Citizen Tsuyosa Hodaida.

Bam

Well-known member
  • Apr 6, 2025
    4,399
    9
    3,048
    113
    Citizen Tsuyosa සහ seiko 5 කියන ඔරලෝසු දෙක ගැන ඔයාලා දන්නවද ? ගන්න හොද මොකක්ද ?
     
    Last edited:

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,132
    840
    113
    ----- Hill City ----
    buy something from citizen "eco drive" series with saphhire glass.. good for daily use..low key...not very expensive..solar energy harvesting-no batteries (supercaps)..no periodic maitnainces requiremnts
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    812
    1,649
    93
    Seiko 5 kiyanne analogue automatic ekak
    F91W kiyanne Casio digital ekak

    Oya ahanne three wheeler ekak gannada Benz ekak gannada kiyala.

    Salli thiyenawanam Seiko naththam F91w.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,613
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබේ යාලුවට කියන්න මේකේ එකවුන්ට් එකක් හදලා ඇවිත් ඔය ප්‍රශ්නේ අහන්න කියලා.
    නිවැරදි උත්තරයක් ගන්න පුළුවන් වෙයි කියලා
    මේකේ ඉන්න උන්ගේ යාළුවන්ට එන ප්‍රශ්න...........
     
    • Haha
    Reactions: hi.dushan

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,399
    9
    3,048
    113
    buy something from citizen "eco drive" series with saphhire glass.. good for daily use..low key...not very expensive..solar energy harvesting-no batteries (supercaps)..no periodic maitnainces requiremnts
    එහෙම සජෙෂන් කරන්න මම ඒවා පාවිච්චි කරලා නෑනේ බං.

    එයා මේ දෙක සිලෙක්ට් කරන්න ඇත්තෙ මොකක් හරි හේතුවක් නිසා නේ .

    මේ දෙකන් එකක් ගැන විස්තර දන්නෙ නැද්ද ?
    Seiko 5 kiyanne analogue automatic ekak
    F91W kiyanne Casio digital ekak

    Oya ahanne three wheeler ekak gannada Benz ekak gannada kiyala.

    Salli thiyenawanam Seiko naththam F91w.
    ඔයා ප්‍රශ්න කියවලා නෑ . ත්‍රීවීලර් එක මගෙ චයිල්ඩ් හුඩ් තින් එකක්. 🥴
    උබේ යාලුවට කියන්න මේකේ එකවුන්ට් එකක් හදලා ඇවිත් ඔය ප්‍රශ්නේ අහන්න කියලා.
    නිවැරදි උත්තරයක් ගන්න පුළුවන් වෙයි කියලා
    මේකේ ඉන්න උන්ගේ යාළුවන්ට එන ප්‍රශ්න...........
    ඔයා කියන දේවල් කරන්න බෑ සර්.
    මෙයා යාලුවෙක් නෙවෙයි පොඩි කොල්ලෙක් . අපි එක්ක සාමාන්‍යයෙන් කතා බහ කරලා ඉන්න .

    උබට ඕක තේරුම් කරන්න නම් උගේ පුකේ පොටෝ එකක් ගහලා මට මේකට දාන්න වෙයි. ;-)
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    812
    1,649
    93
    එහෙම සජෙෂන් කරන්න මම ඒවා පාවිච්චි කරලා නෑනේ බං.

    එයා මේ දෙක සිලෙක්ට් කරන්න ඇත්තෙ මොකක් හරි හේතුවක් නිසා නේ .

    මේ දෙකන් එකක් ගැන විස්තර දන්නෙ නැද්ද ?

    ඔයා ප්‍රශ්න කියවලා නෑ . ත්‍රීවීලර් එක මගෙ චයිල්ඩ් හුඩ් තින් එකක්. 🥴

    ඔයා කියන දේවල් කරන්න බෑ සර්.
    මෙයා යාලුවෙක් නෙවෙයි පොඩි කොල්ලෙක් . අපි එක්ක සාමාන්‍යයෙන් කතා බහ කරලා ඉන්න .

    උබට ඕක තේරුම් කරන්න නම් උගේ පුකේ පොටෝ එකක් ගහලා මට මේකට දාන්න වෙයි. ;-)

    Uttare saralai.
    Salli thiyenawanam Seiko 5. Naththam ona pumkak.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,399
    9
    3,048
    113
    Pako
    Citizen ekak ahala mona labbatada casio ekaka photo ekak damme ?
    ඔව් මිතුරු මම ත්‍රෙඩ් එක කාලා.

    උඩ කොමෙන්ට් කරලා තියෙන්නෙත් කට්ටිය මේක හරියට බලන්නෙ නැතුව මම ත්‍රෙඩ් එක එඩිට් කරන්නම්. thank for advice bn.
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    7,775
    13,338
    113
    ඔව් මිතුරු මම ත්‍රෙඩ් එක කාලා.

    උඩ කොමෙන්ට් කරලා තියෙන්නෙත් කට්ටිය මේක හරියට බලන්නෙ නැතුව මම ත්‍රෙඩ් එක එඩිට් කරන්නම්. thank for advice bn.
    Elakiri standards maintain karanna mithura. Ethakota jeevithe godak issarahata yanna puluwan oyata.
     
    • Like
    Reactions: Bam

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,613
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔයා කියන දේවල් කරන්න බෑ සර්.
    මෙයා යාලුවෙක් නෙවෙයි පොඩි කොල්ලෙක් . අපි එක්ක සාමාන්‍යයෙන් කතා බහ කරලා ඉන්න .

    උබට ඕක තේරුම් කරන්න නම් උගේ පුකේ පොටෝ එකක් ගහලා මට මේකට දාන්න වෙයි. ;-)
    "කතා බහ කරලා ඉන්න" හරි හරි
    අප්පෝ ඔකේ ෆොටෝ එපා. උබ කැමති එකක් අරන් දීපං ඉතින් පාවිච්චි යේ හැටියට

    මම මට සල්ලි දීල ගත්තා නම් ඔය දෙකෙන් 5 තමා ගන්නේ.
     
    • Like
    Reactions: Bam

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,132
    840
    113
    ----- Hill City ----
    එහෙම සජෙෂන් කරන්න මම ඒවා පාවිච්චි කරලා නෑනේ බං.

    එයා මේ දෙක සිලෙක්ට් කරන්න ඇත්තෙ මොකක් හරි හේතුවක් නිසා නේ .

    මේ දෙකන් එකක් ගැන විස්තර දන්නෙ නැද්ද ?

    ඔයා ප්‍රශ්න කියවලා නෑ . ත්‍රීවීලර් එක මගෙ චයිල්ඩ් හුඩ් තින් එකක්. 🥴

    ඔයා කියන දේවල් කරන්න බෑ සර්.
    මෙයා යාලුවෙක් නෙවෙයි පොඩි කොල්ලෙක් . අපි එක්ක සාමාන්‍යයෙන් කතා බහ කරලා ඉන්න .

    උබට ඕක තේරුම් කරන්න නම් උගේ පුකේ පොටෝ එකක් ගහලා මට මේකට දාන්න වෙයි. ;-)
    only read the title of the thread.. :lol: .. usually seiko expensive than citizen
     
    • Haha
    Reactions: Bam