හැම දේම ආගමික නෑ, සමහර දේවල් සංස්කෘතියේ දේවල්.. ඒවා බුද්ද දේශනා වල තිබ්බේ නෑ කියල බෞද්දයෝ නොකර ඉන්නේ නෑ..
බුදුන්වහන්සේගේ ධාතූන් නිදන් කරල තියනව කියල හිතාගෙන වැලිගොඩකින් චෛත්‍යක් හදල වැදපු කෙනෙක් සුගතියේ ඉපදුනා කියල අහල නැද්ද? ඒක එහෙම නම් අනිමිස ලෝචනය ලබපු බෝ කුලයේ ශාඛාවකට වැද්ද කියල නිරයේ යයිද?මොකද්ද බන් ඒ හිතාගෙන වදිනවා කියන බොරුව ??
උබට පුලුවන් නේ කෙහෙල් ගහක් ගෑනි කියලා හිතාගෙන පවුල් කන්න ඔය වගේ .
එතකොට උබ කියයි ඒක හෙනම මෝඩ දෙයක් කියලා . ඒ වගේ තමයි අනිත් දේවල් බොරුවට දැන දැන වෙන දෙයක් කියලා හිතාගෙන කරන් දේවලුත් .
බුදුන්වහන්සේගේ ධාතූන් නිදන් කරල තියනව කියල හිතාගෙන වැලිගොඩකින් චෛත්‍යක් හදල වැදපු කෙනෙක් සුගතියේ ඉපදුනා කියල අහල නැද්ද? ඒක එහෙම නම් අනිමිස ලෝචනය ලබපු බෝ කුලයේ ශාඛාවකට වැද්ද කියල නිරයේ යයිද?
වැරද්දක් නෙවෙයි මම කිව්වේ බොරු වැඩක් . . දැන දැන හිත රවට්ට ගැනීමක් .බුදුන්වහන්සේගේ ධාතූන් නිදන් කරල තියනව කියල හිතාගෙන වැලිගොඩකින් චෛත්‍යක් හදල වැදපු කෙනෙක් සුගතියේ ඉපදුනා කියල අහල නැද්ද? ඒක එහෙම නම් අනිමිස ලෝචනය ලබපු බෝ කුලයේ ශාඛාවකට වැද්ද කියල නිරයේ යයිද?
යහපත් චේතනාවෙන් මදුරුවෝ සමුහ වශෙයන් මැරුවොත් පව් නැද්ද ?චේතනාව තමයි වැදගත්.
කර්මය, පුනර්භවය පිලිගන්නැති කෙනෙක් එක්ක ඕවා ගැන වාද කරලා වැඩක් නැහැ.
වැරද්දක් නෙවෙයි මම කිව්වේ බොරු වැඩක් . . දැන දැන හිත රවට්ට ගැනීමක් .
ඉතින් ඔහොම හිතාගෙන වදින්න පුලුවන් නම් හැම එකාටම පුලුවන් බොරුවට දළදා මාලිගාවට යනවා වෙනුවට ගෙදරදීම ධාතු හදාගෙන වදින්න . ගලක් අරන් බුදුන් කියලා වදිනවා , ධාතු කියලා වදිනවා ...
දැන් ඔය උඩ දාපු කතව සුත්‍ර පිටකයේ තියන දෙයක් ද ??
යහපත් චේතනාවෙන් මදුරුවෝ සමුහ වශෙයන් මැරුවොත් පව් නැද්ද ?
කරන හැටි පැහදිලි කරන්න
යහපත් චේතනාවෙන් මදුරුවෝ සමුහ වශෙයන් මැරුවොත් පව් නැද්ද ?
ඩෙංගු හැදිලා ළමයි ලෙඩ වෙන එකෙන් බේරගන්න හිතල මදුරුවෝ ජීවත්වෙන ඔක්කොම තැන් වලට බෙහෙත් ගහල විනාස කරනවා . මදුරුවෝ සම්පුර්ණයෙන් නැති කරනවා .කරන හැටි පැහදිලි කරන්න
චේතනාව තමයි වැදගත්. හිතෙන් මවාගෙන වැන්දත් කිසිම ගැටලුවක් නෑ. අනික වදිනවා කියන්නෙ මොකක්ද කියල අවබෝධ කරගන්න ඕන.වැරද්දක් නෙවෙයි මම කිව්වේ බොරු වැඩක් . . දැන දැන හිත රවට්ට ගැනීමක් .
ඉතින් ඔහොම හිතාගෙන වදින්න පුලුවන් නම් හැම එකාටම පුලුවන් බොරුවට දළදා මාලිගාවට යනවා වෙනුවට ගෙදරදීම ධාතු හදාගෙන වදින්න . ගලක් අරන් බුදුන් කියලා වදිනවා , ධාතු කියලා වදිනවා ...
දැන් ඔය උඩ දාපු කතව සුත්‍ර පිටකයේ තියන දෙයක් ද ??
යහපත් චේතනාවෙන් මදුරුවෝ සමුහ වශෙයන් මැරුවොත් පව් නැද්ද ?
මොකද යකෝ බැරි ?යහපත් චේතනාවකින් කොහොමද මඳුරුවෝ මරන්නේ?

ඉතින් උබට බැරිද හිතින් මවාගන්න කවුරු හරි පුද්ගාල්යෙක් බුදුහාමුරුවෝ කියලා ඔය වගේ ??චේතනාව තමයි වැදගත්. හිතෙන් මවාගෙන වැන්දත් කිසිම ගැටලුවක් නෑ. අනික වදිනවා කියන්නෙ මොකක්ද කියල අවබෝධ කරගන්න ඕන.
යහපත් හෝ අයහපත් චේතනාවකින් ප්‍රාණඝාතය අකුසලයට හේතුවක්මයි
ඉතින් ඔහොම හිතාගෙන වදින්න පුලුවන් නම් හැම එකාටම පුලුවන් බොරුවට දළදා මාලිගාවට යනවා වෙනුවට ගෙදරදීම ධාතු හදාගෙන වදින්න . ගලක් අරන් බුදුන් කියලා වදිනවා , ධාතු කියලා වදිනවා ...
චේතනාව නේ යකෝ වැදගත් දැන් උබ කියපු විදියට .පුනර්භවය දකින, ඉවරයක් නැති සසර දුක දකින කෙනෙක්, ඒකෙන් මිදෙන මාර්ගය දේශනා කරපු ශ්‍රාස්තෘන්වහන්සේට වඳින අවස්ථාවයි, අම්මගේ කීමට වඳින පොඩි ළමයෙකුයි, ධර්මය අවබෝධ කරගත්ත මාර්ගඵල ලාබියෙක්, ඒ අවබෝධ කරගත්ත ධර්මය දේශනා කරපු ශ්‍රාස්තෘන්වහන්සේට වඳින අවස්ථාවයි තුනම එක වගේ නැහැනේ. ඒ වගේ තමයි චේතනාවත්.
බුදු හාමුදුරුවො කියල කෙසෙල් සහිත මනුස්සයෙක්ට වදිනවනම් ඒකා බුදුහාමුදුරුවො කවුද කියන මූලික අවබෝධයවත් නැති කෙනෙක්.මොකද යකෝ බැරි ?
මදුරුවෝ එක්ක තරහට නෙවයි මරන්නේ .
ඉතින් උබට බැරිද හිතින් මවාගන්න කවුරු හරි පුද්ගාල්යෙක් බුදුහාමුරුවෝ කියලා ඔය වගේ ??
චේතනාව නේ වැදගත් ..
උබට බැරිද උබ රහත් වෙලා , බුදු වෙලා කියලා හිතෙන මවාගන්න චේතනාව වැදගත් නිසා ??
------ Post added on Jun 5, 2026 at 7:42 PM
චේතනාව නේ යකෝ වැදගත් දැන් උබ කියපු විදියට .
ඉතින් අවස්තාව මොකක් උනත් හරියට චේතනාව තියන්වම් මොකද්ද අවුල ?
සජීවී කෙහෙල් ගහක් , අජීවී සිමෙන්ති ගොඩකට වඩා හොද සංඥාවක් නෙවෙයි ද බන් ??බුදු හාමුදුරුවො කියල කෙසෙල් සහිත මනුස්සයෙක්ට වදිනවනම් ඒකා බුදුහාමුදුරුවො කවුද කියන මූලික අවබෝධයවත් නැති කෙනෙක්.
ඒක නිසා තමයි ජීවමාන සංඥාව උපදවාගන්න පිළිම හදාගෙන තියන්නෙ. අප්‍රාණිකයි රාගාධී කෙලෙස් රහිතයි.
බෞද්ධයා කියන්නෙ මෝඩයෙක් නෙමෙයි.
උබට එහෙම චේතනාව වෙනස් කියන්න බෑ පුද්ගලයා අනුව .මන් කිව්වේ අවස්ථා තුනේ, තුන් දෙනාගෙ තියෙන චේතනාව වෙනස් කියලා තමයි. චේතනාව එලියෙන් මනින්න බැරි නිසා තමයි, එලියෙන් පේන උදාහරණයක් දැම්මේ.
Ane Labboo scientistla kiyaka maruwada bible ekata wirudda una nisaChristianity නැත්නං උඹට මේ වගෙ රගන්නත් නැහැ. කැලෑ පත්තර ගහන්න තමා වෙන්නෙ.
ලෝකෙම දිවුණු වුණෙ Christianity නිසා. නැතුව ගස් පිළිම වලට වදින මස් නොකන හැබැයි මාළු කන හොර බෞජ්ජ වේසිගෙ පුතාලා හොයා ගත්ත දෙයක් ලෝකෙට කරපු දෙයක් නැහැ.![]()
විකර්ෂක වලින් තමන් විතරක් ආරක්ෂා වෙල ඒ මදුරුවෝ ටික වෙන මිනිස්සු ටිකකට ඩෙංගු බෝකරන්න වෙන තැනකට එලවන එක අර්තමාර්ථ කාමී නෙවෙයි ද බන් ?සාරාංශය: ඩෙන්ගු නිසා මදුරුවන් මැරීමේදී අකුසලයක් සිදුවන මුත්, එය වෛරයකින් කරන දෙයක් නොවන නිසා විපාකය අවමයි. කෙසේ වෙතත්, බුද්ධිමත් බෞද්ධයෙකු ලෙස අප උපරිමයෙන් උත්සාහ කළ යුත්තේ උන්ව මැරීමට වඩා, උන් බෝවන තැන් නැති කිරීමට සහ මදුරු විකර්ෂක (Repellents) භාවිතා කරමින් තමන් ආරක්ෂා වීමටයි.

උබට එහෙම චේතනාව වෙනස් කියන්න බෑ පුද්ගලයා අනුව .
දැන් ඔය වැලි ගොඩක කතාවක් අරන් ආවේ . එතන ඒ සාමන්‍ය මනුස්සයෙක් නේ . එහෙනම් ඒ සමනය මනුස්සයට වඩා අවබොදේ තියන හැමෝටම ඊට වඩා හොද චේතනා තියෙන්න ඕනේ .
ඉතින් දැන් උබ නේ එළියෙන් බලලා අවස්ථා තුනක් අරන් වෙනස් කියන්න ආවේ .ඒක තමයි කිව්වේ චේතනාව එලියෙන් බලලා කියන්න බැහැ කියලා.