බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

topkollek

Well-known member
  • May 22, 2014
    43,268
    1
    57,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර (අවුරුදු 2000කට වගේ ) වයිරල් වෙච්ච හාමුදුරු කෙනෙක් කිව්වලු බුදු හාමුදුරුවො ගහ දිහා බලාගෙන භාවනා කරා නම් අපිත් ඒ ගහ දිහා බලාගෙන භාවනා කරන්න ඕන කියල. origin story
     
    • Haha
    Reactions: clumsyhulk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,019
    113
    ජාතක කතාවල .. කොහොමත් පස්සේ කාලේ ලියපු දේවල් වල ඕව තියෙන්නේ .

    අටුවා වල තියෙන හැම එකම පස්සේ කාලේ ලියපුවා කියලා කියන්න බෑ.
    බෝධියට වදින ගාථා , වතුර කල වක්කරන ඒවා කොහෙද බන් කරන්න කියලා තියෙන්නේ ?
    ------ Post added on Jun 5, 2026 at 4:56 PM
    බෝධි පූජා ගාථා වල බුද්ධ දේශනා තියෙනවා කියලා හිතාගෙන හිටියේ ඇයි. ඒව බුද්ධ දේශනා නෙවෙයි කියලා අපි කොහොමත් දන්නවා නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    බෝධි පූජා ගාථා වල බුද්ධ දේශනා තියෙනවා කියලා හිතාගෙන හිටියේ ඇයි. ඒව බුද්ධ දේශනා නෙවෙයි කියලා අපි කොහොමත් දන්නවා නෙ
    එහෙනම් ඇයි ඉතින් ඒවා කරන්නේ ?
    කොහොමත් ගස් ගල් වන්දනාමාන කරන්න කියලා නෑ නේ .
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    667
    707
    93
    ආනන්ද බෝධිය ගැන කොහෙද තියෙන්නේ ?
    නියම කතෝලිකයා 👍

    ඔය පසුකාලෙ ලියපු කතා නේ බන් .
    රෙවුනාට පස්සෙ 👆

    උබ පිලිගන්නෙ කොයි අවුරුද්දට කලින් ලියපු කතාද එතකොට ?🤷 🤣

    ජාතක කතාවල .. කොහොමත් පස්සේ කාලේ ලියපු දේවල් වල ඕව තියෙන්නේ .
    @හෙළයෙක් උබලා අටුවා කියන්නෙ ජාතක කතා කියන ඒවාටමද බන්?

    බෝධියට වදින ගාථා , වතුර කල වක්කරන ඒවා කොහෙද බන් කරන්න කියලා තියෙන්නේ ?
    රෙවුනාට පස්සෙ වටේ යනවා 🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,019
    113
    එහෙනම් ඇයි ඉතින් ඒවා කරන්නේ ?
    බුදු වෙන්න උපකාර කරාට ලැබෙන සත්කාර තමා. බුදු හාමුදුරුවෝ වෙනුවෙන් ලැබෙන පූජාවක් වීදියට තමා කරන්නේ.
    කොහොමත් ගස් ගල් වන්දනාමාන කරන්න කියලා නෑ නේ .
    ඇයි ඉතින් ඒව කරාම මොකද වෙන අවුල.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    667
    707
    93
    @dilann ඇත්තද බං ඔය තට්ට ඩයල් එකට සිංහලු කියන්නෙ "කතෝලිකයො බන අහන හාමුදුරුවෝ" කියලා ? 🤣
     
    • Haha
    Reactions: Bitter Truth

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    @dilann ඇත්තද බං ඔය තට්ට ඩයල් එකට සිංහලු කියන්නෙ "කතෝලිකයො බන අහන හාමුදුරුවෝ" කියලා ? 🤣
    මොකා බණ ඇහුවත් පොර ඇත්ත තත්වේ නේ කියන්නේ ඉතින් . උබලට ඕනේ අතිශෝක්ති කතන්දර තියන ෆැන්ටසි ආගම ට වැඳ වැඳ ඉන්නද ?

    නෑ. ආනන්ද බෝධිය ගැන තැන් ගොඩක සදහන් වෙනවා ජාතක කතාවක විතරක් නෙවෙයි.
    තැන් ගොඩක කියන්නේ ඔය කත්වෙන් ගත්ත එක නේ . පස්සේ උබ අර දාල තියන පොතත් ජාතක කතා source එක විදියට අරගෙන ඇති
    ------ Post added on Jun 5, 2026 at 6:29 PM
     
    • Like
    Reactions: Spiderman.Ayya

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,292
    20,867
    113
    @dilann කියන දේ අහපල්ලා. ඌ කියන්නේ කපුටා සුදුයි කියලා නම් එක එහෙම තමයි. පොර කවුරුහරි කියන දෙයක් එහෙමයි කියලා විශ්වාස කරාම එක ඒ වෙලාවේ ඉදලා එහෙම තමයි. පොර මේකේ thread එකක් දැම්මා කියන්නේ අපි ඔක්කොම ඒක අදහගෙන පොරගෙ අනුගාමිකයෝ වෙන්න ඕන කියන එක. පරම සත්‍ය නම් @dilann විතරයි. There is no god, but @dilann
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    @හෙළයෙක් උබලා අටුවා කියන්නෙ ජාතක කතා කියන ඒවාටමද බන්?
    ජාතක කතා ලියලා තියෙන්නේ ඕව වල තියන ඒවාට යකෝ පසුකාලෙක . :baffled:

    @dilann කියන දේ අහපල්ලා. ඌ කියන්නේ කපුටා සුදුයි කියලා නම් එක එහෙම තමයි. පොර කවුරුහරි කියන දෙයක් එහෙමයි කියලා විශ්වාස කරාම එක ඒ වෙලාවේ ඉදලා එහෙම තමයි. පොර මේකේ thread එකක් දැම්මා කියන්නේ අපි ඔක්කොම ඒක අදහගෙන පොරගෙ අනුගාමිකයෝ වෙන්න ඕන කියන එක. පරම සත්‍ය නම් @dilann විතරයි. There is no god, but @dilann
    දණගහපිය !!
    ------ Post added on Jun 5, 2026 at 6:32 PM
     
    • Haha
    Reactions: B.Chat

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    667
    707
    93
    ජාතක කතා ලියලා තියෙන්නේ ඕව වල තියන ඒවාට යකෝ පසුකාලෙක . :baffled:
    අහපු දේට උත්තර දීපන් 🤣
    මොන අවුරුද්දෙන් පස්සෙ ලියපු ඒවාද පිළිගන්න ඕනෙ කියලා තියෙන්නෙ? 🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    අහපු දේට උත්තර දීපන් 🤣
    මොන අවුරුද්දෙන් පස්සෙ ලියපු ඒවාද පිළිගන්න ඕනෙ කියලා තියෙන්නෙ? 🤣
    සුත්‍ර පිටකය කියන්නේ එකක් අට්ටකථා කියන්නේ වෙන එකක් යකෝ . අට්ටකථා ලියලා තියන්නේ පස්සේ කාලෙක කරුණු පැහැදිලි කරන්න . ජාතක කතා ලියල තියෙන්නේ අට්ටකථා වලින් ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,019
    113
    මොකා බණ ඇහුවත් පොර ඇත්ත තත්වේ නේ කියන්නේ ඉතින් . උබලට ඕනේ අතිශෝක්ති කතන්දර තියන ෆැන්ටසි ආගම ට වැඳ වැඳ ඉන්නද ?

    තැන් ගොඩක කියන්නේ ඔය කත්වෙන් ගත්ත එක නේ . පස්සේ උබ අර දාල තියන පොතත් ජාතක කතා source එක විදියට අරගෙන ඇති
    ------ Post added on Jun 5, 2026 at 6:29 PM
    නෑ එහෙම නෑ. සමහර ඒව කුරුණෑගල යුගයේ සමහර ඒව ඊට කලිං යුගයේ. ජාතක කතා කුරුණෑගල යුගයේ.

    අට්ට කතා කියන්නේ ජතක කතාවල මුලාශ්‍රම නෙවෙයි. ඒව ත්‍රිපිටකයෙන් පරිබාහිරව තියෙන දේවල්. සමහර ඒව බුද්ධ දේශනාත් තියෙනවා. බුදු හාමුදුරුවෝ සූත්‍ර දේශනා නොකරන වේලාවට දෙශ්නා කරපු දේවල් උනත් තියෙන්න පුළුවන් නෙ.

    අනික ජාතක කතාවල සමහර කොටස් තරිපිටකයේ කොටස් විදියට තියෙනවා. ඒව expand කරලා එකතු කරලා කතා විදියට ගෙනාව තැනුත් තියෙනවා.

    ඔහොම bold claim එකකින් ජාතක කතා ඔක්කොම පසු කාලීන කතා කියලා අයින් කරන්න බෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    අට්ට කතා කියන්නේ ජතක කතාවල මුලාශ්‍රම නෙවෙයි. ඒව ත්‍රිපිටකයෙන් පරිබාහිරව තියෙන දේවල්
    ජාතක කතා තියෙන්නේ දැන් තියන ත්‍රිපිටකයේ ම තමයි නේ බන් .

    අනික ජාතක කතාවල සමහර කොටස් තරිපිටකයේ කොටස් විදියට තියෙනවා. ඒව expand කරලා එකතු කරලා කතා විදියට ගෙනාව තැනුත් තියෙනවා.
    කොටස් නෙවෙයි දැන් ජාතක කතා තියෙන්නත් ත්‍රිපිටකයේ ම තමයි .
    ------ Post added on Jun 5, 2026 at 6:52 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,083
    113
    35
    Spain
    ලෝකේ මොන ආගම වුනත් අනෙත් ආගම් ඇදහිලි කවලම් වෙලා තියෙන්නෙ. එක ජාතීන් අනුවත් වෙනස්. එක තමා සංස්කෘතිය කියන්නේ. ඉතින් ගහට වඳින පුදන එකත් ඒ වගේ ආපු එකක්. කොහොමත් බුදුන් වහන්සේගේ පිළිම ඇඹීමක් තිබුනේ නැහැ. නමුත් බුදුන් ශාරීරිකධාතු සහ පාරිභෝගිකධාතු කියන ධාතුන් දෙවර්ගය ගැන කියල තියෙනවා, ආනන්ද බෝධිය, පාත්‍රය, සහ කේශධාතු, පසුව පරිනිර්වාණයෙන් පසුව ලැබුණු ධාතු කියල තියෙනවා.ඒවා තියෙන්නේ බුදුසසුන ගැන මතකය රඳවාගන්න. සමහරු බුදුන් වඳිනවා පිහිට ඉල්ලනවා. ඒවා ඉතින් එක එකාගේ සිතැඟි අනුව වෙන දෙයක්. කැමති නම් වඳින එක නොවඳින එක ත් ඔවුන්ගේ ආසාව. ඉතින් එක අහිංසක දෙයක් නේ. කාටවත් කරදරයක් නැහැ. නමුත් ගහට වැඳලා හෝ බුදුන්ගේ ශාරීරික ධාතු වලට වැඳලා හෝ නිවන් දකින්න බැහැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    බෝධියට වදින්න එපා කියපු තැනක් තියනවද?
    බහූ වෙ සරණං යන්ති පබ්බතානි වනානි ච
    ආරාමරුක්ඛචෙත්‍යානි මනුස්සා භයතජ්ජිතා.

    බියෙන් තැති ගත් උන් තමයි පර්වත , ගස් , ආරම වලට වදින්නේ කියලා තමයි තියෙන්නේ
     
    • Like
    Reactions: TakaTakas

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    බහූ වෙ සරණං යන්ති පබ්බතානි වනානි ච
    ආරාමරුක්ඛචෙත්‍යානි මනුස්සා භයතජ්ජිතා.

    බියෙන් තැති ගත් උන් තමයි පර්වත , ගස් , ආරම වලට වදින්නේ කියලා තමයි තියෙන්නේ
    බියෙන් තැති නොගත් සන්සුන් මනසින් යුක්තව, ශාස්තෘන් වහන්සේගේ පාරිබෝගික ධාතූන් කියල හිතාගෙන වැන්දොත් පව් සිද්ද වෙයිද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    බියෙන් තැති නොගත් සන්සුන් මනසින් යුක්තව, ශාස්තෘන් වහන්සේගේ පාරිබෝගික ධාතූන් කියල හිතාගෙන වැන්දොත් පව් සිද්ද වෙයිද?
    මොකද්ද බන් ඒ හිතාගෙන වදිනවා කියන බොරුව ??

    උබට පුලුවන් නේ කෙහෙල් ගහක් ගෑනි කියලා හිතාගෙන පවුල් කන්න ඔය වගේ . :rofl:
    එතකොට උබ කියයි ඒක හෙනම මෝඩ දෙයක් කියලා . ඒ වගේ තමයි අනිත් දේවල් බොරුවට දැන දැන වෙන දෙයක් කියලා හිතාගෙන කරන් දේවලුත් .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,019
    113
    ජාතක කතා තියෙන්නේ දැන් තියන ත්‍රිපිටකයේ ම තමයි නේ බන් .

    මේ ත්‍රිපිටකයේ තියෙන විදිය
    https://tipitaka.lk/kn-jat

    මේ අටුවා වල තියෙන විදිය
    https://tipitaka.lk/atta-kn-jat

    අටුවා වල තියෙන ඒව තමා popular version. ත්‍රිපිටකයේ ගොඩක් තියෙන්නේ නිකම්ම පාලි සූත්‍ර ගාථා වගේ කොටස්.

    මේක මකාදේව ජාතකයට අදාල ගාථා කොටස ත්‍රිපිටකයේ තියෙන.

    යඤ‍්ච අඤ‍්ඤෙනුරක‍්ඛන‍්ති යො ච අඤ‍්ඤෙ න රක‍්ඛති,
    ස චෙ රාජ සුඛං සෙති කාමෙසු අනපෙඛවාති.

    මේක මකාදේව ජාතක කතාව අටුවා වල තියෙන හැටි.

    https://tipitaka.lk/atta-kn-jat-1-1-9

    ඒ නිසා හැම එකම පස්සේ ආව කියලා අහක දාන්න බෑ.