ලංකාවේ හොඳම Web Hosting Service එක මොකක්ද?

Podda97

Junior member
  • Mar 20, 2026
    52
    44
    18
    යාලුවනේ,

    මම අලුතින් Web Project එකක් පටන් ගන්න ඉන්නේ. ඒකට ලංකාවේ Hosting Provider කෙනෙක්ගෙන් හොස්ටින් පැකේජ් එකක් ගන්න බැලුවේ. ලංකාවේ අයගෙන් ගත්තොත් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ලේසියෙන් කතා කරලා විසඳගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

    ලංකාවේ දැනට තියෙන හොස්ටින් සර්විස් වලින් ඔයාලා පාවිච්චි කරලා තියෙන හොඳම සහ විශ්වාසවන්තම තැන මොකක්ද?

    විශේෂයෙන්ම මේ කරුණු ගැන සලකලා බලනවා:

    • Server Speed & Uptime (සයිට් එක ඩවුන් වෙන්නේ නැතිව තියෙන්න ඕනේ)
    • Customer Support (ප්‍රශ්නයක් වුණාම ඉක්මනට රෙස්පොන්ස් කරනවද?)
    • Price (ගෙවන ගාණට වටිනවද?)
     

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,283
    955
    113
    Colombo
    SoftwareEngineer.lk
    I offer hosting
    Shared WordPress Hosting
    99.99% uptime
    Unlimited Bandwidth, 20GB SSD.
    Premium email ([email protected])
    Connect your domain (Or get a free subdomain from me, always free)
    +100% Free technical support (Via email/elakiri). It includes WordPress setup, Bug Fixations, and emergency actions
    Rs. 150 per month


    And VPS Hosting (Best)
    Previous stuff + Dedicated 2GB RAM, 50GB SSD, 1 Core
    SSH Access. Free Cloudpanel, Docker setup
    Run anything. (except illegal stuff)
    +100% Free technical support (Via email/elakiri). It includes VPS Management. (If you know nothing about VPS, SSH, I'll manually set up your website/app on it for free. It is included)
    Rs. 800 per month