දවස ඇතුලත Half a Gram Smoke කරල දැන් Amobarbital Inject කරා. වැදිලා ඉන්නේ නැති වෙන්න. CEW පවා පේනවා. මේ අවුරුද්දෙම Clean හිටියෙ. දැන් ආයේ ඉතිං පරණ පාරෙමයි. පුනුරුත්තාපනයට යන්නත් බැහැ. තනියම Sick කඩා ගත්තත් ආයේ Use වෙනවා.

    ඔක්කොමත් හරි ගෙදරත් කවුරුත් නැහැ මම තනියම ඉන්නෙ. Amobarbital Reverse කරන්නත් බැහැ. Opiods නං Narcan ගහලා හරි Reverse කරන්න පුළුවන්.

    රට ගියත් ගැලවිල්ලක් නැහැ. මාස තුනක් යද්දී Apo-Oxycodone/ Dilaudid පාවිච්චියට යනවා. ඒවගෙ බයින්ඩින් ෆිලර් එක්ක Inject කරාම Heart එක ඉවරයි. Methadone Sick එක ඔක්කොටොම වඩා අමාරුයි.

    මාව ගෙදරින් ගණන් ගන්නෙ නැහැ. ෆැමිලි ඉවෙන්ට් එහෙම ෆොටෝ වලින් දකින්නෙ. මම දෙන සල්ලි ගන්නෙ නැහැ Parents ල. අක්කගෙ පොඩි එකාට මම මුකුත් ගෙනියන්නෙ නැහැ. මං ගිහිං දෙන කිසි දෙයක් දෙන්නෙ නැහැ ඒ ළමයට. Illegal සල්ලි වලින් ගෙනාපුවා නෙවේ. ඒත් සාදාරණව හොයන සල්ලි වත් ගන්නෙ නැහැ. එහෙම වෙනස් කම් කරද්දී තේරුමක් නැහැනෙ කියලා දුකට ආයෙ Use කරන එක වෙන්නෙ.

    ඔයාලගෙ ළමයි එහෙම Drugs යුස් කරනවද කියල බලන්න. සැලකිල්ලෙන් ඉන්න. ටැබ්ලට් එකක් වත් ගහන්න දෙන්න එපා. කෙලවෙලා කියල දැන ගද්දි පරක්කු වැඩියි. දැන් පොඩි කෙල්ලො කොල්ලො ගොඩක් Methamphetamine ගහනවා. උසාවියට ගියොත් අයිස් ගහන 85%ක්ම පොඩි එවුන්. උන්ට නිකං ඒක වීරකමක් වගේද මංදා.

    විහිං දාගත්ත කරුම මේවා. මං කාටවත් දොස් කියන්නෙ නැහැ. කවුරුත් මට බලෙන් පෙවුවේ නැහැනෙ.
    breaking bad amc GIF

    Jesse Pinkman Face GIF by Jacob Graff
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,192
    910

    Ambo machan.... Advice deela wedak ne ban umbama eliyta waren
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,635
    6,327
    113
    Narcissistic Sociopath Manipulator
    නවත්ත ගන්න පුළුවන් පවත්ව ගන්නයි බැරි. හකු බහින්නෙ නැ. Mirtazapine බිවුවම කන්න පුළුවන්. Eye Drops තියෙනවා. Food Supplements ගන්නවා.

    Sober එකෙක්ට වඩා පෙනුමට ඉන්නව මං.

    අද 4ට නැගිටලා ඇද්ද දැං 9ට ඇද්ද. IV කරේ නැ.
     
    • Like
    Reactions: corp

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,872
    3,482
    113
    මෝඩයො හිතන් ඉන්නව පොරක් වෙන්නනම් ඩ්‍රග්ස් ගහන්න ඕනෙ, ඒව ගැන ෆෝරම් වල කියන්න ඕනෙ කියල
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,832
    9,985
    113
    නවත්ත ගන්න පුළුවන් පවත්ව ගන්නයි බැරි. හකු බහින්නෙ නැ. Mirtazapine බිවුවම කන්න පුළුවන්. Eye Drops තියෙනවා. Food Supplements ගන්නවා.

    Sober එකෙක්ට වඩා පෙනුමට ඉන්නව මං.

    අද 4ට නැගිටලා ඇද්ද දැං 9ට ඇද්ද. IV කරේ නැ.
    හුකන්නේ නැතුව ego එක බිමින් තියලා මන් කියන දේ අහපන්. උඹේ unconscious එකට rejection pattern එකක් කෝඩ් කරන්න ඕන. I know how to access the sympathetic nerves system. Your fucking system has to invert the reaction to substance.
     
    • Like
    Reactions: dikmon and corp

    Sinha Le

    Junior member
  • Jun 4, 2026
    56
    25
    18
    මෝඩයො හිතන් ඉන්නව පොරක් වෙන්නනම් ඩ්‍රග්ස් ගහන්න ඕනෙ, ඒව ගැන ෆෝරම් වල කියන්න ඕනෙ කියල
    ඒක තමා පංසලේ තට්ටයො පොරක් වෙන්න කුඩු ගහලා සාමනේරට පුකේ අරින්නෙ.

    giggle.gif
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,635
    6,327
    113
    Narcissistic Sociopath Manipulator
    හුකන්නේ නැතුව ego එක බිමින් තියලා මන් කියන දේ අහපන්. උඹේ unconscious එකට rejection pattern එකක් කෝඩ් කරන්න ඕන. I know how to access the sympathetic nerves system. Your fucking system has to invert the reaction to substance.
    තැන්ක්ස් බ්‍රෝ. මම ඊයේ අවුලෙන් ඉද්දි දැම්මේ. Drugs නිසා නෙවේ ගෙදර අය හලල නිසා Upset ගියා. Post එකත් ඩිලීට් කරා. මං හැන්ඩ්ල් කරගන්නම්. Anyways Thanks. :)
     
    • Haha
    Reactions: Bitter Truth

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,832
    9,985
    113
    තැන්ක්ස් බ්‍රෝ. මම ඊයේ අවුලෙන් ඉද්දි දැම්මේ. Drugs නිසා නෙවේ ගෙදර අය හලල නිසා Upset ගියා. Post එකත් ඩිලීට් කරා. මං හැන්ඩ්ල් කරගන්නම්. Anyways Thanks. :)
    Cm Punk Whatever GIF by WWE